Post a Picture Of Your PC

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    here's mine:rofl:


    M9PTe.jpg


    Machan Sigeret bonna epa ban :no:
    uba jeewath wenna thiana dawas gana enna enna adu karagannawane :frown:


    c1ce195121ac55a7aa301fa20337a463.jpg

     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,381
    113
    ඇයි එන්නද

    ඔයා ගේ එක තරම් නම් හොද නෑ..:rolleyes::D
    ඒත් මගේ එක නම් කෙල්ලෙක් ට ආදරේ කරනවා වගේ තමයි
    බලා ගන්නේ..
    :rofl::P

    එක නම් ඇත්ත මට girl friend කෙනක් නැති නිසා com එකට තමා වැඩියෙන් ආදරය කරන්නේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ට්‍රෝජාගෙ මැෂින් එක පට්ටනේ..සිගරට් එකක් ගහගෙන බියර් උගුරක් ගහගෙන මේකා සැපට ඉන්නවා වගේ:love::love:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ට්‍රෝජාගෙ මැෂින් එක පට්ටනේ..සිගරට් එකක් ගහගෙන බියර් උගුරක් ගහගෙන මේකා සැපට ඉන්නවා වගේ:love::love:
    :lol::lol:
    nathuwa baane ban gedara inne eka dawasai