PIC ප්‍රෝග්‍රෑම් කරමු

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
මෙන්න මමත් ආවා.
ගොඩක් කල් ඉදලා ඉගෙනෙගන්න ට්‍රයි කරන්නෙ.
ඒත් තාම වැඩේ හරිගියෙ නෑ.:(
සරත් ප්‍රෙමචන්දු/වසන්ත කුමාර ලියපු පොත් වල තියෙන ඒවා හැදුවට වැඩ කරන්නෙත් නෑ.:(
විදුසර පික් කියවලා හැදුවට ඒක හරිගියෙත් නෑ.
මම ප්‍රෝගැමර්ස් එහෙම අරන් තියෙන්නෙ.:)

මගෙ අවුල තියෙන්නෙ ප්‍රෝගෑම් පැත්තෙ.
ඉලෙක්ට්‍රොනික් පැත්තනම් හොදට තියෙනවා.

මම අනිවා සෙට් වෙනවා.
වැඩේ පටන් ගන්න.:yes:

Onna machan 2nd post ekath demma. Kiywanna. Math oya poth set eka kiyewwa. Address nethi wela newathune. :lol:

2nd Post...
http://www.elakiri.com/forum/showthread.php?p=18379370
 

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
පට්ට මචෝ. ඔන්න සැලකුව.
පුලුවන්නම් අලුත් එකේ link එකක් දීපන්.
800mb විතර තිබ්බ නේද.
මගේ ළඟ v4 එක්ක tutorial එකක් තියනවා CD එකක.

Aluth link moketada machan?
Mama dala thiyenne v5.4 eka. 80MB wage eththe Google Drive eke. :)
 

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    සුබ පැතුම්

    සුබ පැතුම්

    සුබ පැතුම්

    ඔන්න මගේනුත් රෙෆ්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කණියා;22590798 said:
    PIC වැඩක් නෑ බං. Arduino කරපං

    එහෙම එකක් නැහැ
    හොබි එකක් විදියට කරනවා නම් තමයි Arduino හොද

    ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් කරන්නෙ පික්
    Atmel චිප් යූස් කරත්, Arduino බූට් ලෝඩර් එහෙම එක්ක පරොඩක්ශන් වලට යනකොට යූස් කරන්නෙ නැහැ. පරොඩක්ට් එක ඩිවලොප් කරන කාලෙදි විතරයි Arduino යූස් කරනවානම් යූස් කරන්නෙ
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    එහෙම එකක් නැහැ
    හොබි එකක් විදියට කරනවා නම් තමයි Arduino හොද

    ඉන්ඩස්ට්‍රි එකේ වැඩිපුර යූස් කරන්නෙ පික්
    Atmel චිප් යූස් කරත්, Arduino බූට් ලෝඩර් එහෙම එක්ක පරොඩක්ශන් වලට යනකොට යූස් කරන්නෙ නැහැ. පරොඩක්ට් එක ඩිවලොප් කරන කාලෙදි විතරයි Arduino යූස් කරනවානම් යූස් කරන්නෙ

    Bootloader ekata yana space eka arenna wena monawada bootloader eken wena awul
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Bootloader ekata yana space eka arenna wena monawada bootloader eken wena awul

    Arduino කියන්නෙ Rapid Development වලට හොබි වලට හදපු ඩිවලොප්මන්ට් බෝඩ් එකක්
    ඒකෙ ඩිසයින් එකෙ Generic Design එකක් තියෙන්නෙ
    මොනවා හරි ප්‍රොඩක්ට් එකක් කරද්දි සේරම දේවල් මුල ඉදන් ඒ ප්‍රොඩක්ට් එකට ඩිසයින් කරනවා
    ප්‍රොටෝටයිප් ස්ටේජ් එකේදි වගේ නම් පොඩි කම්පැනි එහෙම Arduino යූස් කරනවා
    අනික Atmel චිප් බරගානක් තියනවා ඒ හැම එකක්ම Arduino වලින් ප්‍රෝගෑම් කරන්න බැහැනේ, සමහර වැඩ වලට 328 එක ලොකු වැඩි වෙන්න පුලුවන් 328 එකයි 2560යි අතර වගේ චිප් ඕන වෙන වෙලාවල් තියනවා ප්‍රොඩක්ට් එකක් හදද්දි ඔනවට වඩා ලොකු චිප් දාන එක වියදම් වැඩී
    ඔය වගේ හේතු තමයි

    හැබයි සමහර පොඩි ස්ටාටප් වලින් එහෙම Arduino වලින්ම කරපුවත් තියනවා, ඒ උනාට ඒ තරම් කොමන් නැහැ ඒක
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මෙන්න මමත් ආවා.
    ගොඩක් කල් ඉදලා ඉගෙනෙගන්න ට්‍රයි කරන්නෙ.
    ඒත් තාම වැඩේ හරිගියෙ නෑ.:(
    සරත් ප්‍රෙමචන්දු/වසන්ත කුමාර ලියපු පොත් වල තියෙන ඒවා හැදුවට වැඩ කරන්නෙත් නෑ.:(
    විදුසර පික් කියවලා හැදුවට ඒක හරිගියෙත් නෑ.
    මම ප්‍රෝගැමර්ස් එහෙම අරන් තියෙන්නෙ.:)

    මගෙ අවුල තියෙන්නෙ ප්‍රෝගෑම් පැත්තෙ.
    ඉලෙක්ට්‍රොනික් පැත්තනම් හොදට තියෙනවා.

    මම අනිවා සෙට් වෙනවා.
    වැඩේ පටන් ගන්න.:yes:

    මම විදුසර පික් වලින් පටන් ගත්තෙ
    විදුසර පික් එකේ තියන කෝඩ් එක එහෙමම කොපි කරලා දැම්මම සමහර වෙලාවට වැඩ කරන්නෙ නැහැ, පොඩ්ඩක් හිතලා ඒක හදාගන්න ඔන. ප්‍රින්ටින් මිස්ටේක් තියනවා ඒව තේරුම් ගන්න ඕන,
    ඒ තරම හොදට ඇසෙම්බ්ලි ප්‍රෝගෑම් කරන්න සිංහලෙන් තියන කිසිම ටියුටෝරියල් එකක් මම දැකලා නැහැ
    විදුසර PIC වලින් පටන් අරන් PIC/Arduino/STM32(ARM)/ESP ඔය සේරම තනියම ඉගෙනගෙන කරා