පෞරුෂත්වය සංවර්ධනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්..අපිට පුද්ගලයාගේ පවුල , සමාජය , එයා ජිවත් වෙන සංස්කෘතිය වෙනස් කරලා යම් තරමකට පෞරුෂත්වය හදන්න පුළුවන් ..එත් ලෝකයේ පිළිගත්තා මතය තමයි දෙමාපියන්ගෙන් ලැබෙන ජාන වලින් පෞරුෂත්වයට ලොකු බලපෑමක් කරනවා කියලා..නමුත් එකේ බලපෑම කොහොමද කියලා කාටවත්ම හරියටම කියන්න බෑ ....
පොඩ්ඩක් බලන්න ව්‍යාපාර කරන අය ..මහලොකුවට ඉගෙන ගත්ත අයම නෙවෙයි .සාමාන්‍ය අය බලන්න .එයාලගේ ළමයින්ටත් ලොකුවට ඉගෙනගෙන නැති උනාට ව්‍යාපාර කරන්න සහජ හැකියාව , මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න , සමාජයේ නායකත්වය අරගෙන වැඩ කරන්න හැකියාව නිකන්ම ලැබෙනවා ...කොහෙන්වත් ඉගෙනගෙන නෙවෙයි