නලීන් කියන්නෑ නිව්ටෝනියන් තියරි අතෑරල අයින්ස්ටයින් තියරි අතෑරල මේ සේරම බොරු කියල කොල අත්තක් ඇඳගෙන වනගත වෙලා වැද්දෙක් වගේ නට නට ඉන්න කියල![]()
නලීන් ද සිල්වා කරන්නෙ විද්‍යාවෙ තියෙන අවුලක් පෙන්නල දීම විතරයි ඉතිං ඒ මනුස්සය කියන දේ හරි එහෙම ලොකු අවුලක් තියෙනව තමා![]()
නලීන් ද සිල්ව හිටපු ගමං මහ ගොං කතා කියනව තමා බං ඒක හරි![]()
ඒත් කිසිම මනුස්සයෙක් 100%ක් නිවැරදි නෑනෙ![]()
ඒ නිසා නලීන්ද සිල්ව කියන දේවල් වලිං හරි දේ විතරක් පිළිගත්තාම ඇති![]()
එක පාරක් මටත් මතකයි කිව්ව ඉස්කෝල ඉස්පිරිතාල කිසිම එකක් වැඩක් නෑ වහල දාන්න ඕනෙ කියල![]()
පොඩි අන්තවාදී ගතියක් තියෙනව මිනිහගෙ![]()
තේරුම් ගන්න බැරි තැනක් එනකං ඉතිං කරන්නතියෙන්නෙ තේරෙන ටික වැඩි වැඩියෙන් පැහැදිලි කරන්න පුළුවන් තියරි හදන එක තමා වෙන මක් කරන්නද ඉතිං![]()
![]()
නලීන්ගෙ ලිපි වල එහෙම ලොකූ සංකීර්ණ බවක් නෑ බං පලවෙනි වතාව කියවද්දි තේරෙන්නෑ තමා අවුල තියෙන්නෙ නලීන් කියන දේ නෙමේ නලීන්ගෙ සිංහල වල![]()
හෙන බර වචන දාල ලියන්නෙ ඉතිං ඒ වචන ගූගල් කලත් තේරුම හම්බවෙන්නෑ![]()
තේරෙන්නැතුවම දිගටම කියවං පලයං කාලයක් යද්දි නලීන්ගෙ වචන සෙට් එක අහුවෙනව එතකොට තේරෙනව![]()
අනික හැමදාම එකම දේ බං වචන ටික වෙනස් කර කර කියන්නෙ![]()
විදුසරේ වගේ කාත් එක්ක හරි පැටලිලා යන වලියක් ඇරෙන්න නෝමල් ලියන ලිපියක් ගත්තොත් ලිපියෙන් 98%ක්ම කලින් ලිපි වල කියපුවමයි![]()
![]()
Yes





