නිකම් මාකටින් පාරවල් දෙන්නේ නැතුව හිටහන් බන්.එලකිරියේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.ඒකරලා බොරුවට කැගහනවා රෙප් කපනවා කියලා..mobile phone විකුනන කඩවල්වල හොර කරනවා කියන එක එක පාරක්.දෙපාරක් නෙමෙයි ගොඩක් වතාවක් එලකිරියේම අයට වෙච්ච සිද්දි වලින් ඔප්පු වෙලයි තියෙන්නේ.උබ කියන්නේ authorized agent ගෙන්නලා විකුනන ගානට වඩා අඩුවට දෙනවා ඒ phone එකම කඩකාරයා කොම්පැණි වොරන්ටි and seal pack එක්කම. ...අනේ පලයන් බන් යන්න...

මාර්කට් කරන්න ඌ මගෙ කව්ද බන්...?මම කමෙන්ට් කලේ "එල" කියල විතරයි.ඒකට මගෙ රෙප් කපන්න තරම් තව එකෙට රිදෙන්නෙ කොහොමද බන්...

උ කියන්නෙ බොරුනම්,ඔය කියන ශොප් එක හොර ගුහාවක් නම් දන්න උන් රිවීව් දාපල්ල...ඒක අනික් උන් උන්ටත් උදව්වක් වෙයි..
නැතුව හැංගි හැංගි රෙප් කැපුව කියල ඌට වැඩකුත් නෑ.අනිත් උන්ට වැඩකුත් නෑ.මට පාඩුවකුත් නෑ.
අනිත් එක agent වොරන්ටියට වඩා අඩුවෙන් අඩුවෙන් ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්ක වෙන තැනකින් ගන්නකොට...පොඩ්ඩක් පාරෙ තොටෙ පොඩ්ඩක් අවිදල බලපන්...


Last edited:




