Pulsar Club eken Udawwak - (අනාත වෙලා ඉන්නේ )
Pulsar club එකේ යාළුවො හැමෝම උදව් කරන්න ඕනේ..වෙනම් thread එකක් දැම්මේ club එක හොයාගන්න බැරි උන නිසා.. එකට සමා වෙන්න ඕනේ..

මේකට පිලියමක් දෙන්න
bike එක PULSAR 135. self Start වෙන්නේ නෑ බන් දැන් සතියක විතර ඉදලා. තුන් හතර පාරක්ම ගහන්න ඕනේ ස්ටාර්ට් වෙන්න.. අඩලා අඩලා ස්ටාර්ට් වෙන්නේ... roller සෙට් එකත් මාරු කළා.. battery එකකුත් දැම්මා අලුතෙන්ම.. moter එකත් ගලෝල සුද්ද කරලා.. brush සෙට් (repairing කිට් ) එකත් දැම්මා.. carb එකත් 100 % ගලෝල හුලන් අල්ලලා සුද්ද කළා...
ignition coil දෙකම අලුතෙනුත් දැම්මා .. current එකේ ප්‍රශ්නෙකුත් nehe .. wiring ඔක්කොම check කළා...
මොකද්ද බන් මේකට කරන්නේ... එපා වෙලා ඉන්නේ බන්.
. මම සුපිරියටම bike එක පාවිච්චි කරන එකෙක්