PHP database connection help!!!

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මචන්ලා.. හෙල්ප් එකක් ඔනේ.. :(:( web page එකක තියන(page එක හදල තියෙන්නෙ.) ෆොර්ම් එකක data ටික database එකකට ඉන්සෙර්ට් කරන්න ඔනි php use කරල . :nerd: :nerd: Mysql workbench එක install කරල තියෙන්නෙ..try කරා හරි යන්නෙ නෑ නෙ. :no::no::baffled: sql වල partyhard කියල DB එකක් හදල තියනව. එකෙ customer කියල table එකක් තියනව. එකට තමඉ දාන්න ඔනෙ. මට එකට තව මොනවහරි software intall කර්න්න ඔනි ද. :oo::oo::oo: නෑත්තන් මේ තියෙන ටිකෙන් කරන්න පුලුවන් ද?:no::no::(:(:oo: අනේ උදව්වක් දෙන්නකො කවුරු හරි දන්නවනම්...