Pressure washere use කරන අය එන්න පොඩ්ඩක්. 😊😊😊

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    බයික් එක හෝදන්න Sisil pressure washer එකක් ගත්තා. තවම එක පාරයි හේදුවේ. බයික් එක මඩ ගොඩක් වගේ තිබ්බේ. දැන්නම් හෝදන ප්‍රශ්නෙ ඉවරයි.
    මට තියෙන ප්‍රශ්නේ මේකයි. ප්‍රෙශර් වොශර් එකට එන පොඩි ක්ලීනර් ටෑන් එක තියෙන්නෙ. අර සබන් පෙන එන්න වගේ ක්ලීනින් කෙමිකල් එක දාල ගහන්න එන ටැන්කිය. ( යකෝ ඒකට කියන නමක් දන්නෙ නෑනේ. 🤐🤐🤐) හරි ප්‍රශ්නෙ ඒහෙම සබන් පෙන ගහනව වගේ. හෝදල ඉවර උනාම ඒ විදියටම ප්‍රෙශර් ගන් එක යූස් කරලා ඔයිල් පාරත් අල්ලන්න පුලුවන් ද? වතුර හෝස් එක ඩිස්කනෙක්ට් කරලා? කරන්න පුලුවන් කියලහිතෙනවා ශුවර් නැති නිසා අහන්නේ කවුරු හරි එහෙම කරන කෙනෙක් ඉන්නවද? ඔයිල් වලට වෙනම ටෑන්ජ් එකක් යූස් කරලා හරි ගන් එකෙන් ස්ප්‍රේ කරගන්න පුලුවන්ද ? 🤔🤔🤔 @PHBhagya දන්නවද මේ ගැන 😊😊😊
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    oil spray karanne compressor eken ena air eken. ekata compressor ekak ona.
    ප්‍රෙශර් වොශර් එකෙන් air එන්නෙ නැද්ද? මං හිතුවෙ එහෙම පුලුවන් කියල වතුර ඩිස්කනෙක්ට් කරලා ප්‍රෙශර් ගන් එකෙන් ස්ප්‍රේ කරගන්න පුලුවන්කියල. 🤐🤐🤐🤐
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ප්‍රෙශර් වොශර් එකෙන් air එන්නෙ නැද්ද? මං හිතුවෙ එහෙම පුලුවන් කියල වතුර ඩිස්කනෙක්ට් කරලා ප්‍රෙශර් ගන් එකෙන් ස්ප්‍රේ කරගන්න පුලුවන්කියල. 🤐🤐🤐🤐
    pressure washer eka wathura motor ekak wage wada karanne. wathura nathuwa diwwoth athula unu wenawa.
    wathura nathuwa on karanna epa pressure washer eka. on kalath hulang enne naha.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,277
    21,178
    113
    Ba water hose eka nathuwa gahanna powerful madi oya podi motor eka. Air compressor ekak one

    Oil spray karanna ba oaken.

    pressure washer eka wathura motor ekak wage wada karanne. wathura nathuwa diwwoth athula unu wenawa.
    wathura nathuwa on karanna epa pressure washer eka. on kalath hulang enne naha.
    එල. තැන්කිව් වේවා! තව පොඩ්ඩෙන් මැශින් එකට බඩු පැකට් කරගන්නවා. 🤐🤐
     
    • Haha
    Reactions: Ozone4 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වතුර හෝස් එක ගැලෙවුවොත් රත් වෙලා පෙශර් පොම්පෙ පිච්චෙනව.
    කොහොමටත් සේෆ්ටි තියෙන නිසා වතුර ලයින් එක නැතුව ප්‍රෙශර් වොශර් එක ඔන් වෙන්නෙ නෑ...

    ඔයිල් ස්ප්‍රේ කරන්න කම්ප්‍රශර් එකයි, ඒකට අදාල ඔයිල් ගන් එකකුයි තියෙන්න ඕනෙ....

    බයික් එකේ බොඩි පාට් වැක්ස් කරන්න...

    ටයර්, ප්ලාස්ටික් මැට් බ්ලැක් පාට්, සයිඩ් මිරර්, සයිලන්සර් වගේ පාට්ස් වලට ටයර් බ්ලැක් එකක් අරගෙන ස්පොන්ච් කෑල්ලකින් ගාන්න. ඒකෙත් ඔයිල් ගතියක් තියෙනව.

    චේන් එක, ෆුට්රස්, ස්ටෑන්ඩ් වගේ මූව් වෙන පාට්ස් වලට එන්ජින් ඔයිල් ටිකක් දාන්න.

    ඔයිල් අල්ලන්න අත්‍යවශ්‍ය නෑ....
    ඔය ටික කරාම මලකඩ එන්නෙ නැතුව, අවුවට පිච්චෙන්නෙ නැතුව තියාගන්න පුලුවන්.