Phone නම් ඉතින් Radical78 තමයි...!!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    නිකම් මාකටින් පාරවල් දෙන්නේ නැතුව හිටහන් බන්.එලකිරියේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.ඒකරලා බොරුවට කැගහනවා රෙප් කපනවා කියලා..mobile phone විකුනන කඩවල්වල හොර කරනවා කියන එක එක පාරක්.දෙපාරක් නෙමෙයි ගොඩක් වතාවක් එලකිරියේම අයට වෙච්ච සිද්දි වලින් ඔප්පු වෙලයි තියෙන්නේ.උබ කියන්නේ authorized agent ගෙන්නලා විකුනන ගානට වඩා අඩුවට දෙනවා ඒ phone එකම කඩකාරයා කොම්පැණි වොරන්ටි and seal pack එක්කම. ...අනේ පලයන් බන් යන්න...
    :lol::lol:මාර්කට් කරන්න ඌ මගෙ කව්ද බන්...?මම කමෙන්ට් කලේ "එල" කියල විතරයි.ඒකට මගෙ රෙප් කපන්න තරම් තව එකෙට රිදෙන්නෙ කොහොමද බන්...:baffled::baffled:
    උ කියන්නෙ බොරුනම්,ඔය කියන ශොප් එක හොර ගුහාවක් නම් දන්න උන් රිවීව් දාපල්ල...ඒක අනික් උන් උන්ටත් උදව්වක් වෙයි..:)නැතුව හැංගි හැංගි රෙප් කැපුව කියල ඌට වැඩකුත් නෑ.අනිත් උන්ට වැඩකුත් නෑ.මට පාඩුවකුත් නෑ.:lol:

    අනිත් එක agent වොරන්ටියට වඩා අඩුවෙන් අඩුවෙන් ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්ක වෙන තැනකින් ගන්නකොට...පොඩ්ඩක් පාරෙ තොටෙ පොඩ්ඩක් අවිදල බලපන්...:baffled::baffled:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    :lol::lol:මාර්කට් කරන්න ඌ මගෙ කව්ද බන්...?මම කමෙන්ට් කලේ "එල" කියල විතරයි.ඒකට මගෙ රෙප් කපන්න තරම් තව එකෙට රිදෙන්නෙ කොහොමද බන්...:baffled::baffled:
    උ කියන්නෙ බොරුනම්,ඔය කියන ශොප් එක හොර ගුහාවක් නම් දන්න උන් රිවීව් දාපල්ල...ඒක අනික් උන් උන්ටත් උදව්වක් වෙයි..:)නැතුව හැංගි හැංගි රෙප් කැපුව කියල ඌට වැඩකුත් නෑ.අනිත් උන්ට වැඩකුත් නෑ.මට පාඩුවකුත් නෑ.:lol:

    අනිත් එක agent වොරන්ටියට වඩා අඩුවෙන් අඩුවෙන් ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්ක වෙන තැනකින් ගන්නකොට...පොඩ්ඩක් පාරෙ තොටෙ පොඩ්ඩක් අවිදල බලපන්...:baffled::baffled:

    මම මේ ත්‍රේඩ් එක දාපු එකාට කිවිවේ බන්.උබට නෙමෙයි..උබ මොකටද ඒ තොප්පිය දාගත්තේ..:lol::lol::lol:උබ කියපු එකක් අරන් මම මුකුත් කියලා නැනේ බන්.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නිකම් මාකටින් පාරවල් දෙන්නේ නැතුව හිටහන් බන්.එලකිරියේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.ඒකරලා බොරුවට කැගහනවා රෙප් කපනවා කියලා..mobile phone විකුනන කඩවල්වල හොර කරනවා කියන එක එක පාරක්.දෙපාරක් නෙමෙයි ගොඩක් වතාවක් එලකිරියේම අයට වෙච්ච සිද්දි වලින් ඔප්පු වෙලයි තියෙන්නේ.උබ කියන්නේ authorized agent ගෙන්නලා විකුනන ගානට වඩා අඩුවට දෙනවා ඒ phone එකම කඩකාරයා කොම්පැණි වොරන්ටි and seal pack එක්කම. ...අනේ පලයන් බන් යන්න...

