Phone හොයාගන්න දගලන,තැවෙන අයට මෙන්න සප් එකක්
ඔන්න මචන්ලා ඔයාලට ඕනේ කරන පොඩි දෙයක් ගෙනාව.ඔයාලගේ phone නැති උනාම දගලනවනේ ඉතින් ඕක හොයා ගන්න කියල.කට්ටිය TRC එකට යනවනේ ඕක හොයා ගන්න.ඔන්න ඉතින් එහෙන් Fill කරන්න දෙන Form එක මෙතන තියෙනවා.ඔයාලගෙත් phone එක නැති උනොත් මේ form එක fill කරලා දෙන්න පුළුවන් TRC එකට.ඊට කලින් Police entry එකක් දාල එකේ කොපි එකක් අරගෙන මේ form එක fill කරන්න.මේක fill කරලා ගිහින් භාර දෙන්න.නැත්තන් register post එකේ යවන්න.මෙහෙම එකකුත් කියන්නම්.දැන් මේක ගැන හොයන නිසා හොරකම් කරපු උන් එක විකුනන්නේ නෑ.කෙලින්ම මස් කරන එක තමා කරන්නේ.එත් කෝකටත් මේ වැඩෙත් කරලා බලන්න.ඔයාලගේ පිනක් තිබුනොත් phone හම්බ වෙයි.වැඩේ හොදයි නම් සලකල යන්න.අනිත් අයට බලාගන්න බම්ප් කරන්න.
http://www.mediafire.com/view/?u3f84bhhcsx7nya