Machan I'm new to Payoneer, PayPal සල්ලි Payoneer එකට ගන්නෙ කොහොමද?
Payoneer US bank details දාලද? නැත්තම් Payoneer card details දාලද?
Paynent request option eken
Machan I'm new to Payoneer, PayPal සල්ලි Payoneer එකට ගන්නෙ කොහොමද?
Payoneer US bank details දාලද? නැත්තම් Payoneer card details දාලද?
මගේ දැන් දවස් 03යි..ආවේ නැහැ..හොද වෙලාවට 100$![]()
![]()
DFCC bank ekata withdrow karapu eun innawada.EKE RATE WADI
Nationstrust nam bank withdeao krana epa patta adui $ rate eka
HNB HUTHTHALA NAM EPA WENAWA EKA EKA AUL UNGE EKA EKA KALETA... HABAI UNGE RATE EKA HNDAI
ATM withdraw da machan? NTB nan Adui thamai maath Issara eka Parak withdraw kara sahenna adui awa
මට payooner log වෙන්නත් බැහැ සමහර වෙලාවට බයිලා එනවනේ wong details කියලා![]()


Payoneer un Ape salli aran paninna Hadanawada dan na.![]()


හොදම රේට්ස් තියෙන්නේ එතකොට දැන් DFCC එකේද
Mage 495k thama awe nane bun bank ekata.wenada mail eka apu gaman watilane salli.


Please note: Payments sent via the Bank Transfer Service can take 2-5 business days to reach your bank account.
mokadda bank eka HNB da?Mage 495k thama awe nane bun bank ekata.wenada mail eka apu gaman watilane salli.
මන් උන්ගෙන් ඇහුවම මෙහෙම කිව්වා
උබට withdrawal confirmation email එක ආවද
mokadda bank eka HNB da?
katahari commercial walath me prashne thiyeda?
මන් උන්ගෙන් ඇහුවම මෙහෙම කිව්වා
උබට withdrawal confirmation email එක ආවද


a unata issara peya keepayakin awa neh ban salli![]()

