Prof. Nalin De Silva

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    නලීන් කියන්නෑ නිව්ටෝනියන් තියරි අතෑරල අයින්ස්ටයින් තියරි අතෑරල මේ සේරම බොරු කියල කොල අත්තක් ඇඳගෙන වනගත වෙලා වැද්දෙක් වගේ නට නට ඉන්න කියල :baffled: :baffled:
    නලීන් ද සිල්වා කරන්නෙ විද්‍යාවෙ තියෙන අවුලක් පෙන්නල දීම විතරයි ඉතිං ඒ මනුස්සය කියන දේ හරි එහෙම ලොකු අවුලක් තියෙනව තමා :yes: :yes:
    නලීන් ද සිල්ව හිටපු ගමං මහ ගොං කතා කියනව තමා බං ඒක හරි :sorry: :sorry:
    ඒත් කිසිම මනුස්සයෙක් 100%ක් නිවැරදි නෑනෙ :no: :no:
    ඒ නිසා නලීන්ද සිල්ව කියන දේවල් වලිං හරි දේ විතරක් පිළිගත්තාම ඇති :sorry: :sorry:
    එක පාරක් මටත් මතකයි කිව්ව ඉස්කෝල ඉස්පිරිතාල කිසිම එකක් වැඩක් නෑ වහල දාන්න ඕනෙ කියල :sorry: :sorry:
    පොඩි අන්තවාදී ගතියක් තියෙනව මිනිහගෙ :sorry: :sorry:
    තේරුම් ගන්න බැරි තැනක් එනකං ඉතිං කරන්නතියෙන්නෙ තේරෙන ටික වැඩි වැඩියෙන් පැහැදිලි කරන්න පුළුවන් තියරි හදන එක තමා වෙන මක් කරන්නද ඉතිං:sorry: :sorry:

    නලීන්ගෙ ලිපි වල එහෙම ලොකූ සංකීර්ණ බවක් නෑ බං පලවෙනි වතාව කියවද්දි තේරෙන්නෑ තමා අවුල තියෙන්නෙ නලීන් කියන දේ නෙමේ නලීන්ගෙ සිංහල වල :sorry: :sorry:
    හෙන බර වචන දාල ලියන්නෙ ඉතිං ඒ වචන ගූගල් කලත් තේරුම හම්බවෙන්නෑ :sorry: :sorry:
    තේරෙන්නැතුවම දිගටම කියවං පලයං කාලයක් යද්දි නලීන්ගෙ වචන සෙට් එක අහුවෙනව එතකොට තේරෙනව :yes: :yes:
    අනික හැමදාම එකම දේ බං වචන ටික වෙනස් කර කර කියන්නෙ :yes: :yes:
    විදුසරේ වගේ කාත් එක්ක හරි පැටලිලා යන වලියක් ඇරෙන්න නෝමල් ලියන ලිපියක් ගත්තොත් ලිපියෙන් 98%ක්ම කලින් ලිපි වල කියපුවමයි :yes: :yes:

    Yes
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    මෙහෙමයි බන්, මන් මේක උඹට සරලව කියන්නම්කෝ.

    යම් කිසි වස්තුවක්(ඇපල් ගෙඩියක්) පොලව දෙසට ඇදෙන(වැටෙනා) සිදුවීම ගනින්කෝ. ඒකට නිව්ටන් කාරයා නමක් දෙනවා ගුරුත්වාකර්ෂණය කියල සහ ඒක හට ගන්නේ වස්තු දෙකක දුර හා ස්කන්ධය නිසා කියල.

    පස්සේ කාලෙක් අයින්ස්ටයින් කාරයා කියනවා මේ ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ අවකාශ කාලයේ වක්‍රතාවය හින්දා කියල.

    දැන් මේකෙන් කෝකද හරි. ඒකයි නලීන් සිල්වා කරයා කියන්නේ බටහිර උන් කියන/හදන තියරිත්( ප්‍රවාද ) පරම සත්‍ය නෙමෙයි කියල. පොර කියන්නේ අපිට බටහිර උගන්නන ඒවා පරම සත්‍ය කියල හිතන්නේ නැතුව උඹලත් මේවාට අපේ සංස්කෘථියේ උඩ ඉඳගෙන අලුතෙන් තියරි හදපල්ලා කියල.

    හරියට සමහර ගණන් හදන ක්‍රම කීපයක් තියෙනවා වගේ. වැදගත් වෙන්නේ අවසාන ප්‍රථිපලය මේ ඕන ක්‍රමේකින් ගන්න පුලුවන් වීමයි.

    නලීන් කාරයා ඇත්තටම කිව්වොත් නිව්ටන් කාරයා අයින්ස්ටයින් කාරයා වගේම් සුපිරි මොලයක් තියෙන එකෙක්. ඒ උනාට මූ සයනස් එක්ක දේශපාලනය ඕනවට වඩා ගාව ගන්න හින්දා මූ බටහිරට බැන බැන ඉන්නවා මිසක් අලුත් කන්සෙප්ට් හදන්නේ නෑ. කොටිනම් කිව්වොත් මූ දේශපාලනය හින්දා විනාශ වෙල තියෙන්නේ. අපරාදේ. පොරට පොඩි හීන මාන සීන් එකක් තියෙනවා. බහුතරයක් සින්හලයට මේක තියෙනවා. මේ හීන මාන කේස් එක හින්දා අපේ රට ගොඩක් පස්සට ගිහින් තියෙනවා. ඒකනේ අපේ උන්ට අනිත් ලොකේ උන් එක්ක හරියට මූව් වෙන්න බැරි. නලීන් කාරයා සුද්ධට ඌට හිමි වෙන්න ඕන ගෞරවය දෙන්නේ නෑ. මේ මට හිතුන විදිය.

    උඹ කියන හැම එකටම මම එකඟයි. හැබැයි සුද්දටනං ගරු කරන්ඩ ඕනෙ නෑ.. අවුරුදු 500ක් විතර අපේ රට යටත් කරගෙන අපේ සාරය ඇද්ද, දැං දෙමළ ජනතාවට මුවා වෙලා අපිට අයුතු බලපෑම් කරනව..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    උඹ කියන හැම එකටම මම එකඟයි. හැබැයි සුද්දටනං ගරු කරන්ඩ ඕනෙ නෑ.. අවුරුදු 500ක් විතර අපේ රට යටත් කරගෙන අපේ සාරය ඇද්ද, දැං දෙමළ ජනතාවට මුවා වෙලා අපිට අයුතු බලපෑම් කරනව..
    suddo apita awurudu 5ook withara kelewwa thamai. habai eken awurudu ganaka idala rajawaru kiyala apita kelawapu ungen api nidahas una. nathnam thama api wadawasam yugaye rajata kaburanawa:cool:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    උඹ කියන හැම එකටම මම එකඟයි. හැබැයි සුද්දටනං ගරු කරන්ඩ ඕනෙ නෑ.. අවුරුදු 500ක් විතර අපේ රට යටත් කරගෙන අපේ සාරය ඇද්ද, දැං දෙමළ ජනතාවට මුවා වෙලා අපිට අයුතු බලපෑම් කරනව..

    ඒ උනාට බන් සුද්දා නැති දා අපිට කෙල වෙන හැටි හිතාගන්න බැ.
    US වලට බැන්නට. උන් තමයි අපේ එස්පෝර්ට් waid hariyak ganne
    unge technology eka use karanne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    suddo apita awurudu 5ook withara kelewwa thamai. habai eken awurudu ganaka idala rajawaru kiyala apita kelawapu ungen api nidahas una. nathnam thama api wadawasam yugaye rajata kaburanawa:cool:

    ඒ උනාට බන් සුද්දා නැති දා අපිට කෙල වෙන හැටි හිතාගන්න බැ.
    US වලට බැන්නට. උන් තමයි අපේ එස්පෝර්ට් waid hariyak ganne
    unge technology eka use karanne

