PC Freezes

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ග්‍රැෆික් කාඩ් එහෙම ගලවන්නේ නැතුව සුද්ද කරලා වැඩක් නෑ.
    ඔක්කෝම කෑලි ගලවලා,කේසින් එකෙන් බෝර්ඩ් එක එලියට අරන් කේසින් එකේ ඇතුල එක්කම සුද්ද කරලා බලපන් ප්‍රොසාගේ ෆෑන් එක එහෙම හොදට ක්ලීන් කරලා.

    ok machan..Thanx wewa :)
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මචංලා...

    හොදට සුද්ද කළා..heat sink එහෙමත් අලුත් කළා..ආයේ අද උදේ ඉදන් අවුල ආවා..:confused: උදේට තමා මේක වෙන්නේ :eek: