බයික් එක හෝදන්න Sisil pressure washer එකක් ගත්තා. තවම එක පාරයි හේදුවේ. බයික් එක මඩ ගොඩක් වගේ තිබ්බේ. දැන්නම් හෝදන ප්‍රශ්නෙ ඉවරයි.
මට තියෙන ප්‍රශ්නේ මේකයි. ප්‍රෙශර් වොශර් එකට එන පොඩි ක්ලීනර් ටෑන් එක තියෙන්නෙ. අර සබන් පෙන එන්න වගේ ක්ලීනින් කෙමිකල් එක දාල ගහන්න එන ටැන්කිය. ( යකෝ ඒකට කියන නමක් දන්නෙ නෑනේ.

) හරි ප්‍රශ්නෙ ඒහෙම සබන් පෙන ගහනව වගේ. හෝදල ඉවර උනාම ඒ විදියටම ප්‍රෙශර් ගන් එක යූස් කරලා ඔයිල් පාරත් අල්ලන්න පුලුවන් ද? වතුර හෝස් එක ඩිස්කනෙක්ට් කරලා? කරන්න පුලුවන් කියලහිතෙනවා ශුවර් නැති නිසා අහන්නේ කවුරු හරි එහෙම කරන කෙනෙක් ඉන්නවද? ඔයිල් වලට වෙනම ටෑන්ජ් එකක් යූස් කරලා හරි ගන් එකෙන් ස්ප්‍රේ කරගන්න පුලුවන්ද ? 

@PHBhagya දන්නවද මේ ගැන 

මට තියෙන ප්‍රශ්නේ මේකයි. ප්‍රෙශර් වොශර් එකට එන පොඩි ක්ලීනර් ටෑන් එක තියෙන්නෙ. අර සබන් පෙන එන්න වගේ ක්ලීනින් කෙමිකල් එක දාල ගහන්න එන ටැන්කිය. ( යකෝ ඒකට කියන නමක් දන්නෙ නෑනේ.