Posting in Sinhala

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    urajdrlk said:
    හුලං ටෙල් ආව නිසා ඩයලොග් එක බය වෙලාද.....?? :confused: :confused: නමස්තේ ඉන්දියා කියන්නේ.....?? :confused: :confused:

    කට්ටිය නිකම් බලලා යන්නේ නෑතුව comment එකක් දාලාම ගියොත් නේද හොද........?? :yes: :yes:

    :angry: :angry: කට්ටිය දෑන් කෑ ගහන්න එපා මං හුලං ටෙල් එකට කඩේ යනවා කියලා....මේක කඩේ යාමක් නම් නෙවෙයි....!! :lol: :lol:


    Mevage sinhalen post karanne kohomada macho???