මම ali එකෙන් order කරපු බඩු වගයක් තාම නෑ. 2015-10-21 එහෙන් එවලා තියෙන්නෙ.tracking no එකත් තියෙනවා , අපිට ලංකාවෙන් postal එකෙන් check කරනන් පුලුවන්ද මොකද උනේ කියලා
මම ali එකෙන් order කරපු බඩු වගයක් තාම නෑ. 2015-10-21 එහෙන් එවලා තියෙන්නෙ.tracking no එකත් තියෙනවා , අපිට ලංකාවෙන් postal එකෙන් check කරනන් පුලුවන්ද මොකද උනේ කියලා
tracking නම්බරය අරගෙන ප්රධාන තැපැල් කාර්යාලයකට යන්න ..එතන counter එකේ ඉන්න කෙනෙක් නැතිව ඔෆිස් එක ඇතුලේ ඉන්න නිලධාරියෙක්ට හෝ ප්රධාන තැපැල් නිලධාරී හම්බවෙන්න ..සිද්ධිය කියන්න ..එයාලා system එකෙන් බලලා කියයි ...අව්ලක් වෙලා තියෙනවා නම් පාර්සල් අංශයට call කරලා බලයි ....IPS light එකෙන් තමයි තැපැල් කාර්යාලය අය භාවිතා කරන්නේ ...ලංකාවට ඇවිල්ලා සති 2 කට වඩා නම් විතරක් ගිහිල්ලා මෙහෙම අහලා බලන්න ..දවස් 3-4ක් වගේ නම් වැඩක් නෑ ..ඕක ඔයාලගේ තැපැල් කාර්යාලයට එන්න ටික දවසක් යනවා ...සමහර වෙලාවට පාර්සල් පරක්කු වෙනවා මොකද දැන් පුළුවන් හැම පර්සලයක්ම පරික්ෂා කරන්න උත්සහ කරනවා වෙනදට වඩා ..!!

mage nam thawama nathiwela na parcels 60+ gennala thiyanawa ekakwath nathiwela na
but itikaware irala balala damage wela kiyala eke gahala nam ewala thiyanawa mehedi eth ewage thibba dewal nathiwela na
ube ekath lagadi ei eth Singapore post chaina post walata wada speed mama parcels 5 withara gennala thiyanwa uparima 2 weeks walin enawa normal 10 days lankawedi nam tracking hariyata update wune na
කව්රු හරි දන්නවද බන් IPS light එකේ User name, password වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා,
(https://ipslight.upu.org/)

කව්රු හරි දන්නවද බන් IPS light එකේ User name, password වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා,
(https://ipslight.upu.org/)