personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට
කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.

personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට
කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.


නැකැත් රාල;19958422 said:කිසි සෙත් එකඟ නොවෙමි. පෞර්ෂය සංවර්ධනය කල හැක. උඹ බැ කියනවනම් මම කොරලා පෙන්නන්නං.

http://www.elakiri.com/forum/showthread.php?t=1773290
onna hariyanawa page eka meda dapu sahota math beluwa yamak igenagaththa
Thanks bro
උබ කියලා තියෙන දේවල් සහතික ඇත්ත මචන්මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.
පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-
තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න
උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.
තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..
(මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... )
මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි.

තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න


Agree!