රත්තරං;19720298 said:මෙතුමාගේ කරුනු විවේචනය නොකරමි
එහෙත් සරසවි සිසුවකු ලෙස විශ්වවිද්‍යාල පද්දතිය තුල ලැබිය හැකි කුජීතම කටුකම අද්දැකීම මෙතුමාගේ ශිශ්‍යයකු වීම බව අද්දැකීමෙන් කියමි. එම කරුමය මා විද ඇත![]()

මටත් හිතෙන්නෙ මචන් උඹ ඔක්කොම පටලවාගෙන ඉන්නෙ. ඉස්සෙල්ල නලින් ද සිල්ව කියන්නෙ මොකද්ද කියන එක ගැන තර්ක කරන්න කලින් ඒ ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉන්න. ඔය ඉංගිරිස් papers එහෙම කියවන්න අමාරු නම් විද්‍යා කතන්දර කියල සිංහලෙන් ලියපු පොතක් තියනව. pdf එහෙම ඇති. ඒක නිවී සැනසිල්ලෙ කියවහන්.
එකපාර තේරෙන්නෙ නැත්නම් ආයෙ ආයෙ කියවපන්. එහෙම කරල තමන්ගෙ බුද්ධියෙනුත් ටිකක් විමසල බලල කියන්නෙ ඇත්තද බොරුද කියල සංවාදයක් කළා නම් තමයි හරි.
මිනිහගෙ හැසිරීමෙ නම් අව්ලක් තියනව. පොඩ්ඩ ඇත්නම් වලියටමයි යන්නෙ![]()
නොපෙනෙන ගුරුත්වකර්ෂණ එකෙන්ම පිළිගන්න පුළුවන් උඹලට නොපෙනෙන නාථ සොන්නය දිරවන්නේ නෑ නේද ?

නොපෙනෙන ගුරුත්වය නිසා අඩු ගානේ ගෙඩියක් පොලවට වැටෙනවා. නාථ සොන්නය ඉන්නවයි කියල එහෙමවත් සාක්කියක් ?

නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
![]()

මේකට උත්තර දීපන්කො බන්. කින්ඩියට නෙමේ. දැනගන්න අසයිඑහෙනං ගුරුත්වය අමතක කරහන්
ගෙඩියක් පොලවට වැටීම පැහැදිලි කරපං
ඒ වගේ නාථ දෙය්යෝ ගැන පැහැදිලි කරපං සාක්කි සහිතව (අපිට නොපෙනෙන දේ තිබේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ වගේ බයිලා නං එපා හොඳේ.)
ප.ලි
ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද? - මෙහෙම තමයි උනේ. දැන් නලින්ද කියන්නේ මේක බොරු නං, පොර කියන දේ නං හරි, ඒක නිර්මාණයක් නෙවි කියල ඔප්පු කරන්නේ කොහොමද මෑන්ස් ?
මම කියන්නේ, ගුරුත්වය කියල කියන දේ ගෙඩියක් පොලවට වැටීම මත නිර්මාණය කරගන්නා ලද දෙයක් නං, ඇත්තටම ගුරුත්වය යනු කුමක්ද ? එය එසේ යයි ඔප්පු කරන්නේ කොහොමද ? (බටහිර විද්‍යාවට අනුව එය ඔප්පු කරන්නේ ගෙඩියක් පොලවට වැටීම වැනි ප්‍රයෝගික සාක්ෂියකිනි) ඔන්න නාථ කිව්වාය, බුදුහාමුදුරුවෝ දේශනා කලාය කියල බයිලා නං එපා හොඳේ
නොපෙනෙන ගුරුත්වය නිසා ගෙඩියක් පොලවට වැටෙනවාද?
ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද?
![]()

