Pork කන්නේ නැති උන් වරෙව්

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴

    giphy.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    43770166_1890952694329609_5857586117519343616_n.jpg

    Red stag ( Gona )
    60918836_2458635764155095_1435261401831571456_n.jpg

    Muge size eka kohomada :P
    125257572_10221662755512630_7606997393969666005_n.jpg

    100% Wal
    67647207_10219589906129314_1944300302983233536_n.jpg
     
    • Sad
    Reactions: Tom Cat

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රසයිද බන් මම පොඩි කාලේ කාල තියෙනවා මතකයක් නැ එක ගැන
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඌරු ෆාම් කරන පොරක් ඉන්නව පොර ඔක විතරයි කරන්නේ සල්ලි වැක්කරෙන්න. හැබැයි ලගින් යන්න බෑ ගද මිනිස්සු ගාව, මැස්සෝ පිරිල. ඌරන්ට කන්න දෙන්නෙම හොටෙල් වලින් අයින් කරන අපිරිසිදු කෑම. මට තියෙනෙ අවුල ඔය ෆාම් මස් වල ටොකසික් නැද්ද බන්. ලන්කාවේ ඌරෝ චෙක් කරල කපනවද, මම හිතන්නේ හරක් මස්වත් චෙක් කරල බලල විකුනන්න දාන්නේ නැහැ නෙද
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    හැමදාම රෙන්න ගියාට වල පිරුණම අපි සුද්ද කරන්නෙ නෑනෙ ලොක්ක. එහෙම කියල වල උතුරල කියල දැක්කහම ජීවිතේට රෙන්නෙ නැතුව ඉන්න්නවද? නෑනෙ නෑනෙ 😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    මස් කන එවුන්ට කීව නන්, තමන්ටම සතා මරාගන්න කියල, 99% එවුන් වීගන් වෙනව

    තාම හෝමො ඉරැක්ටස් ලෙවල් එකෙ එවුන් ටික නන් තමන්ම සතා මරාගෙන කයි 🥴
    මිනිස්සු ශාක භක්ෂක නෑ. ඔය විදියට උනොත් නන් තව ජෙනරේශන් කීපයකින් ශාක භක්ශක වෙයි.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පැපුවානිව්ගිනි මිනිස්සු කියනවා දිග ඌරු මස් කියල මස් ජාතියක් ගැන. කකුල් දෙකෙන් යන එවුන්ගේ මස් ලු. :growl: ඉතින් එකෙක් ඇහුව ඇයි එහෙම කියන්නේ කියල, ඒවා වල රසත් ඌරුමස් රස වගේමලු :ROFLMAO:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචන් ඌරු ෆාම් කරන පොරක් ඉන්නව පොර ඔක විතරයි කරන්නේ සල්ලි වැක්කරෙන්න. හැබැයි ලගින් යන්න බෑ ගද මිනිස්සු ගාව, මැස්සෝ පිරිල. ඌරන්ට කන්න දෙන්නෙම හොටෙල් වලින් අයින් කරන අපිරිසිදු කෑම. මට තියෙනෙ අවුල ඔය ෆාම් මස් වල ටොකසික් නැද්ද බන්. ලන්කාවේ ඌරෝ චෙක් කරල කපනවද, මම හිතන්නේ හරක් මස්වත් චෙක් කරල බලල විකුනන්න දාන්නේ නැහැ නෙද
    හොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.
    මට හිතෙන හැටි.
     
    එහෙම බැලුවොත් බන් මාළු එහෙම මොනවා කනවද කියලා දන්නේ නැනේ. උරා අඩුම ගානේ කන්නේ අපිට කන්න දෙන එකෙන් ඉතුරු වෙන ඒවායි අහක දාන එවයි නේ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හොටෙල් වලින් අයින් කරන කෑම නෙවෙයි ගූ දුන්නත් උන්ගෙ ඇඟට උරාගන්නෙ ගූ විදියට නෙවෙයිනෙ.සංඝටක විදියටනෙ.උන් කන අපිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි අපි කන පිරිසිදු කෑම ජීර්ණය වෙලා හැදෙන පිශ්ටය හරි වෙන මොකක් හරි අණුවකයි වෙනසක් නැතුව ඇති.
    මට හිතෙන හැටි.
    රසායනික දේවල් බන් අයින් කරන කෑම කුනු කෑම වල ඒවා නොතිබෙන්නෙ බැහැනේ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පැපුවානිව්ගිනි මිනිස්සු කියනවා දිග ඌරු මස් කියල මස් ජාතියක් ගැන. කකුල් දෙකෙන් යන එවුන්ගේ මස් ලු. :growl: ඉතින් එකෙක් ඇහුව ඇයි එහෙම කියන්නේ කියල, ඒවා වල රසත් ඌරුමස් රස වගේමලු :ROFLMAO:
    diga uro 225k innawa moko kiyanne
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    වෛද්‍ය ක්ශේත්‍රයේ පෙරළියක් සිදු කරමින් ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ

    Uro godak duk widala neda merenne? Oya saththun ge mas poisonus. Oya pork,beef gena scientific research ekakuth thibuna. Kana un parissamen.
    ------ Post added on Jan 11, 2022 at 1:50 PM