Ink ekak thiyenawadaMn landadi gathhe . dell i5 + 32gb ram. development walata.
nanotek eke balapn machan. Dannm mn hitanne out of stock !Ink ekak thiyenawada
Parana eka hadanna berida? Mokda une ekata
Mackak ganin bn, aurudu 10k withara use karanna puluwan wei
me windows uttawal 4-5 years yaddi slow wenawa
Edit
--------
aah .net kalla dan dakke![]()
uba koheda gewal. Dehiwala dial ekak innwa. u wedakaru. Hadanna hithanawanm uta dila balapan. Aluth ekak gannwanm ganin
thinkpad thamay minihoඇපල් නැතුව වෙන ගන්න එකක් කියපල්ලකො,.... Asuz zenbook එක ගැන මොකෙ හිතන්නෙ.. ඒත් ඒක ස්ක්‍රීන් එක පොඩීනේ...bump
තින්ක්පෑඩ් එපා අනේ.. මම කැමති නෑ..... මොකක්ද මේ පෑඩ් එකක් ගැනම කියන්නෙthinkpad thamay miniho
mama hp probook ekak use kala 450g7 ekath maru baande
habai ekata wada me 2nd hand thinkpad eka mata hodai...
ඇයි මට මෙහම කරන්නෙehenam itin hp elitebook/probook dell latitude wage business class ekak ganna... consumer grade ewa ganna epa.තින්ක්පෑඩ් එපා අනේ.. මම කැමති නෑ..... මොකක්ද මේ පෑඩ් එකක් ගැනම කියන්නෙඇයි මට මෙහම කරන්නෙ
එලම එලම.... මාත් හිතුවේ එහෙම තමා , ආදරෙයි හොඳේehenam itin hp elitebook/probook dell latitude wage business class ekak ganna... consumer grade ewa ganna epa.
lenovo lage thinkbook tiyenawa.. thawa MSI workstation laps...
B U M P
එහෙමත් හිතෙනවා කොල්ලො මේවගේ ගනන් බැලුවාම, 1කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි නේද? ඒත් මචන් මම ඉන්න පැත්තෙ ගොඩක් දවසට කරන්ට් එක නෑ, ඒ නිසා ලැපකට යන්න බැලුවේ...lap ekak nathuwa desktop ekakata yanna idea ekak nadda
ගනන් ගැනනන් කතා කරලා වැඩක් නැ, මොකක් වෙයිද කියලා හිතාගන්න බැ, 2020 මුල 1.10ට ගත්ත ලැප දැන් 1.50 පැනලාඑහෙමත් හිතෙනවා කොල්ලො මේවගේ ගනන් බැලුවාම, 1කට වගේ හොඳ එකක් ගන්න පුලුවන් වෙයි නේද? ඒත් මචන් මම ඉන්න පැත්තෙ ගොඩක් දවසට කරන්ට් එක නෑ, ඒ නිසා ලැපකට යන්න බැලුවේ...


Lenovo Legion 5, ThinkPad X series, ThinkPad P series hodai. AMD eka ganna. NVMe SSD + GTX/RTX GPU ekak ekka ganna. AMD GPU thiyena laptops godak adui.
Lenovo Ideapad, Asus Zenbook, HP elitebook series hodai, light weight. Eth programming walata power beast newei. Keyboard ekath wadak na. e.x Asus ROG G series wala PgUp/PgDn/Home/End keys na. Ithin terminal ekak use karanna giyama epa wenawa.
ThinkPad wala nipple eka na Legion series wala. Eth keyboard ekama same quality. There is no keyboard better than Lenovo and Apple's late 2020+ series.
Dell XPS nam recommend karanne na. Build quality eka hodai, but overpriced and has a lot of thermal issues. Intel 10th gen ekak thibuna yaluwek gawa. gcc -j8 run karala 1-2 minute yaddi throttle wenawa. Benchmark hodata thibunata lokuwata deyak karaddi throttle karanawa. Mama gawa dan thiyenne Legion ekak. Dawasama gcc -j16 compile karath throttle wenne na. E athara Shadow of the Tomb Raider 60+ FPS play karannath puluwan![]()