win7dot

Active member
  • Apr 7, 2011
    394
    56
    28
    Upathinma kohomada buuruwo personality hedenne.me wage wedamulu hariyanne ubala wage unta.gatha yuthu de aragena nogatha yuthu de ain karapan methana gon katha nokiya....
    wdk na ban ohoma thrha gathata..dukai thama hadanna ba ithn ova..aththata muna dyn :D apita forum gane yanna one na ova hadaganna
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Uba FUCK kiya kiya gedaradi katha karala balapanko....
    Ekada ube personality eka...
    Uba office eke boss issaraha yaluwo ekka inna widiyata hesiriyanko....
    Ekada ube personality...
    Boss mona redda hithuwath uba mokada karanne kiyala idapan.nikan gon prt noda idahan ban.....

    i don't use the word Fuck at home , i have no boss machan. i am self employed . so your answer is irrelevant to me. maybe its because i don't think there is such thing as personality.
    the people who talk about positive thinking, motivation, personality are the only people who don't have it.. lol
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

    මේකනම් ඇත්ත කතාව බන්. මට සමාජ භීතිකාව තියෙනව පොඩි කාලේ ඉදන් තනියම හැදුන නිසා :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    EMINƎM;19958412 said:

    කිසි සෙත් එකඟ නොවෙමි. පෞර්ෂය සංවර්ධනය කල හැක. උඹ බැ කියනවනම් මම කොරලා පෙන්නන්නං.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft

    matath ehemai:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මුලින්ම පිරිසිදුව ඉන්න
    ලස්සනට අදින්න
    කතා කරනකොට අවශ්‍ය දේ පමණක් කතා කරන්න
    ඒ ගැන විශ්වශ්‍ය තියලා කතා කරන්න

    බාහිරව පෞර්ශ්ත්යාවට වැදගත් වෙන්නේ ඔයවගේ දේවල්
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නැකැත් රාල;19958422 said:
    කිසි සෙත් එකඟ නොවෙමි. පෞර්ෂය සංවර්ධනය කල හැක. උඹ බැ කියනවනම් මම කොරලා පෙන්නන්නං.

    පෞරුෂත්වය සංවර්ධනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්..අපිට පුද්ගලයාගේ පවුල , සමාජය , එයා ජිවත් වෙන සංස්කෘතිය වෙනස් කරලා යම් තරමකට පෞරුෂත්වය හදන්න පුළුවන් ..එත් ලෝකයේ පිළිගත්තා මතය තමයි දෙමාපියන්ගෙන් ලැබෙන ජාන වලින් පෞරුෂත්වයට ලොකු බලපෑමක් කරනවා කියලා..නමුත් එකේ බලපෑම කොහොමද කියලා කාටවත්ම හරියටම කියන්න බෑ ....
    පොඩ්ඩක් බලන්න ව්‍යාපාර කරන අය ..මහලොකුවට ඉගෙන ගත්ත අයම නෙවෙයි .සාමාන්‍ය අය බලන්න .එයාලගේ ළමයින්ටත් ලොකුවට ඉගෙනගෙන නැති උනාට ව්‍යාපාර කරන්න සහජ හැකියාව , මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න , සමාජයේ නායකත්වය අරගෙන වැඩ කරන්න හැකියාව නිකන්ම ලැබෙනවා ...කොහෙන්වත් ඉගෙනගෙන නෙවෙයි

    එහෙම වෙන්න පෞර්ෂ සංවර්ධනය ගෙදරින් ලැබුන නිසා. එහෙම ඒක ගෙදරින් ලැබුනේ නැත්තන් වෙන තැනකින් ලබන්න පුළුවන්. ජාන වලින් එන්නම ඕන කතාවක් නැ. එක ලෝකේ ඕන තරම් වාරගානක් ඔප්පු කරපු සත්‍යයක්.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    මචං මුලින්ම පිරිසිදුව ඉන්න
    ලස්සනට අදින්න
    කතා කරනකොට අවශ්‍ය දේ පමණක් කතා කරන්න
    ඒ ගැන විශ්වශ්‍ය තියලා කතා කරන්න

    බාහිරව පෞර්ශ්ත්යාවට වැදගත් වෙන්නේ ඔයවගේ දේවල්

    Rawula poddak wawala body ekata match wena kitak gahala respect eke idahan ona thanadi witarak:) simple