    ඔව් ඔව් හැම පැත්තක් ගැනම හිතන්ඩ ඕන.. :yes:
    සුද්දගෙන් අපේ රටට වෙච්ච හොඳ දේවලුත් තියෙනව. ;)
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ඔව් ඔව් හැම පැත්තක් ගැනම හිතන්ඩ ඕන.. :yes:
    සුද්දගෙන් අපේ රටට වෙච්ච හොඳ දේවලුත් තියෙනව. ;)

    අන්තවාදී උනොත් කෙලියා තමයි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,463
    1
    42,546
    113
    මේ දාල තියෙන ටැග් ටික දැක්කම මට හිතෙනව, කොතනත් වගේ එළකිරියෙත් විහිලුකාරයො ටිකක් ඉන්නව කියල.. :cool:
    එළකිරියෙ ඉන්න මඥං සෙට් එක දාන ටැග් ඕව :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ දාල තියෙන ටැග් ටික දැක්කම මට හිතෙනව, කොතනත් වගේ එළකිරියෙත් විහිලුකාරයො ටිකක් ඉන්නව කියල.. :cool:
    එළකිරියෙ ඉන්න මඥං සෙට් එක දාන ටැග් ඕව :lol:

    මානසික ලෙඩා 1, මානසික ලෙඩා 2, මානසික ලෙඩා 3, මානසික ලෙඩා 4, මානසික ලෙඩා 5, මානසික ලෙඩා 6, මානසික ලෙඩා 7, මානසික ලෙඩා 8, මානසික ලෙඩා 9, මානසික ලෙඩා 10 . . . . . :rofl: :rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේකට තියෙන්නෙ ඉතාම දීර්ඝ උත්තරයක්.
    උඹේ background එක මොකක්ද?

    අපි යම් දැනුම් පද්ධතියක් විග්‍රහ කොට බලමු.

    අපිට ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි පොල් බිමට වැටීම. මෙහෙම වෙන්නෙ ඇයි කිව්වොත් ඒකට උත්තරේ මොකක්ද? උත්තරයක් දෙනව කියන්නෙ මොකක්ද?
    උත්තරේ හැටියට අපි කරන්නෙ යම් කිසි ප්‍රවාදයක් (theory එකක්) වෙන වචන වලින් කියනවනම් කතන්දරයක් ගොඩනඟන එක.

    පොල් වැටෙන එකට පුරාණ ග්‍රීකයො ගොඩනඟපු කතන්දරේ තමයි සියලුම වස්තූන් වලට නියමිත තැනක් තියෙනව. "බර" වස්තූන් වලට අදාල තැන තමයි පොලොව. බර නැති වස්තූන් වලට අදාල තැන තමයි අහස කියන එක.
    ඔය ප්‍රවාදය යම් තත්ව යටතේ වලංගුයි. සංගතයි. ඒක නිසා අවුරුදු 100 ගානක් ඒක හරි ප්‍රවාදය විදිහට පිලිගැනුන.

    නමුත් නිව්ටන් ඕකට වෙනත් ප්‍රවාදයක් ගොඩනැඟුව. ඒ තමයි ස්කන්ධය (mass) නම් රාශිය, තවත් එම වර්ගයේම (එනම් වෙනත් ස්කන්ධ) වෙත ආකර්ශණය වන බව, හා එම ආකර්ශණ බලය, අදාල වස්තූන්ගේ ස්කන්ධයන්ට අනුලෝමවත්, එම වස්තූන්ගේ දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වන බව.

    මේක හරිද?
    එදා තිබුණු නිරීක්ශණ සමඟ මෙම ප්‍රවාදය හොඳින් ගැලපුනා. කලින් තිබ්බ ප්‍රවාදයට වඩා මේකෙන් ග්‍රහ චලිතය වගේ දේවල් උනත් පැහැදිළි කරන්න පුළුවන් උනා. ඒක නිසා නිව්ටන්ගේ තියරිය තමයි පිළිගත්තෙ.
    නමුත් මේක හරිද?

