Answered Pop Ups Help!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    මචන්ලා,ගිනි නරියගේ සමහර වෙලාවට මෙන්න මේ වගේ පොප් අප් එනවනේ,සමහර ඒව ක්ලෝස් කරලා දාන්න පුලුවන්,පල්ලෙහා ඉමේජ් එකේ තියෙන එක ක්ලෝස් කරත් අනික් ටැබ් වලට යන්න දෙන්නෙ නෑ,ආපහු ඒකම එනවා.අයින් කරන්න ඕන නම් බ්‍රවුසර් එක ක්ලෝස් කරන්න ඕන.මොකක්ද් මේකට කරන්න පුලුවන්? :-(


    Capture.PNG


    ගොඩක්ම ඒවා බ්ලොක් වෙනවා,සමහර ඒව විතරයි ඔහොම වෙන්නෙ.

    Capture.PNG
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    ඕක නෙමෙයි. ජරාම සිද්දිය සමහර page වල keyboard shortcut වලින් close කරොත් color picker මගුලක් එන්නේ. විනාඩි 5ක් විතර යනවා close කරන්න.
     
    • Like
    Reactions: Absolute Zero

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    adblock plus eka nm daagena tyenne,mama me dekath try karannam,thanks wewa!
    mama issarama ADP use kala (mun salli walata samahara ads bypass karanawa kiyala ahala thiyenawa)
    In 2011, Adblock Plus and Eyeo attracted considerable controversy over its "Acceptable Ads"[13] program to "allow certain non-intrusive ads" (such as Google AdWords) to be allowed (whitelisted) under the extension's default settings. While participation in the whitelisting process was free for small websites, large advertising companies were required to pay a fee in order for their ads to be whitelisted.

    uBlock eka performance athin hodai
    https://github.com/uBlock-LLC/uBlock#performance
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    • Like
    Reactions: lalindutj
    Solution