    Thnk u mathan
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    wdk na ban ohoma thrha gathata..dukai thama hadanna ba ithn ova..aththata muna dyn :D apita forum gane yanna one na ova hadaganna

    ane tharaha aran kiyapu ekak nemei ban... minissunta adahas ganna puluwan krama thiyanawa.uba ube mathe ohoma inne ubata wena kohen hari apu adahasak balapemak nisane.
    man kiwwe mulin "gatha yuthu de aragena nogatha yuthu de ain karapan"
    ithin mata kemathinam nuul dala adahas ganna puluwan.... :)
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    i don't use the word Fuck at home , i have no boss machan. i am self employed . so your answer is irrelevant to me. maybe its because i don't think there is such thing as personality.
    the people who talk about positive thinking, motivation, personality are the only people who don't have it.. lol

    first you mention "අනුන් මොන රෙද්ද හිතුවක්..අපි පාවිච්චි කරන වචන , අපේ හැසිරීම් අපේම දේවල්..
    අනුන්ට ඒවා හරියන නැත්නම් අපි මොනා කරන්නද බන්.." your contrast of ideas now and then.... LOL...
    second, a person who is a self employer don't know how to behave in a company.so it's your lack of experience....
    so there is a such thing called "PERSONALITY"...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මොකද්ද මේ personality කියන්නෙ...? කොල්ලෙක්ට ඒක වැදගත්ම දෙයක් වෙලා තියෙනව අද සමාජයෙ....
    අපි කොහොමද personality හදාගන්නෙ...? කතා කරමු... අදහස් දක්වමු...

    :yes::yes::yes:

    you asked for it... not me...
     
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-

    තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න

    උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.

    තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..

    (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P
    :P

    මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි. :cool::cool::cool:

    මචං උබ මෙතන පැහැදිලි කරන්න හදල තියෙන්නේ personality එක වර්තමාන brands එක්ක ගොඩනගා ගන්න විදිහ සහ ඒ සම්බන්ද සමාජ කරුණු නේ.....
    උබ කිව්වා වගේ brands එක්ක personality සම්බන්දයි, හැබැයි මචන් ඕක සම්පුර්නෙන්ම මාකටින් වල ප්‍රතිපලයක් විතරයි. දැන් බෙන්ස් කාර් එකක තියෙන හැම දේම, සමහර විට ඊටත් වඩා වැඩ කෑලි එක්ක ටොයෝටා කාර් එකකින් ගන්න පුළුවන්, එත් සල්ලි තියෙන එකා ගන්නේ බෙන්ස් එක. ස්ටේටස් එක්ක ෂෝ ඔෆ් තමයි ඉතින්. :lol: සම්පුර්නෙන්ම මාකටින් නේ. :lol:
    සරලවම කිව්වොත් මිනිසා විසින් මිනිසාව අන්දපු තවත් එක අවස්තාවක්.

    ප්‍රශ්නේ අහපු කෙනාට කියන්න තියෙන්නේ...... මචන් personality එක හැදෙන්නේ අපි හැදෙනවත් එක්කමයි. හැබැයි, අපිට හිතුවොත් අපේ personality එක වෙනස් කරගන්න පුළුවන්. වර්තමානයේ personality වෙනස් වෙන්න බලපාන ලොකුම සාදකයක් තමයි සෝෂල් මිඩියා.
    ලොකු මාතෘකාවක් මචන්...... :):lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,920
    9,292
    113
    Microsoft
    කෑප්ටන් Jack Sparrow;19959221 said:
    මචං උබ මෙතන පැහැදිලි කරන්න හදල තියෙන්නේ personality එක වර්තමාන brands එක්ක ගොඩනගා ගන්න විදිහ සහ ඒ සම්බන්ද සමාජ කරුණු නේ.....
    උබ කිව්වා වගේ brands එක්ක personality සම්බන්දයි, හැබැයි මචන් ඕක සම්පුර්නෙන්ම මාකටින් වල ප්‍රතිපලයක් විතරයි. දැන් බෙන්ස් කාර් එකක තියෙන හැම දේම, සමහර විට ඊටත් වඩා වැඩ කෑලි එක්ක ටොයෝටා කාර් එකකින් ගන්න පුළුවන්, එත් සල්ලි තියෙන එකා ගන්නේ බෙන්ස් එක. ස්ටේටස් එක්ක ෂෝ ඔෆ් තමයි ඉතින්. :lol: සම්පුර්නෙන්ම මාකටින් නේ. :lol:
    සරලවම කිව්වොත් මිනිසා විසින් මිනිසාව අන්දපු තවත් එක අවස්තාවක්.

    ප්‍රශ්නේ අහපු කෙනාට කියන්න තියෙන්නේ...... මචන් personality එක හැදෙන්නේ අපි හැදෙනවත් එක්කමයි. හැබැයි, අපිට හිතුවොත් අපේ personality එක වෙනස් කරගන්න පුළුවන්. වර්තමානයේ personality වෙනස් වෙන්න බලපාන ලොකුම සාදකයක් තමයි සෝෂල් මිඩියා.
    ලොකු මාතෘකාවක් මචන්...... :):lol:

    :yes::cool:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නැකැත් රාල;19958506 said:
    එහෙම වෙන්න පෞර්ෂ සංවර්ධනය ගෙදරින් ලැබුන නිසා. එහෙම ඒක ගෙදරින් ලැබුනේ නැත්තන් වෙන තැනකින් ලබන්න පුළුවන්. ජාන වලින් එන්නම ඕන කතාවක් නැ. එක ලෝකේ ඕන තරම් වාරගානක් ඔප්පු කරපු සත්‍යයක්.

    පෞරුෂත්වය කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න බෑ සහෝ ...අපේ බහුතරය හිතන්නේ ලස්සනට ඇන්දම , වතුර වගේ ඉංග්‍රීසි කතා කලාම , ලොකු ලොකු වාහන , භාණ්ඩ පාවිච්චි කරන එකෙන් පෞරුෂත්වය පෙන්නවා කියලා ..මම නම් එක පිළිගන්නේ නෑ ..එක තනිකරම සමාජ තුල කැපී පෙන්න භාවිතා කරන උපක්‍රමයක් මිසක පෞරුෂත්වය නෙවෙයි...පෞරුෂත්වය කියන්නේ කැපී පෙනෙන එක නෙවෙයි ..නමුත් පෞරුෂත්වය තියෙන කෙනා ස්භාවයෙන්ම කැපිලා පෙනෙනවා :yes::yes:

    මම දකින පෞරුෂත්වය කියන්නේ සහෝ පුද්ගලයෙක් ගේ ආත්ම ශක්තිය...එයා කිසිම අවදානමක් ගන්න භය නෑ ...අලුත් දේවල් ගැන හිතනවා ..විවෘත මනසකින් කටයුතු කරනවා ..විනයක් තියෙනවා ..ස්වයං පාලනයක් තියෙනවා ( ලස්සනට පිරිසිදුවට අදින්න කටයුතු කරනවා )..ධනාත්මකව හිතනවා වගේම අනෙත් අයව දිරිගන්වනවා ...එක නිසා පෞරුෂත්වය කියන එක ලස්සනට පෙනුමට ඉන්න එක කියලා පොඩි දෙයකට සීමා කරන්න එපා ..එක තේරුමක් නැති දෙයක් ..

    පෞරුෂත්වය කියන එක වෙනම සංවර්ධනය කරන්න පුළුවන් යම් මට්ටමක් වෙනකන් විතරයි ..කෙනෙක්ට ලස්සනට අදින්න , කැපිලා පෙන්න හොද බ්‍රෑන්ඩ් වල නිෂ්පාදන ගන්න වගේ බොලද දේවල් වලින් කෙනෙක්ව සංවර්ධනය කරන්න පුළුවන් ....එත් අපිට කෙනෙක්ට තර්කනුකුලව හිතන්න , අවදානම ගන්න පුරුදු කරවන්න , නිර්මාණශීලි වෙන්න වගේ දේවල් පුහුණුව හා සංවර්ධනය තුලින් කරන්න බෑ ..මොන තරම් පුහුණු කලත් පුද්ගලයාගේ හිත තුල තියෙනවා නම් අවදානම ගන්න පොඩි හරි බයක් , එකෙන් මිදිලා අවදානම ගන්න පුළුවන් ඉතාම සීමිත පිරිසකට විතරයි ...මොකද ඒ ගති ලක්ෂණ ජාන වලින් ලැබෙන්නේ ..ඒවා වෙනස් කරන්න අමාරුයි ...හැබැයි මෙතනදි දෙයක් කියන්න ඕනි ..දෙමාපියන් ව්‍යාපාරිකයන් නොවී ළමයෙක් ව්‍යාපාරිකයෙක් වෙන එකෙන් කියන්න බෑ ජානමය ලක්ෂණ නැතිව එයාගේ පෞරුෂත්වය හදුනා කියලා ..ලෝකේ ඕනිම සාර්ථක ව්‍යවසයකයෙක් ගත්තොත් එයාගේ පෞරුෂත්වය බලපාලා තියෙනවා සාර්ථකත්වයට ..පවුලේ පරම්පාරාගත ව්‍යාපාර නැතිව අලුතෙන් පටන් ගත්ත අය අවදානමක් ගන්න , අනාගතය දකින්න ,නිර්මාණශීලි හැකියාව තිබුන නිසා සාර්ථක වෙලා තියෙනවා ..ඒවා පුහුණුව තුලින් ලබාගත්ත දේවල් නෙවෙයි ...දෙමාපිය ජාන , පවුල , සමාජය ,සංස්කෘතිය වගේ මුලික පරිසරවලින් ලැබුන අභාෂය තුලින් පෙළඹවීමක් කරනවා ...
     
    Last edited: