මෙන්න මමත් ආවා.
ගොඩක් කල් ඉදලා ඉගෙනෙගන්න ට්‍රයි කරන්නෙ.
ඒත් තාම වැඩේ හරිගියෙ නෑ.
සරත් ප්‍රෙමචන්දු/වසන්ත කුමාර ලියපු පොත් වල තියෙන ඒවා හැදුවට වැඩ කරන්නෙත් නෑ.
විදුසර පික් කියවලා හැදුවට ඒක හරිගියෙත් නෑ.
මම ප්‍රෝගැමර්ස් එහෙම අරන් තියෙන්නෙ.![]()
මගෙ අවුල තියෙන්නෙ ප්‍රෝගෑම් පැත්තෙ.
ඉලෙක්ට්‍රොනික් පැත්තනම් හොදට තියෙනවා.
මම අනිවා සෙට් වෙනවා.
වැඩේ පටන් ගන්න.![]()
Onna machan 2nd post ekath demma. Kiywanna. Math oya poth set eka kiyewwa. Address nethi wela newathune.

2nd Post...
http://www.elakiri.com/forum/showthread.php?p=18379370