    ඔය තියරියෙන්, බුධගේ චලිතය හරියටම කියවෙන්නෙ නැති බව පසුව හොයාගත්ත.

    1915දී අයින්ස්ටයින් අලුත්ම ප්‍රවාදයක් ගෙනාව. ඒකෙන් කියවුනේ, කලින් නිව්ටන් කියපු විදිහට ස්කන්ධ, තවත් ස්කන්ධ මත අද්භූත ආකර්ශණයක් නොයොදන බවත්, නමුත් ස්කන්ධයක්, අවකාශයේ පවතිනවිට, අවකාශ-කාලය වක්‍ර වන බවත්, හා එසේ අවකාශ-කාලයේ සිදුවන වක්‍රතාව නිසා වෙනත් ස්කන්ධ ආකර්ශණය වන බවත්.

    මේක හරිද?

    අපේ නිරීක්ශණය තමයි පොල් වැටීම.

    ග්‍රීක ප්‍රවාදය, නිව්ටන් ප්‍රවාදය, අයින්ස්ටයින් ප්‍රවාදය, මේ ඔක්කොම අදාල නිරීක්ශණය විස්තර කිරීමට ගෙතූ කතන්දර පමණයි.
    නමුත් බටහිර (පොදුවේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ) පිළිගැනීමනම්, කතන්දරය මොකක් උනත්, පොල් සැබෑ ලෙසම පොළොවට වැටෙනවා යන්නයි.

    නලින් මින් එහාටත් යනව.

    නලින් කියන්නේ පොල් වැටෙනවා කියන්නේ මනසේ නිර්මාණයක් බවයි. මේක ටිකක් සංකීර්ණයි. පස්සෙ ලියන්නම්.

    මූලික දේ තේරුණා කියල හිතනව.

    පැහැදිලි කිරිමට ස්තුතී. මෙකයි සීන් එක මෙක අද ර්යේ නෙමෙයි පැහැදිලි ලෙසම පුරානයෙත් ගැටලුවක් වෙන්න ඇති ඉතින් එදා දැනුම මට්ටම් අනුව ඔවුන් මෙයට හෙතුන් සොයන්නට ඇති. ප්‍රශ්නය තියෙන්නේ මෙවා නිකන්ම කතන්දර නෙමෙයි විදාව කියන්නේ නිකන්ම කතන්දර වල එකතුවක් නෙමෙයි ඒ ඒ දැනුම් මට්ටම් අනුව එම කරුනු පරික්ශානාත්මකව ඔප්පුකල යුතු වෙන්වා.

    අනික අමතක කරන්න එපා විදාවෙන් ගුරුත්වාකර්ශනයට පැහැදිලි හෙතුව සොයාගෙන තිබුනේ නැහැ මෙවා මතයන් දෙකක් බව විදාව නිතරම කිව්වා මොකද මේ දෙකම ඔප්පු වෙලා තිබුනේ නැහැ පසු ගිය සතියේ අයිස්ටයිනෙගේ තීයරියට සාක්ශි ලැබෙන කල්. අදටත් එය නැවත් සනාතවන තෙක් විදාව නිගමන වලට එන්නේ නැහැ.

    මෙක තමයි විදාවේ හැටි විදාව නිකන්ම කතන්දර මත පදනම්වෙලා නැහැ එවගෙම සමහර දෙවල්වලට පටහැනි වෙනත් දෙවල් සියාගන්න පුලුවන් එහෙම කියලා වෛදාව අතහරින්න බැහැ.

    වඩාත්ම හොදම දේ තමයි පුලුවන්නම් තමන්ගෙම Theory එකක් ඉදිරිපත් කරලා ඔප්පු කරිම ඉතින් මම අසයි ඔබේ නලින්දගේ පොල් වැටිම ගැන කතන්දරයත් දැන ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,987
    113
    Gotland
    නලින්ද සිල්ව කියන්නේ දමිත් කැරියාවසම් වගේ සොන්නයෙක්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    පිස්සුවක් තියෙනව නං උගත්කමින් වැඩක් නෑ.....මට නං නලින්ද සිල්වයි වික්‍රමබාහුයි කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත වගේ. දෙන්නම උගත්තු academic පැත්තෙන් නං වික්‍රමබාහුව ටිකක් ඉදිරියෙන්. අවුරුදු 20කට කලින් නලින් ද සිල්වා දෙමල නිජබිම් සංකල්පයට පවා පක්ෂ වෙච්ච කෙනෙක්නෙ පස්සෙ මතවාදය වෙනස් කරගත්ත. 2003-2010 කාලෙ නං මට නලින් ද සිල්වා වීරයෙක් වගේ පෙනුනා ඒත් දැන්නම් පේන්නෙ දෙබිඩ්ඩෙක් වගේ. නිකන් පොර ටෝක් දිදී ඉන්නව. මහාචාර්ය පට්ටම ගත්තෙත්, පඩි ගන්නෙත් බටහිර විද්‍යාවට පින්සිද්ද වෙන්න, යුද්දෙ කාලෙ පුතාල හිටියෙත් ඇමරිකාවෙ. සරමට බැස්සෙත් අවුරුදු කීපයකට කලින්. ඒ වුනාට මහ ලොකුවට කෑගහන්නෙ බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරුවක්. වෙලාවකට හිතෙනව මනුස්සයට Schizophrenia වත් හැදිලද කියල.
     
    දෙමළ නිජබිම් සංකල්පයට පක්ෂ වුණා :shocked:
    අපි දන්නෙ නෑනෙ එහෙම සීන් එකක්..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මටත් හිතෙන්නෙ මචන් උඹ ඔක්කොම පටලවාගෙන ඉන්නෙ. ඉස්සෙල්ල නලින් ද සිල්ව කියන්නෙ මොකද්ද කියන එක ගැන තර්ක කරන්න කලින් ඒ ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉන්න. ඔය ඉංගිරිස් papers එහෙම කියවන්න අමාරු නම් විද්‍යා කතන්දර කියල සිංහලෙන් ලියපු පොතක් තියනව. pdf එහෙම ඇති. ඒක නිවී සැනසිල්ලෙ කියවහන්.
    එකපාර තේරෙන්නෙ නැත්නම් ආයෙ ආයෙ කියවපන්. එහෙම කරල තමන්ගෙ බුද්ධියෙනුත් ටිකක් විමසල බලල කියන්නෙ ඇත්තද බොරුද කියල සංවාදයක් කළා නම් තමයි හරි. :yes:

    මිනිහගෙ හැසිරීමෙ නම් අව්ලක් තියනව. පොඩ්ඩ ඇත්නම් වලියටමයි යන්නෙ
    :lol::lol:

    mchan do you have the PDF ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    නාකී හරකෙක් මූ නම් මෙලෝ රහක් නෑ. කරපු හොඳ වැඩත් ඇති. හැබැයි කට ඇරියහම ජාතකේ එලියට එනවා (සිල්වලා ඉතින් එහෙමලුනෙ)

    මූ කියන විදිහට බටහිර විද්‍යාව කියන්නෙ බොරු කාරයන්ගෙන් පිරුනු උන්ගෙ හිතලු වලින් කතා හැදුනු අමුතුම ලෝකයක් කියලා. අනිවාර්යෙන් බටහිර විද්‍යාවේ අඩුපාඩු තියන තැන් ඇති ඒත් විද්‍යාවේ දියුනුවෙන් ලෝකෙට වැදගත් කොච්චර දේවල් හොයාගෙන තියනවද. උදාහරණ නම් එමටයි.

