lankawe gov uni yanna Moratuwa IT or UCSC deken ekakata yanna ona kenek karata awalak naha ,PVT IT or SE karanna innawa nam A/L karana eka wihiluwak.
.
ape rate a/l kiyanne wihiluwak
මුහුදු යන්න ඕන කෙනෙක්ට පියබන්න පුලුවන්ද බලනවා වගේ වැඩක් තින්නේ
A/l & o/l වලට මිට වඩා variety එකක් ඇති කරන්න ඕන ඒවා ඉතින් වෙනකොට තව අවරුදු 100ක් වත් යයි.
ඕක තර්ක කරලා වැඩක් නෑ මචං..මෙතන මේ සරදියෙල් සහෝදරයා (සූර සරදියෙල්ටත් අගෞරවයක්
) ට උලුප්පන්න ඕන රජයේ විශ්ව විද්‍යාල හැර වෙන දෙයක් අපේ රටේ නෑ කියන එක..රජයේ විශ්ව විද්‍යාල වල බුද්ධිමත් පිරිස අතර මේ වගේ ගොං ගැට්ටක් තියෙන අයත් ඉන්නවා
එතුමා කියන දේ පිළිගෙන අහගෙන ඉමු..පිනක්නේ ඒකත්
(දැන් රෙප් කපයි සමහරු
)
lankawe gov uni yanna Moratuwa IT or UCSC deken ekakata yanna ona kenek karata awalak naha ,PVT IT or SE karanna innawa nam A/L karana eka wihiluwak.