Pakistan Economic Crisis පාකිස්තානයත් අපේ පාරේ

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Nepal uth same boat

    UK, USA, Canada yana path eka yawi develop countries echaraiyi

    USA walata wena deya matha ape fate ekath thiranaya weiyi. unge crisis eka enna ennam darunu wenawaa

    2008 tath wadaa darunu arbuddayak USA wala atha langama enawaa :no: :no:

    ඇමරිකාව නම් කොහොම හරි ගොඩ දාගනි බං ඩොලර් එක නිසා. බැරිම උනොත් ඩොලර් අච්චු ගහයි .
    අනිත් රටවල් වලට තමා බඩු සෙට් වෙන්නේ ☹️
    ඒකෙනුත් ණය තියෙන ලංකාව වගේ රට වල් වලට හොදම එකෙන් හම්බ වෙයි😐
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඉන්දියන් එවුන්ට ඕනේ අනිත් රටවල් උන්ට වැඩිය පහත්ව තියාගෙන ඉන්න
    උන්ගෙන (( ඉන්දියන් )) තමයි ලොකේ පරෙස්සම් වෙන්නම ඕනේ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉන්දියන් එවුන්ට ඕනේ අනිත් රටවල් උන්ට වැඩිය පහත්ව තියාගෙන ඉන්න
    උන්ගෙන (( ඉන්දියන් )) තමයි ලොකේ පරෙස්සම් වෙන්නම ඕනේ
    මේක තමා බං ඉන්දියාව 1980 ඉඳන් ලංකාවට කරේ.
    wion අක්කට ඉන්දියාව ඇරෙන්න අනිත් රටවල් ඔක්කොම බනකොලොත් වගේ පේන්නේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    labba yakoo UK walat fuel crisis news balanne nadda. plus unge tax rate cost of living gattama ituruwana bijjak naa. mehe thel polimai gas scene ekai arenna wena loku awulak nane. plus ehe giya kiyala jobut naa recession hinda. ganna badu tibbat wadak tiyeyda
    ehaa unath polim video ekkae danna balanna UK wala dan ? price wadi thama lokema

    ithurwak na kiyana eka dannawa bung. a unata salli thiyana ekata ganna thiyanawa essential dewal. general public fuck ma fuck UK wala. ape office ekee inna ekke kiuwa "we will be the next SL" kiyala

    mehe salli thibath ganna na bung. USA wala Cal wala 9$ unath unge salli thiyana ekata ganna puluwan polimaka inne nathuwa

    anna ekaiyi kiyanne lanakwa okkotama wada kela wela thiyanne

    ඇමරිකාව නම් කොහොම හරි ගොඩ දාගනි බං ඩොලර් එක නිසා. බැරිම උනොත් ඩොලර් අච්චු ගහයි .
    අනිත් රටවල් වලට තමා බඩු සෙට් වෙන්නේ ☹️
    ඒකෙනුත් ණය තියෙන ලංකාව වගේ රට වල් වලට හොදම එකෙන් හම්බ වෙයි😐
    api nam left ma left machan. USA kela unoth :no: :no:

    USA kohomath salli print karaa, thawa print karala nam beranna ba bung. oya dan price walata kela wenneth print karapu ewa ekka thama :no:

    Data from the Fed shows that a broad measure of the stock of dollars, known as M2, rose from $15.34 trillion (£11.87 trillion) at the start of the year to $18.72 trillion in September.

    The increase of $3.38 trillion equates to 18 per cent of the total supply of dollars. It means almost one in five dollars was created in 2020.

    M2 includes physical notes and coins, banks reserves held at the Fed, accounts at banks, and money market mutual funds.

    https://www.cityam.com/almost-a-fifth-of-all-us-dollars-were-created-this-year/
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,919
    28,832
    113
    ehaa unath polim video ekkae danna balanna UK wala dan ? price wadi thama lokema

    ithurwak na kiyana eka dannawa bung. a unata salli thiyana ekata ganna thiyanawa essential dewal. general public fuck ma fuck UK wala. ape office ekee inna ekke kiuwa "we will be the next SL" kiyala

    ------ Post added on Jun 26, 2022 at 3:16 PM
    Menna yako Kenyawata monewada kiyenewa @LINDA_ADERSON_22 😆
     
    • Haha
    Reactions: acryan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    recession ekakadi jobs natuwa gihin wadak na yakoo :D
    ehaa unath polim video ekkae danna balanna UK wala dan ? price wadi thama lokema

    ithurwak na kiyana eka dannawa bung. a unata salli thiyana ekata ganna thiyanawa essential dewal. general public fuck ma fuck UK wala. ape office ekee inna ekke kiuwa "we will be the next SL" kiyala

    mehe salli thibath ganna na bung. USA wala Cal wala 9$ unath unge salli thiyana ekata ganna puluwan polimaka inne nathuwa

    anna ekaiyi kiyanne lanakwa okkotama wada kela wela thiyanne

    api nam left ma left machan. USA kela unoth :no: :no:

    USA kohomath salli print karaa, thawa print karala nam beranna ba bung. oya dan price walata kela wenneth print karapu ewa ekka thama :no:

    Data from the Fed shows that a broad measure of the stock of dollars, known as M2, rose from $15.34 trillion (£11.87 trillion) at the start of the year to $18.72 trillion in September.

