passport bane ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    මචන් පොඩි දෙන්නට පාස්පොර්ට් හදන්න එර්ජන්ට් එකෙන් බුක් කරන්න බැහැනේ ෆිල් කියලා එනවා දවස් දෙකක් ට්‍රයි කලා. වන්ඩේ ගන්න බුකින් ඔනමද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,561
    15,117
    113
    New Zealand
    උබට ඔක්තෝබර් වෙනකල් ඉවසන්න පුලුවන් නම් ඉවසපන්. ඔක්තෝබර්වල ඉදන් දෙන්නෙ අලුත් පාස් පෝට් එක.මේ දවස්වල පරන පාස් පෝට් දෙන්නෙ හදිස්සිම උන්ට විතරයි. හදිස්සියි කියලා ඔප්පු කරන්න පුලුවන් දෙයක් තියනවා නම් ඒකපෙන්නලා හදාගන්න පුලුවන්.
     
    family visa process ekata ona ban eaki
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    family visa process ekata ona ban eaki
    අදාල ඩොකියුමන්ට් එක්ක ඔයාට යන්න වෙයි Immigration එකට. ඩොකියුමන්ට් කිව්වේ දැන් ඔයාට වීසා ඇප්ලයි කරන්න කියලා එන්න ඇතිනේ මොකක් හරි එහෙන් ඉන්විටේශන් එකක් වගේ. අන්න ඒ ඩොකියුමන්ට් තමයි ඕනේ. එහෙම නැතිව නම් කොහොම කරන්න පුලුවන්ද කියලා ඉමිග්‍රේශන් එකේ එකෙක්ගෙන්ම තමයි අහගන්න වෙන්නේ.
     
    • Love
    Reactions: netnet

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    උබට ඔක්තෝබර් වෙනකල් ඉවසන්න පුලුවන් නම් ඉවසපන්. ඔක්තෝබර්වල ඉදන් දෙන්නෙ අලුත් පාස් පෝට් එක.මේ දවස්වල පරන පාස් පෝට් දෙන්නෙ හදිස්සිම උන්ට විතරයි. හදිස්සියි කියලා ඔප්පු කරන්න පුලුවන් දෙයක් තියනවා නම් ඒකපෙන්නලා හදාගන්න පුලුවන්.
    උබ ඕක තව තැනක කියනවා දැක්කා. ඕක ඔක්තොම්බර් දෙනවා කියලා මුන් කරන්නේ වෙනම කල් ගැනිමක්. ලංකාවේ නම් ඉන්නේ උබ දන්නැද්ද මෙච්චර කල් මුන් ටයිම් බයි කරන හැටි.

    අනික ඕක ඔක්තොම්බර් කරන්න බැරි වෙන්න නිතිමය හේතුත් තියනවා. ටිකක් හොයලා බලපං.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    උබට ඔක්තෝබර් වෙනකල් ඉවසන්න පුලුවන් නම් ඉවසපන්. ඔක්තෝබර්වල ඉදන් දෙන්නෙ අලුත් පාස් පෝට් එක.මේ දවස්වල පරන පාස් පෝට් දෙන්නෙ හදිස්සිම උන්ට විතරයි. හදිස්සියි කියලා ඔප්පු කරන්න පුලුවන් දෙයක් තියනවා නම් ඒකපෙන්නලා හදාගන්න පුලුවන්.
    ඔ්තෝම්බර් 20පස්සේ Biomatrics Passport එනවා
    E alut passport eken ona ratakata on arrival visa dala yanna puluwanda bn?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    ona ratakata on arrival visa
    උපන් රට විහිලුවට ගන්න එපා
    I Dont Think So No Way GIF by UFC
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,934
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් පොඩි දෙන්නට පාස්පොර්ට් හදන්න එර්ජන්ට් එකෙන් බුක් කරන්න බැහැනේ ෆිල් කියලා එනවා දවස් දෙකක් ට්‍රයි කලා. වන්ඩේ ගන්න බුකින් ඔනමද?
    Kalu thopilata mona passport da ban?
     
    • Haha
    Reactions: netnet

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    ලංකාවෙව් රාජය ආයතනවල වැඩ වෙන විදිහෙන්ම හිතාගන්න පුලුවන් මනුස්සයෙක්ට මොන තරම් ගූ ගොඩකද ඉන්නේ කියලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,561
    15,117
    113
    New Zealand
    උබ ඕක තව තැනක කියනවා දැක්කා. ඕක ඔක්තොම්බර් දෙනවා කියලා මුන් කරන්නේ වෙනම කල් ගැනිමක්. ලංකාවේ නම් ඉන්නේ උබ දන්නැද්ද මෙච්චර කල් මුන් ටයිම් බයි කරන හැටි.

    අනික ඕක ඔක්තොම්බර් කරන්න බැරි වෙන්න නිතිමය හේතුත් තියනවා. ටිකක් හොයලා බලපං.
    ඇතුලේ එකෙක්ගෙන් ඇහුවා. උන් නම් කියන්නේ පරණ පාස් පෝට් එකෙන් අලුත් එකකට මාරු වෙනවා කියලා. ඇත්ත නැත්ත මමත් මොකක්ද කියලා දන්නෙ නෑ. හදිස්සියි කියලා ඔප්පු කරන්න සාක්‍ෂි තියනව නම් ගිහින් හදා ගනන් පුලුවන්.
     
    • Like
    Reactions: netnet

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    ඇතුලේ එකෙක්ගෙන් ඇහුවා. උන් නම් කියන්නේ පරණ පාස් පෝට් එකෙන් අලුත් එකකට මාරු වෙනවා කියලා. ඇත්ත නැත්ත මමත් මොකක්ද කියලා දන්නෙ නෑ. හදිස්සියි කියලා ඔප්පු කරන්න සාක්‍ෂි තියනව නම් ගිහින් හදා ගනන් පුලුවන්.
    ඔතන වෙන කේස් එකක් යනවා. පෙනෙයි ඉස්සරහට.
     
    • Like
    Reactions: netnet

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,561
    15,117
    113
    New Zealand
    ඔතන වෙන කේස් එකක් යනවා. පෙනෙයි ඉස්සරහට.
    පරණ පාස්පොට් ටෙන් ඩරේ කරපු එකා නෙමෙයි , අලුත් ටෙන් ඩරේ කරන්නේ. ඒක ගැනද උබ මේ කියන්නෙ?
    එහෙම නැත්නම් මුන් හරි වෙලාවටපාස් පොට් ඔඕඩර් කරලා නැති නිසා, ඒ හිගය යට ගහන්න මේවගේ එකක් උඩට අරගත්තාවගේ එකක් ගැනද උබ කියන්නේ. මේවගේ දෙයක් මුලදි මට හිතුනා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන් පොඩි දෙන්නට පාස්පොර්ට් හදන්න එර්ජන්ට් එකෙන් බුක් කරන්න බැහැනේ ෆිල් කියලා එනවා දවස් දෙකක් ට්‍රයි කලා. වන්ඩේ ගන්න බුකින් ඔනමද?
    මේ මුත්තලා සෙට් එක තව හිටියොත්, පාස්පෝට් නෙවෙයි එයාපෝට් ටිකත් වහලා දාන්න වේවි
     
    • Haha
    Reactions: netnet