    ලඟදි හොයා සනාත කෙරුනු gravitational waves, Higgs particle වුනත් modern science වලට ලොකු ජයක්ග්‍රහනය. මිනිස්සු සර්ව සම්පූර්න නෑ, විද්‍යාද්‍යයෝ ගොඩාක් මහන්සි වෙලා තමයි මේ දේවල් හොයාගෙන තියෙන්නෙ. කාලය, ධනය, වෙහෙස. සමහරු මුලු පෞද්ගලික ජීවිතේම කැප කරලා තමයි මේ වගේ දේවල් හොයාගෙන තියෙන්නෙ. So there should be some respect to them.

    පකයෙක් වගේ හතරදිබ්බාගෙටම බැන බන කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන මුන් මේවගේ වල් හරක් මටනම් මරන්න කේන්තියි. :angry::angry: මුන් වගේ එවුන් ගැන මොකට threads දානවද? :eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මටත් හිතෙන්නෙ මචන් උඹ ඔක්කොම පටලවාගෙන ඉන්නෙ. ඉස්සෙල්ල නලින් ද සිල්ව කියන්නෙ මොකද්ද කියන එක ගැන තර්ක කරන්න කලින් ඒ ගැන පොඩි අවබෝධයක් අරගෙන ඉන්න. ඔය ඉංගිරිස් papers එහෙම කියවන්න අමාරු නම් විද්‍යා කතන්දර කියල සිංහලෙන් ලියපු පොතක් තියනව. pdf එහෙම ඇති. ඒක නිවී සැනසිල්ලෙ කියවහන්.
    එකපාර තේරෙන්නෙ නැත්නම් ආයෙ ආයෙ කියවපන්. එහෙම කරල තමන්ගෙ බුද්ධියෙනුත් ටිකක් විමසල බලල කියන්නෙ ඇත්තද බොරුද කියල සංවාදයක් කළා නම් තමයි හරි. :yes:

    මිනිහගෙ හැසිරීමෙ නම් අව්ලක් තියනව. පොඩ්ඩ ඇත්නම් වලියටමයි යන්නෙ
    :lol::lol:

    තවත් මිනිහෙක්ට respect කරන්න දන්නෙ නැති එකෙක් කොච්චර උගත් වුනත් වැඩක් නෑ මචන්. :no:
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    මන් වැරදි නිවැරදි කරපන් කව්රු හරි ..................!

    newton කියල කෙනෙක් apple ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම apple ගෙඩියක් බිමට වැටෙනවා. newton උපකල්පනය කරනවා පොළොවේ තියෙන බලයක් නිසා apple ගෙඩිය බිමට වැටෙනවා කියලා. පස්සේ newton කියනවා එම බලය apple ගෙඩියේ ස්කනදයට හා තව්රණයට අනුලෝමව සමානුපාතිකයි කියලා.

    ලංකාවෙත් ඔහොම සිද්දියක වෙනවා

    සිරිපාල කියල කෙනෙක් පොල් ගහක් යට ඉඳගෙන ඉන්නවා. එකපාරටම පොල් ගෙඩියක් බිමට වැටෙනවා. සිරිපාල උපකල්පනය කරනවා අපිට පෙන්නේ නැති වස්තුවකින් පොල් ගෙඩිය ගහට තියල ගැටගහන් ඉන්නවා කියලා. පස්සේ සිරිපාල කියනවා පොල් ගෙඩිය ගහට තියල අල්ලන් ඉන්න වස්තුවට ඕන උනාම පොල්ගෙඩිය අත්හරිනවා කියල.

    newton කියන බලය අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ
    සිරිපාල කියන වස්තුව අපේ පංච ඉන්ද්‍රියන්ට අහු වෙනවද ?.......... නැහැ

    දැන් කියපන් බලන්ට ඔය දෙකෙන් මොකද්ද්ද හරි කියලා ?

    :baffled:
     
    සිරි පාල හරි.
    හැබැයි අර කියන බලය ගෙඩිය අතරියම අයි ඒ ගෙඩිය පොලවට වැටුනේ. අයි අහසට නොගියේ. එතකොට නිව්ටන් හරි :rofl:

    දන්නා කෙනෙක් කියයි