මගෙ නහය ඇතුලෙ ඉදිමිලාවගෙ එකකින් හුස්ම ගන්න බැ...
එකක් හොද උනාම අනිත් එක තද වෙනවා...හොදටම තද වෙන්නෙත් නැ..මෙක ගැන කවුද දන්නෙ හෙම්බිරිසාවත් තිබිලා හොද උනා විතරයි ඉයෙ උදෙ ඉදල වෙන්නෙ...නහයෙ තියන හුස්ම ගන්න ඉඩ අඩු වෙනවා..අයිත් එක හොදවේලා අනිත් එක එහෙම වෙනවා...මෙ ලෙඩෙ නම මොකද්ද ..මොකක් නීසාද හැදෙන්නෙ දන්න කෙනෙක් කියන්න....හෙල්ප් plz.

ekama behetha oluwa indan porowagena pini baanne nathi thenaka nidiyapan nidiyaddi. Dawas 2n honda wenawa.