නිකන් හිතපන්කො උඹ දන්න එකෙක් උඹේ හොඳ බොක්කට කැරි වැඩක් කලා කියලා. දැන් බොක්ක අරුත් එක්ක තරහයි. උඹත් ඌත් එක්ක තරහා වෙනවද? නැත්තන් ආස්‍රය තියාගන්නවද? නැත්තන් කරපු කැරි වැඩේ බරපතල කම උඩ ඕක තීරනය කරනවද?
ඉස්සරනම් මම බොක්කෙ ෆිට් එකට අරුත් එක්ක ආස්‍රයක් තියාගන්නෙ නෑ, ඒත් පස්සෙ තේරුනා හැම එකාගෙම ප්‍රශ්න අපේ ප්‍රශ්න කරන් ජීවත් වෙන එක තේරුමක් නෑ, ගොන්වැඩක් කියලා. සමහර වෙලාවට අපි තරහා උනාට උන් පස්සෙ හොඳ වෙලා අපි නරක මිනිසුත් වෙනවා. ඉතින් ඔය නිසා මමනම් කරන්නෙ උන් දෙන්නව අදාල විදියට දැනගෙන ආස්‍රය කරනවා උන්ගෙ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගන්නෙ නැතුව. තව අරුත් එක්ක මූට බනින එකයි, මුත් එක්ක අරුට බනින එකයි වගේ වැඩ කරන්නෙ නෑ.
උඹලා කොහොමද react කරන්නෙ? experience මොනාද?