එහෙනං ගුරුත්වය අමතක කරහන්
ගෙඩියක් පොලවට වැටීම පැහැදිලි කරපං
ඒ වගේ නාථ දෙය්යෝ ගැන පැහැදිලි කරපං සාක්කි සහිතව (අපිට නොපෙනෙන දේ තිබේ විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ වගේ බයිලා නං එපා හොඳේ.)
ප.ලි
ගෙඩියක් පොලවට වැටෙන නිසා නොපෙනෙන ගුරුත්වයක් නිර්මාණය කලා ද? - මෙහෙම තමයි උනේ. දැන් නලින්ද කියන්නේ මේක බොරු නං, පොර කියන දේ නං හරි, ඒක නිර්මාණයක් නෙවි කියල ඔප්පු කරන්නේ කොහොමද මෑන්ස් ?
මම කියන්නේ, ගුරුත්වය කියල කියන දේ ගෙඩියක් පොලවට වැටීම මත නිර්මාණය කරගන්නා ලද දෙයක් නං, ඇත්තටම ගුරුත්වය යනු කුමක්ද ? එය එසේ යයි ඔප්පු කරන්නේ කොහොමද ? (බටහිර විද්‍යාවට අනුව එය ඔප්පු කරන්නේ ගෙඩියක් පොලවට වැටීම වැනි ප්‍රයෝගික සාක්ෂියකිනි) ඔන්න නාථ කිව්වාය, බුදුහාමුදුරුවෝ දේශනා කලාය කියල බයිලා නං එපා හොඳේ

මේකයි මචං දෙයක් පොළවට වැටෙන්නෙ ඇයි කියල මිනිස්සු කල්පනා කළානෙ.. ඉතිං එයාල ඒකට තියරියක් හැදුව.. පොළවෙ යම් ඇද ගැනීමක් (ගරුත්වාකර්ෂණයක්) තියෙනව ඇති කියල.. මිනිස්සු මේක මත පිහිටල සූත්‍ර පවා ගොඩ නැඟුව හැදුව m1xm2/r කියල.. ඔය සූත්‍ර වලින් කියපු පුරෝකතනත් හරි ගියා..
ඒත් අපිට ගුරුත්වාකර්ෂනය දකින්ඩ බෑ.. දැනෙන්නෙ නෑ.. ඒත් ගුරුත්වාකර්ෂණය නිසා වෙන දේවල් දකින්ඩ පුලුවන්. ඕනම දෙයක් පොළවට වැටෙනව දකින්ඩ පුලුවන්..
ගුරුත්වාකර්ෂනය කියල දෙයක් තියෙනව කියල, ඒකෙන් හදාගත්ත සූත්‍ර වලින් කරපු පුරෝකතන හරි ගියා කියල, ග්‍රුත්වාකර්ෂනය කියන සංකල්පයට විශ්වීය සර්වසාධාරණ 100% සත්‍ය පැවැත්මක් දෙන්ඩ යන්ඩ එපා.. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඊට වඩා එහා ගිය දෙයක අතුරු ඵලයක් වෙන්ඩ පුලුවන්..
ගරුත්වාකර්ෂණය වෙනුවට අයින්ස්ටයින් වෙනම කතාවක් හැදුව.. දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. වස්තු පොළවට වැටෙනව.. ගුරුත්වාකර්ෂණයට ලොකු තැනක් දුන්න වගේ, අයින්ස්ටයින්ටත් එක පාර ලොකු තැනක් දෙන්ඩ යන්ඩ එපා.. මේ හැම දෙයක්ම මේ ලෝකෙ සිදුවීම් විස්තර කරන්ඩ, පුරෝකතනය කරන්ඩ ගොතපු කතා විතරයි.. ඒව හරි තමා.. ඒ වුණාට ඊට වඩා එහා ගිය යමක් තියෙනව..
ගුරුත්වාකර්ෂණය කියන දේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්ඩ බෑ.. උපකල්පනය කරන්ඩ විතරයි පුලුවන්..
නලින්ද සිල්ව ප්‍රත්‍යක්ෂයෙන් හොයන දැනුමට තැන දෙන කෙනෙක්.. මිනිහට පොඩ්ඩක් තරහ යනව තමා, වයසත් එක්ක හැටි වෙන්ඩ ඇති.. ඒත් කියන දේවල් වල ලොකු අර්ථයක් තියෙනව..