මම java basic ටික මේක බලල(link) ඉගෙන ගත්ත. මේ ටිකෙන් java basic ටික cover වෙනවද ? තව මොනවහරි තියේද? දැන් පොඩි system එකක් එහෙම හදා ගන්න පුළුවන්. තව කොහොමද java improve කර ගන්නේ ?
මට binary/forex වලට automated softwere එකක් හදන්නත් අදහසක් තියෙනවා . මන් ඒකට වෙන ඉගෙන ගන්න ඕන මොනවාද? path එකක් කියන්න.
මට binary/forex වලට automated softwere එකක් හදන්නත් අදහසක් තියෙනවා . මන් ඒකට වෙන ඉගෙන ගන්න ඕන මොනවාද? path එකක් කියන්න.
Last edited: