Programming වලට සෙට් වෙන ලැපක්.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    Parana eka hadanna berida? Mokda une ekata

    සඳුදා ඉන්න කිව්ව metropolitan එකෙන් බලමු කියලා. මම ඔෆිස් ලැප් එක පාවිච්චි කරපු නිසා ගොඩ කාලෙකින් පරණ එක පාවිච්චි කළේ නෑ. ඊට පස්සේ බන් මම මේ ලඟදි චාජරයට ගහලා ඔන් කලා විතරයි, එකපාරට ඕෆ් වෙලා ගියා. චාජර් indicate එක වැඩ කරන්නෙත් නෑ.

    Mackak ganin bn, aurudu 10k withara use karanna puluwan wei

    me windows uttawal 4-5 years yaddi slow wenawa

    Edit
    --------
    aah .net kalla dan dakke :sorry:
    ☹️☹️☹️☹️ Bump
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    uba koheda gewal. Dehiwala dial ekak innwa. u wedakaru. Hadanna hithanawanm uta dila balapan. Aluth ekak gannwanm ganin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ඇපල් නැතුව වෙන ගන්න එකක් කියපල්ලකො,.... Asuz zenbook එක ගැන මොකෙ හිතන්නෙ.. ඒත් ඒක ස්ක්‍රීන් එක පොඩීනේ... :( bump
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඇපල් නැතුව වෙන ගන්න එකක් කියපල්ලකො,.... Asuz zenbook එක ගැන මොකෙ හිතන්නෙ.. ඒත් ඒක ස්ක්‍රීන් එක පොඩීනේ... :( bump
    thinkpad thamay miniho

    mama hp probook ekak use kala 450g7 ekath maru baande

    habai ekata wada me 2nd hand thinkpad eka mata hodai...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    thinkpad thamay miniho

    mama hp probook ekak use kala 450g7 ekath maru baande

    habai ekata wada me 2nd hand thinkpad eka mata hodai...
    තින්ක්පෑඩ් එපා අනේ.. මම කැමති නෑ..... මොකක්ද මේ පෑඩ් එකක් ගැනම කියන්නෙ :( ඇයි මට මෙහම කරන්නෙ
     
    • Love
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තින්ක්පෑඩ් එපා අනේ.. මම කැමති නෑ..... මොකක්ද මේ පෑඩ් එකක් ගැනම කියන්නෙ :( ඇයි මට මෙහම කරන්නෙ
    ehenam itin hp elitebook/probook dell latitude wage business class ekak ganna... consumer grade ewa ganna epa.
    lenovo lage thinkbook tiyenawa.. thawa MSI workstation laps...
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ehenam itin hp elitebook/probook dell latitude wage business class ekak ganna... consumer grade ewa ganna epa.
    lenovo lage thinkbook tiyenawa.. thawa MSI workstation laps...
    එලම එලම.... මාත් හිතුවේ එහෙම තමා , ආදරෙයි හොඳේ 😌
     
    • Angry
    Reactions: niranga1989

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    lap ekak nathuwa desktop ekakata yanna idea ekak nadda
    එහෙමත් හිතෙනවා කොල්ලො මේවගේ ගනන් බැලුවාම, 1කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි නේද? ඒත් මචන් මම ඉන්න පැත්තෙ ගොඩක් දවසට කරන්ට් එක නෑ, ඒ නිසා ලැපකට යන්න බැලුවේ...
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,490
    3,537
    113
    කොලොම්පුරේ
    එහෙමත් හිතෙනවා කොල්ලො මේවගේ ගනන් බැලුවාම, 1කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි නේද? ඒත් මචන් මම ඉන්න පැත්තෙ ගොඩක් දවසට කරන්ට් එක නෑ, ඒ නිසා ලැපකට යන්න බැලුවේ...
    ගනන් ගැනනන් කතා කරලා වැඩක් නැ, මොකක් වෙයිද කියලා හිතාගන්න බැ, 2020 මුල 1.10ට ගත්ත ලැප දැන් 1.50 පැනලා :baffled:
     
    • Like
    Reactions: NRTG

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Lenovo Legion 5, ThinkPad X series, ThinkPad P series hodai. AMD eka ganna. NVMe SSD + GTX/RTX GPU ekak ekka ganna. AMD GPU thiyena laptops godak adui.
    Lenovo Ideapad, Asus Zenbook, HP elitebook series hodai, light weight. Eth programming walata power beast newei. Keyboard ekath wadak na. e.x Asus ROG G series wala PgUp/PgDn/Home/End keys na. Ithin terminal ekak use karanna giyama epa wenawa.

    ThinkPad wala nipple eka na Legion series wala. Eth keyboard ekama same quality. There is no keyboard better than Lenovo and Apple's late 2020+ series.

    Dell XPS nam recommend karanne na. Build quality eka hodai, but overpriced and has a lot of thermal issues. Intel 10th gen ekak thibuna yaluwek gawa. gcc -j8 run karala 1-2 minute yaddi throttle wenawa. Benchmark hodata thibunata lokuwata deyak karaddi throttle karanawa. Mama gawa dan thiyenne Legion ekak. Dawasama gcc -j16 compile karath throttle wenne na. E athara Shadow of the Tomb Raider 60+ FPS play karannath puluwan :D
     
    Adeee patta patta comment eka. Macho meka gana moko hithanne. Any idea
    https://www.nanotek.lk/product/1454