race පදින උන් ඉන්නවද මේකෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ආසයි car racing පැත්තට එන්න
    දන්න කෙනෙක් වෙන process එක පැහැදිලි කරනවද
    ලයිශන් එක ගන්න විදිහ
    වාහන පංති
    වාහනයක් ගන්නවා නම් ගන්න ඕනෙ මොන විදිහෙ එකක්ද(march/mini/ford laser/mazda familia)
    ට්‍රේනින්ග් ගැන එහෙම
     
    • Like
    Reactions: batwise