Post a Picture Of Your PC

me mage lap eka, tawa tikakin pc eke 4to dannam
img0263ag.jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මිස්ටි පොරොන්දු උනා අද දානවා කියලා. බලමුකො කුණුගොඩ කොහොමද කියලා

    ඔව්, බලමු.. කොහොම තියෙනවා ද කියලා..:D
    අපි හිතාගෙන ඉන්නේ කෙල්ලොන් තමයි පිරිසිදුවෙන් ලස්සනට තියාගෙන ඉන්නේ කියලා.:rolleyes:
    ඒත් බොහෝ දෙනෙක් ගේ එහෙම නෑ..
    :rofl::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nikan kunu godak wage neda:rofl::D

    meke vistara

    17inch Hp LCD
    AMD ATHLON 64*2 DUAL CORE 5200+ 2.7GHZ
    3GB RAM
    160HARD
    512 VGA 8500 GEFORCE NVIDIA

    මචන් මැක්ස්පෙන්1 පින්තුරේ පොඩි කරලා දාන්න..
    ඕනේ නම් මම පොඩි කරලා දෙන්නම්..
    ඔයාගේ එක අයින් කරන්න..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්, බලමු.. කොහොම තියෙනවා ද කියලා..:D
    අපි හිතාගෙන ඉන්නේ කෙල්ලොන් තමයි පිරිසිදුවෙන් ලස්සනට තියාගෙන ඉන්නේ කියලා.:rolleyes:
    ඒත් බොහෝ දෙනෙක් ගේ එහෙම නෑ..
    :rofl::P

    :rolleyes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මං කියපු කතාවේ ඇත්ත නැත්ත
    තේරුම් යයි අපේ මිස්ටි දාන පින්තුරයෙන්..:rolleyes::rofl:

    (අද දවසම සුද්ද කරනවා ද දන්නේ නෑ, කාමරය හොද පින්තුරයක් ගන්න ඕනෑවට.. :P:lol:)