elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මගෙ නහය ඇතුලෙ ඉදිමිලාවගෙ එකකින් හුස්ම ගන්න බැ...:baffled::baffled:එකක් හොද උනාම අනිත් එක තද වෙනවා...හොදටම තද වෙන්නෙත් නැ..මෙක ගැන කවුද දන්නෙ හෙම්බිරිසාවත් තිබිලා හොද උනා විතරයි ඉයෙ උදෙ ඉදල වෙන්නෙ...නහයෙ තියන හුස්ම ගන්න ඉඩ අඩු වෙනවා..අයිත් එක හොදවේලා අනිත් එක එහෙම වෙනවා...මෙ ලෙඩෙ නම මොකද්ද ..මොකක් නීසාද හැදෙන්නෙ දන්න කෙනෙක් කියන්න....හෙල්ප් plz.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    කඩ්ඩ බැරි එකා;19779786 said:
    මස්දලුද දන්නෑ මචා.
    :baffled::baffled:
    එහෙමනම් ආපහු හොද වෙන්න විදියක් නැ නෙ බං සමහර වේලාවට
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මට ඉස්සර migraine හැදුනහම ඔහොම වෙනවා. doctor කෙනෙක්ට පෙන්නපන්. මට නම් Nasal Spray එකක් දුන්න. ඒක දාපු ගමන් හරියනවා :)

    එල thanks :):)
     

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    doctor kenek lagata giyoth hodai danma.
    yaluwekta ohoma una.
    passe belinnam doctor kiwwa brain eke blood tube ekak damage welalu.
    godak smoke kara mu num.
    e nisai muta num mehema une.
    dan awlak nehe.
    shape eke innawa beheth karala.
    ohoma kiwwata behe hariyatama kiyanna .
    hodama de doctor gawata yanna.
     
    • Like
    Reactions: elakiri_reader

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    doctor kenek lagata giyoth hodai danma.
    yaluwekta ohoma una.
    passe belinnam doctor kiwwa brain eke blood tube ekak damage welalu.
    godak smoke kara mu num.
    e nisai muta num mehema une.
    dan awlak nehe.
    shape eke innawa beheth karala.
    ohoma kiwwata behe hariyatama kiyanna .
    hodama de doctor gawata yanna.

    thanks