    The increase of $3.38 trillion equates to 18 per cent of the total supply of dollars. It means almost one in five dollars was created in 2020.

    M2 includes physical notes and coins, banks reserves held at the Fed, accounts at banks, and money market mutual funds.

    https://www.cityam.com/almost-a-fifth-of-all-us-dollars-were-created-this-year/
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    අපෝ දැන් ආර පොන්නා ගෝතා කියයි.ලෝක ආර්තික අර්බුදේ නිසා කියලා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    recession ekakadi jobs natuwa gihin wadak na yakoo :D
    hari hari, thama awee na ne :rolleyes:

    awama balamu. enna epa kiyala hithamu ithin . awoth lankawa iwrama iwaraiyi yakoo ehama unoth :no: :no:

    Biden lokka monawahari karawi kiyala hithamu bung :confused:
     
    • Like
    Reactions: magix

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    පාකිස්තානයත් අපේ ට්‍රැක් එක ට වැටිලා . ඊළග මාස තුන ඇතුළත ආර්ථික අර්බුදයකට යනවා කියනවා . උන් ගේ අගමැති නම් කලින්ම කියලා ලැහැස්ති වෙලා ඉන්න කියලා

    .

    .
    Wion අක්කට ලංකාව ත් මතක් වෙලා 😀

    Pakistan 881,913 km²
    Sri Lanka 65,610 km²
     
    • Like
    Reactions: magix

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hari hari, thama awee na ne :rolleyes:

    awama balamu. enna epa kiyala hithamu ithin . awoth lankawa iwrama iwaraiyi yakoo ehama unoth :no: :no:

    Biden lokka monawahari karawi kiyala hithamu bung :confused:
    aa nakiyat melo rahak nalu :D dimensia scene ekak. obama hinda okata chanz wada karee

    hari hari, thama awee na ne :rolleyes:

    awama balamu. enna epa kiyala hithamu ithin . awoth lankawa iwrama iwaraiyi yakoo ehama unoth :no: :no:

    Biden lokka monawahari karawi kiyala hithamu bung :confused:
    mehe itin tawa nati wenna deyak tiyenwada yako. exports adu wei kari exportersla komat dollar convert karanne nane un hityat wadak nane. may wala exports 1.2 billion USD :O usd 2.5 million naa gas nawak ganna
    ------ Post added on Jun 26, 2022 at 4:20 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනේ තරහකරගෙන සුද්දන්ගෙ පුක ලොවන්න ගියානේ..දැන් ඉතිං විඳවපන්..ඉම්රාන් ඛාන් හිටියනම් ඔහොම වෙන්නේ නෑ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    චීනේ තරහකරගෙන සුද්දන්ගෙ පුක ලොවන්න ගියානේ..දැන් ඉතිං විඳවපන්..ඉම්රාන් ඛාන් හිටියනම් ඔහොම වෙන්නේ නෑ.
    ඉම්රාන් ඛාන්ගේ කාලෙත් මේ ආර්ථික අර්බුදය තිබ්බා . හැබැයි මේ තරම් දරුණුවට යන්න නොදී පාලනය කරගත්තා පොර
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉම්රාන් ඛාන්ගේ කාලෙත් මේ ආර්ථික අර්බුදය තිබ්බා . හැබැයි මේ තරම් දරුණුවට යන්න නොදී පාලනය කරගත්තා පොර
    චීනේ උදව් කරා.:yes:
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    බලහල්ලා චිනේට ඔනෙවට වඩා පුක දෙන්ඩ යන හැම එකාටම කෙලවෙනවා
     
    • Like
    Reactions: aneasarayana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,535
    86,813
    113
    ආශ්චර්යමත් රටක
    ඇමරිකාව නම් කොහොම හරි ගොඩ දාගනි බං ඩොලර් එක නිසා. බැරිම උනොත් ඩොලර් අච්චු ගහයි .
    අනිත් රටවල් වලට තමා බඩු සෙට් වෙන්නේ ☹️
    ඒකෙනුත් ණය තියෙන ලංකාව වගේ රට වල් වලට හොදම එකෙන් හම්බ වෙයි😐

    ඇමරිකාව ඩොලර් අච්චු ගහනකොට හොඳයි. ලංකාව කරනකොට නරකයි.ගුපි, ජෙපි ලොජික්. සුද්දට පඩයක් ගියත් උබලට සැපයි නේද 😜🤭🤭🤣🤣🤣🤣
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පකිස්ථාන අයට තේ බොන එක අඩු කරලා පටි තද කර ගන්න කීවා ලගදී
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Rajapaksa ponnaya Imran Khan tath horakanna purudu kala wath da?
    1656271574576.png