    xzas.jpg

    :P

    @smith500 උඹ මේ කියපු කතා වලින්නම පේනවා, එළකිරියේ ඉන්න බුද්ධිමතුන් අතර, උඹ තමයි ඉන්න එකම මෝඩයා කියලා.:lol:
    මට මාර්කට් කරන්න ඕනකමක් නෑ බං . තව කෙනෙකුට වැදගත් වේවි හිතලා, මම මේක දැම්මේ.:)
    Hasitha-Kasun සහෝදරයා මේ
    උඹට කියපු ටිකමයි,මටත් උඹට කියන්න තියෙන්නේ .

    අනිත් එක agent වොරන්ටියට වඩා අඩුවෙන් අඩුවෙන් ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්ක වෙන තැනකින් ගන්නකොට...පොඩ්ඩක් පාරෙ තොටෙ පොඩ්ඩක් අවිදල බලපන්...:baffled::baffled:

    :yes:

    @smith500 ඒකනෙවෙයි බං උඹත් බිස්නස් නේද කරන්නේ.මොනවද කරන බිස්නස්.
    උඹ කරගෙන යන බිස්නස් එකත් තවත් කෙනෙකුට ගින්දර නොදී,අවංකව කරගෙන යන්න කියලා සුභ පතනවා.

    11.gif

    හප්පා තව දෙයක් අහන්න අමතක වුනා....
    මචන්
    උඹ ඩුබායි වලින් ගෙනාපු Nikon D3300 එක විකුනුවද බං.

    :lol:
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    sl phones hodainam ithin katha karala wadak na bn.mn ougen gaththe awrudu 3 kata withara kaiin.oke lokkanam tikak hodai.us mahatha konde bokutu pora.uth kari andaya.oya uththige putha mn aluthen gaththa 4n eke ledak awith sathi dekakin wage 4000k gaththa.baluwama flash karanna.mn crawata eda aduwath ekka.amaruwen ekathu karapu salli.sclen ain una gaman.anthimata mn ma karagaththa hoyagena.GB 2 file ekakata oun magen 4000k gaththa.anith eka thawa ledak awith gyama oke htya wena kollek.u qwwa bila balala me ganan walata api wikkke na.use karapu ekak wennathi kiyala wikke.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචන් මේක ද S8 එකද වැඩිය හොඳ? මේකේ Specs වැඩියි නේද Samsung S8 එකට වඩා මිල අඩු වුනාට?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://ikman.lk/en/ad/huawei-nova-2i-original-for-sale-colombo-344

    36500 KATA DENNAM KIWWA

    හුවාවී කාරය මොකද දන්නේ නැහැ මෙනු එකක් හදන්නේ නැත්තේ , ඔක්කොම අයිකන් ඩෙස්ක්ටොප් එකේ

    අනික මුන්ගේ ෆෝන් වල යටින් තියෙන කැමරා එක වහල ගැහුවත් ෆොටෝ එක එකම කොලිටිය , බොරුවට කැමරා 2ක් දාලද මන්ද , එච් ටි සි පරණ ෆෝන් වලත් කැමෙර එක ඇගිල්ලකින් වැහුවම මැසේජ් එකක් එනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    අඩෝ nova 2i එක දැන් මාස දෙකකට විතර කලින් තිබුනෙ 42 කට නේද බන්.. :oo:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2i akata wada wenas wenne

    OS aka Android 8.0 (Oreo)
    Ram aka meake 3GB
    4000 mAh battery

    Phone එක තනි අතින් use කරන්න අමාරුයි වගේ කේස් එකක් තියනවද බන්.. මම phone එක දැක්ක display size එකත් එක්ක බලනකොට phone එක size වැඩී වගේ හිතෙනව බන්.. :oo: