Prof. Nalin De Silva

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
රත්තරං;19720298 said:
මෙතුමාගේ කරුනු විවේචනය නොකරමි

එහෙත් සරසවි සිසුවකු ලෙස විශ්වවිද්‍යාල පද්දතිය තුල ලැබිය හැකි කුජීතම කටුකම අද්දැකීම මෙතුමාගේ ශිශ්‍යයකු වීම බව අද්දැකීමෙන් කියමි. එම කරුමය මා විද ඇත
:(:(:(:(:(:(

:oo:
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
මටත් හිතෙන්නෙ මචන් උඹ ඔක්කොම පටලවාගෙන ඉන්නෙ. ඉස්සෙල්ල නලින් ද සිල්ව කියන්නෙ මොකද්ද කියන එක ගැන තර්ක කරන්න කලින් ඒ ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉන්න. ඔය ඉංගිරිස් papers එහෙම කියවන්න අමාරු නම් විද්‍යා කතන්දර කියල සිංහලෙන් ලියපු පොතක් තියනව. pdf එහෙම ඇති. ඒක නිවී සැනසිල්ලෙ කියවහන්.
එකපාර තේරෙන්නෙ නැත්නම් ආයෙ ආයෙ කියවපන්. එහෙම කරල තමන්ගෙ බුද්ධියෙනුත් ටිකක් විමසල බලල කියන්නෙ ඇත්තද බොරුද කියල සංවාදයක් කළා නම් තමයි හරි. :yes:

මිනිහගෙ හැසිරීමෙ නම් අව්ලක් තියනව. පොඩ්ඩ ඇත්නම් වලියටමයි යන්නෙ
:lol::lol:

මිනිහා කියන සියල්ල ඇත්තයි කියන්න බැනේ බන්
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
නොපෙනෙන ගුරුත්වකර්ෂණ එකෙන්ම පිළිගන්න පුළුවන් උඹලට නොපෙනෙන නාථ සොන්නය දිරවන්නේ නෑ නේද ?

මචං මට මේ ටික කෙටියෙන් කියන්න.
1. විද්‍යාවෙන් space-time එකේ වක්‍ර වීමක් නිසා A කියලා දෙයක් හට ගන්නවා කියලා කියනවා. ඕකට A කියලා කියන්න ගියොත් අවුල් නිසා ගුරුත්වය කියලා නමක් දාගත්තා.
දැන් මේක අපි විදිනවා. පස් ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන data මොලේදී process කරලා අපිට මේක ෆිල් වෙනවා.
දැන් ඉතින් කට්ටිය පෝලිමට ඕක ඔප්පු කරන්න හදනවා.

හැබැයි තම්බියෝ ඕක ඔප්පු කරන්න යන්නේ නෑ මොකද දෙයියෝ මැව්වා නිසා.

----------------------------------------------------------------------------------------

දැන් ප්‍රශ්නේ මෙයා කියන විදියට ගුරුත්වය කියන්නේ මොකද්ද ? කව්ද මේකට නිර්වචනයක් දීලා තියෙන්නේ. මෙයා හැම එකකම අල්ලගන්නේ බුදුන්ගේ දේශනා වලින්ද ?
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    අත්හදා බැලීමකින් හෝ අත්දැකීමේ තොරව කිසිවක් තීරනය කළ නොහැක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    නොපෙනෙන ගුරුත්වකර්ෂණ එකෙන්ම පිළිගන්න පුළුවන් උඹලට නොපෙනෙන නාථ සොන්නය දිරවන්නේ නෑ නේද ?

    නොපෙනෙන ගුරුත්වය නිසා අඩු ගානේ ගෙඩියක් පොලවට වැටෙනවා. නාථ සොන්නය ඉන්නවයි කියල එහෙමවත් සාක්කියක් ?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නොපෙනෙන ගුරුත්වය නිසා අඩු ගානේ ගෙඩියක් පොලවට වැටෙනවා. නාථ සොන්නය ඉන්නවයි කියල එහෙමවත් සාක්කියක් ?

    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:

    එහෙනම් පොල් ගෙඩියක් වැටෙන්නේ ඇයි කියලා ඔයාලගේ දැනීමේ හැටියට පාදිලි කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:

    එහෙනං ගුරුත්වය අමතක කරහන්
    ගෙඩියක් පොලවට වැටීම පැහැදිලි කරපං
    ඒ වගේ නාථ දෙය්යෝ ගැන පැහැදිලි කරපං සාක්කි සහිතව (අපිට නොපෙනෙන දේ තිබේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ වගේ බයිලා නං එපා හොඳේ.)

    ප.ලි
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද? - මෙහෙම තමයි උනේ. දැන් නලින්ද කියන්නේ මේක බොරු නං, පොර කියන දේ නං හරි, ඒක නිර්මාණයක් නෙවි කියල ඔප්පු කරන්නේ කොහොමද මෑන්ස් ?

    මම කියන්නේ, ගුරුත්වය කියල කියන දේ ගෙඩියක් පොලවට වැටීම මත නිර්මාණය කරගන්නා ලද දෙයක් නං, ඇත්තටම ගුරුත්වය යනු කුමක්ද ? එය එසේ යයි ඔප්පු කරන්නේ කොහොමද ? (බටහිර විද්‍යාවට අනුව එය ඔප්පු කරන්නේ ගෙඩියක් පොලවට වැටීම වැනි ප්‍රයෝගික සාක්ෂියකිනි) ඔන්න නාථ කිව්වාය, බුදුහාමුදුරුවෝ දේශනා කලාය කියල බයිලා නං එපා හොඳේ
     
    මේකට උත්තර දීපන්කො බන්. කින්ඩියට නෙමේ. දැනගන්න අසයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
    :cool:

    :yes::yes::yes:

    අනිවා. දැන් හිතපන් භූමි කම්පා ඇති වෙන්නෙ ඇයි ? කෙල්ලො ජීන්ස් අදින නිසා. බටහිර පර සුද්දො නම් කියන්නෙ භූමි කම්පා ඇති වෙන්නෙ වෙන වෙන බයිල නිසා කියලයි. විශ්වීය පරිකල්පිත දැනුමක් තියන නලින්ද සිල්වා කියන්නෙ ලෝකෙ මෙතෙක් බිහි උන පඩි හුතුමානන් වහන්සේ කෙනෙක්.ජාතියක් විදියට අපි ආඩම්බර වෙන්න ඕනෙ මෙතුමා ගැන :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    එහෙනං ගුරුත්වය අමතක කරහන්
    ගෙඩියක් පොලවට වැටීම පැහැදිලි කරපං
    ඒ වගේ නාථ දෙය්යෝ ගැන පැහැදිලි කරපං සාක්කි සහිතව (අපිට නොපෙනෙන දේ තිබේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ වගේ බයිලා නං එපා හොඳේ.)

    ප.ලි
    ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද? - මෙහෙම තමයි උනේ. දැන් නලින්ද කියන්නේ මේක බොරු නං, පොර කියන දේ නං හරි, ඒක නිර්මාණයක් නෙවි කියල ඔප්පු කරන්නේ කොහොමද මෑන්ස් ?

    මම කියන්නේ, ගුරුත්වය කියල කියන දේ ගෙඩියක් පොලවට වැටීම මත නිර්මාණය කරගන්නා ලද දෙයක් නං, ඇත්තටම ගුරුත්වය යනු කුමක්ද ? එය එසේ යයි ඔප්පු කරන්නේ කොහොමද ? (බටහිර විද්‍යාවට අනුව එය ඔප්පු කරන්නේ ගෙඩියක් පොලවට වැටීම වැනි ප්‍රයෝගික සාක්ෂියකිනි) ඔන්න නාථ කිව්වාය, බුදුහාමුදුරුවෝ දේශනා කලාය කියල බයිලා නං එපා හොඳේ

    මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා..
    ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්..
    ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්..
    ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව..
    කවදහරි නියුටන්ගෙ ගුරුත්වාකර්ෂණය, අයින්ස්ටයින්ගෙ අවකාශ කාලෙ වක්‍රවීම ඇප්ලයි කරන්ඩ බැරි තැනක් ආවම මිනිස්සු තේරුම් ගන්නව මේක නෙමේ මූලික සත්‍ය කියල :yes:
    ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්..
    නලින්ද සිල්ව ප්‍රත්‍යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    හසන්ත හිතන් ඉන්නේ ඌ හැමදේම දන්නව කියල. වල් බූරුවා.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා..
    ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්..
    ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්..
    ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව..
    ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්..
    නලින්ද සිල්ව ප්‍රත්‍යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..
    :)
     
    welling

    Member
    Feb 13, 2016
    15
    12
    0
    රත්තරං;19720298 said:
    මෙතුමාගේ කරුනු විවේචනය නොකරමි

    එහෙත් සරසවි සිසුවකු ලෙස විශ්වවිද්‍යාල පද්දතිය තුල ලැබිය හැකි කුජීතම කටුකම අද්දැකීම මෙතුමාගේ ශිශ්‍යයකු වීම බව අද්දැකීමෙන් කියමි. එම කරුමය මා විද ඇත
    :(:(:(:(:(:(

    හිකිස් . මට හිනා යනවා ඕයි.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා..
    ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්..
    ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්..
    ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව..
    ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්..
    නලින්ද සිල්ව ප්‍රත්‍යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..

    අවුල තියෙන්නේ කියනවා විතරයි. ඒ තර්කය බිඳින්න දේවල් පෙන්නනේ නැ.
    ගුරුත්වයට එහා ගිය යමක් තියෙනවා. හරි දෙයියනේ මොකද්ද ඒ ?

    ලෝකේ ගැන සත්‍ය දන ගන්න බුදුබව ලබන්න ඕනේ.

    දැන් තියෙන ලෝකෙන් බුදුබව ලබන්න බැරි බව දන්නවනේ. ඉතින් මිනිස්සු පුළු පුළුවන් විදියට දේවල් හොයනවා. එක එක දේවල් කරනවා. මෙයාලා එක බොරූ කියා කියා බැන බැන ඉන්නවා.

    ඔකුන්ගේ සංස්කෘතිය මෙහෙමයි අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවා. ගුරුත්වය බොරුයි කියන තර්කය බිඳින්නේ නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    කවදහරි නියුටන්ගෙ ගුරුත්වාකර්ෂණය, අයින්ස්ටයින්ගෙ අවකාශ කාලය වක්‍රවීම, ඇප්ලයි කරන්ඩ බැරි තැනක් ආවම මිනිස්සු තේරුම් ගන්නව මේක නෙමේ මූලික සත්‍ය කියල :yes: