Remote Work ( WFH ) job

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    දැන් ඉතින් ඕක අපිට කිව්වා කියලා මොකක්ද වෙන්නේ. ගිහින් මැනේජ්මන්ට් එකට කියපන්
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    oya management dial old school thinkersla. ekayi kaamti natte.
    eka thamai awula. mama observe karapu deyak WFH karaddi productivity eka patta wadiy. UK wala 4 days work week trials karanna gaththane.. ekath patta effective

    4 days waladi mun 5 days walawath karanne nathi wada godak karanawa extra time spend karanneth nathuwa.. henama kick eke inneth.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    oya team bonding kathawa wikarayak. aththa concerns cover up karanna un use karana icing eka thamai oka.

    Depends on the company and the team :D

    Bonding eke loku wenasak tiyanawa, api WFH iddi wal pal katha karanne naha office weda witarai
    api interact wenne podi circle ekaka

    office wala ehema nemei sellam karanne wena team ekka wenna puluwan, lunch ekedi wena dewal katha karanne
    kenek hira wela hitiyoth call aran meeting schedule karanna oni naha pata gala set wela goda danawa

    Mage experience eka nam office eke weda karaddi weda karana pramanaya adu wenawa :lol:
    paththakata wela wedak karanne WFH dawas walata, office eke set wela karana weda tika karanawa sellam karanawa :P
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    Depends on the company and the team :D

    Bonding eke loku wenasak tiyanawa, api WFH iddi wal pal katha karanne naha office weda witarai
    api interact wenne podi circle ekaka

    office wala ehema nemei sellam karanne wena team ekka wenna puluwan, lunch ekedi wena dewal katha karanne
    kenek hira wela hitiyoth call aran meeting schedule karanna oni naha pata gala set wela goda danawa

    Mage experience eka nam office eke weda karaddi weda karana pramanaya adu wenawa :lol:
    paththakata wela wedak karanne WFH dawas walata, office eke set wela karana weda tika karanawa sellam karanawa :P
    Same here
    "Mage experience eka nam office eke weda karaddi weda karana pramanaya adu wenawa "

    habai WFH kiyala mage wenasak na, ona ekekta udaw karanawa call aran waru ganan.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    මමත් 2019 ඉඳං WFH ඉන්නෙ ,
    ඒත් WFH එකේ සමහර ප්‍රශ්න තියෙනව.
    විශේශයෙන්ම අලුතෙං පාස් අවුට් වෙලා එන ෆ්‍රෙශස් උංට , උං ඔෆිස් එකක වැඩ කරල නැති නිසා ටීම් වර්ක්, මමිට්මන්ට් මදි ගෙදර ඉඳං කරනකොට.
    ඒත් ඔය අලුත් ඩිරෙක්ට බෝඩ් එක හැසිරෙන විදිහට, ශුවර් ගොබ්බ සෙට් එකක් ,
    කරන දෙයක් ක්‍රමානුකූලව කරන්න ඕන
    ගොඩක් තැන් වල දැං මාසෙට දවස් දෙකක් එන්න කියනව
    ඕවට ගොඩක් ඉන්පුට් දෙන්නෙ එච් ආර් එකේ ඉන්න ගොබ්බයො.

    ඕකට විසඳුම රිමෝට් ජොබ් එකක් හොයා ගනිං , කෙලින්ම ෆොරින් ක්ලයන්ට් කෙනෙක්ට වැඩ කරන්න
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    eka thamai awula. mama observe karapu deyak WFH karaddi productivity eka patta wadiy. UK wala 4 days work week trials karanna gaththane.. ekath patta effective

    4 days waladi mun 5 days walawath karanne nathi wada godak karanawa extra time spend karanneth nathuwa.. henama kick eke inneth.

    mama nam WFH godakma kamathi public transport walata nasthi wena welawa aduyi. man hitapu office eke gobba dial walata muna denna one na. nikan anawashya wada enne na.

    anika wfh karaddi man godakma wada kare re. calm eke okkoma iwara kara paya 2-3 n.
    office ehema na. pointless meeting etc.

    call answer karanna giyama nam stress wuna tikak,. mokada man kanna ganna welwata ma call enwa.

    owa thama

    overall hodayi. non IT ayata therenne na godak welwata meke pros un dakinne cons witharyi.

    hodama wade ona bambuwak gahaganin kiyala ayin wena eka. maath kare eka.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    mama nam WFH godakma kamathi public transport walata nasthi wena welawa aduyi. man hitapu office eke gobba dial walata muna denna one na. nikan anawashya wada enne na.

    anika wfh karaddi man godakma wada kare re. calm eke okkoma iwara kara paya 2-3 n.
    office ehema na. pointless meeting etc.

    call answer karanna giyama nam stress wuna tikak,. mokada man kanna ganna welwata ma call enwa.

    owa thama

    overall hodayi. non IT ayata therenne na godak welwata meke pros un dakinne cons witharyi.

    hodama wade ona bambuwak gahaganin kiyala ayin wena eka. maath kare eka.
    Agreed. personal life balance eka improve wenawa. naththan dawasata 4-6 hours pare rasthiyadu wela. personal life ekak na. stressed
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Agreed. personal life balance eka improve wenawa. naththan dawasata 4-6 hours pare rasthiyadu wela. personal life ekak na. stressed
    ow ban man travel karanne via train,
    wadak nane e gana katha karala. fb paththe giyoth ehema hamdama train groups wala inna ewunge adona.
    (himita ewayenuth ayin wenna ona.)
    eetapasse gedetta enna bus eka.

    vehicle ekak thibbata traffc eke rawela eke enwata wada hodayi public transport, also less stress.

    mn exercises ekata gedara wedath karanwa. naththan ekama thana idan inna eka hoda na agata.
    anika joka gahan wunath ade idan wunath wada karanna puluwan ne. :lol: :lol:

    all you need is stable internet and a LAP. :)
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    EMPLOYEE කොච්චර හොද කෙනෙක් උනත් 100% productivity එකක් WFH කරලා ගන්න බැ.. එක‍ට හේතු ගොඩක් තියෙනවා ..

    --- අංක එක mentality eka ---

    මගේම පොඩි 10 දෙනෙක් විතර වැඩ කරන ඔෆිස් එකක් තියෙනවා ... මන් නිකන් ඉදන් pc එකෙන් වැඩ කරද්දී සහ dress කරලා ඔෆිස් එකට ගිහින් වැඩ කරද්දී දවසේ අන්තිමට බැලුවට Productivity එක අහසයි පොලවයි වගේ...

    Example - nikan pc eke wada karaddi tikak wela giyama youtube yanna hithenawa ananmanan balanna hithenawa mokak focus out yanawa godak welawata .. eth dress karala office eke iddi ehema wenne naaa...

    -- අංක දෙක background එක --

    ඔෆිස් එකට ගිහින් පුටුව උඩින් වාඩි උනාම ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයිනේ.. වැඩ කරන එක විතරයි

    හැබැයි ගෙදර ඉදන් වැඩ කරද්දී ගැනී "අනේ පොඩ්ඩක් එන්නකෝ අනේ අරක මෙහෙම කරන්නකෝ " වගෙ disturb එන්න පුළුවන් ...
    පොඩි පොඩි හදිසි වැඩ කවලට එහා මෙහා යන්න වෙන්න පුළුවන් ... දැන් කව්රු හරි කියනවනම් එහෙම නේ ෆෝකස් කරලා වැඩ කරන්න පුළුවන් කියල එක practical නෑ .. නෑදැයෝ ටිකක් ගෙදරට ආව.. උබට මුන පෙන්නන හරි යයන්න වෙනවනේ.. අල්ලපු ගෙදර උබල හොදට උදව් කරන මනුස්සයෙක් ඉන්නේ එඅ මනුස්සය ලෙඩ උනා හොස්පිටල් යන්න ඕනේ .. උබටත් උදව් කරන්න වෙනවනේ .. හැබැයි උබ ඔෆිස් එකේ හිටියනම් නිවාඩු දාල එන්නේ නෑනේ ඕකට .. :rofl::rofl::rofl:



    ^මන් මේ උඩ කිව්වේ ආයතනය පැත්තෙන් හිතල උබලගේ පැත්තෙන් හිතුවමත් work life balance එකක් නෑනේ .. ඔෆිස් එකේ වැඩ කරා ගෙදර ආව ඉවරයි .. එහෙම නෑනේ (මේක හැමෝටම අදාළ නෑ ඉතින් )
    --------------------

    ඔය හේතු නිසා තමයි කිසිම කම්පනියක වැඩ කරන්න නැති freelance කරන එව්නුත් co working space අරන් වැඩට යනවා වගේ ගිහින් එතන ඉදන් වැඩකරන්නේ .....
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    @Mr.Wikirana
    මේකට හේතු කිහිපයක් බලපානවා.

    1. ලංකාවේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉදලා කම්පනි එකේ ලොක්කොන්ට සැකයි උබලා වැඩ නොකරනවයි කියලා. ( ඒත් ඇත්තටම වෙන්නේ ඕෆ් වෙන ටයිම් එකකුත් නැතිව උදේ ඉදන්ම වැඩ කරන එක.)

    2. ලොක්කොන්ට, HR එකේ උන්ට ඕන ඔෆිස් එකට ලස්සනට ලැහැස්ති වෙලා ඇවිල්ලා show off කරන්න. ඒක නම් ඉතින් නවත්තන්න බෑ.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,406
    10,056
    113
    44
    Living in an Atom
    අද උදේ සහ සවස ඔන්ලයින් meetings දෙකක් තිබ්බා . පට්ට ගූ වැඩක් බන් අලුත් මැනේජ්මන්ට් එක කරන්නේ. උන් ලස්සනට ongoing project එක ඉවර වෙනවත් එක්කම තමයි මේ නීතිය ගෙනල්ල තිබ්බේ. මිටින් එකට කලින් අපි හැමෝම ලෑස්ති වෙලා කතාවෙලා හිටිය ඔෆිස් එන්න කියන නිසා අපි ඔක්කොම රස්සාවෙන් අයින් වෙනවා කියල. අලුත් management එකෙන් එකෙක් කතාව පටන් අරගෙන කිවා අගෝස්තු පළමු සතියේ ඉඳල ඔක්කොම වැඩට එන්න කියල. මිටින් එකට 70 විතර සහභාගී වෙලා හිටියා. අපේ සෙට් එක කිවුවා වැඩට එන්න කියල කිවොත් අපි ඔක්කොම අයින් වෙනවා කියල. ඉන් පස්සේ management එකෙන් මොනවත් කියන්නේ නැතිව අපේ කරපු වැඩ ගැන සහ personal evaluation එකකුත් තිබ්බා. හැමෝගෙම පඩියත් 20 % වැඩි කළා. ඉන් පස්සේ කිවුව දෙවන මිටින් එක හවස 6 ට තියනවා කියල. ඒ අතරේ දවල් 12 ට විතර ඊමේල් එකක් එවල තිබ්කබා සමාගමේ කවුරු හරි කෙනෙක් අගෝස්තු පළමු සතියේ සිට රස්සාවට රිපෝර්ට් කරන්න බැරි නම් රැකියාව හැරගියා ලෙස සලකනවා කියල. කැමති අයට ලබන මාසේ ඇතුලත ගෞරවාන්විතව ඉල්ලා අස් වෙන්න අවස්ථාවක් තියනවා කියල.

    අපේ සාමාන්‍යයෙන් වෙන කොම්පැනි වලට වඩා සැලරි ගෙවනවා. ඉන්ටර්න් කෙනෙක්ටත් සාමාන්‍යයෙන් 80 වගේ ගෙවනවා. අනෙක වැඩි හරියක් ඉන්නේ පවුල් කාරයෝ අපේ ඔෆිස් එකේ. මම බැඳලා නැති උනාට අනෙක් උන්ට ගෑනු, ළමයි නඩත්තු කරන්න ඕනේ.

    අන්තිමට හවස මිටින් එක ගොඩක් උන් පාවා දුන්න. බහුතරයක් එකඟ උන අගෝස්තු මුල සතියේ ඉඳල වැඩට යන්න. අහ තව එකක් අමතක උනා. අවුරුදු 50 ක විතර ඩිරෙක්ටර කෙනෙක් ඉන්නවා. ඌ ඇමරිකාවේ ගුගල් එකේ වැඩකරපු එකෙක්. ඌ කියනවා දැන් ගුගග්ල් එකෙත් WFH දෙන්නේ ගොඩාක් අඩුවෙන් ලු. උන් කියනවා වැඩ කරනවට වඩා සේවකයින් අතර සුහදත්වය බැඳීම් ඇති වෙන්නේ ඔෆිස් එනකොට ලු. උන්ට වැඩට එනකොට productivity එක වැඩියි ලු. කොහොම හරි අන්තිමට අපේම උන් සටන පාවා දුන්න. දැන් පලයන්කෝ ඉතින් හැමදාම උදේට හවසට වැඩට.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    IT කරපු එවුන්ගේ පුදුම අදෝනවක් තියෙන්නේ. පඩි වැඩි කරත් අදෝනාව. පඩු අඩු කරත් අදෝනාව. ටැක්ස් ගැහුවත් අදෝනාව. ටැක්ස් එක අයින් කරත් අදෝනාව. ඩොලර් එක වැඩි වුනත් අදෝනාව. ඩොලර එක අඩු වුනත් අදෝනාව. රිමෝට්ලි වැඩ කරත් අදෝනාව. දැන් ඉතින් වැඩට එන්න කිව්වමත් අදෝනාව අහපන්කෝ. මන් මැනේජ්මන්ට් එකේ හිටියනම් එන්න බැරි ඔක්කොම අයින් කරලා දානවා. මුන්ගේ අදෝනා අහගෙන ඉන්නවට වඩා ඒක ලේසි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,780
    113
    සේදවත්ත
    remote-or-not-to-remote.jpg



    අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් සහෝලා. මම Software Developer කෙනෙක් . ලංකාවේ ප්‍රසිද්ද Software කොම්පැනියක වැඩ කරන්නේ. කොරෝනා දවස් වල ඉඳල මේ වෙනකන් අපිට Remote Work ( WFH ) තිබ්බේ. දැන් අලුත් ඩිරෙක්ටර්ස් ල සෙට් එකක් ඇවිත් උන් කියනවා ලබන අගෝස්තු ඉඳල හැමෝගෙම Work From Home නවත්වනවලු. ඔක්කොටම අගෝස්තු 2 ඉඳල ඔෆිස් එකේ වැඩට එන්න කියල රේජිස්ටර් පොස්ට් එකේ ලියුම් එවලා.

    ඇයි බන් කොම්පැනි එකට කොච්චර ලාබද අපි ගෙවල්වල ඉඳල වැඩ කරනකොට. කොම්පැනියට electricity යන්නේ නැහැ. AC වැඩ කරන්නේ නැහැ. මොකවත් නැහැනේ බන්. මේ මගුලෙන් වෙන්න බස්වල දාඩිය පෙරාගෙන ඉතින් හැමදාම උදේට වැඩට පලයන්කෝ. ඒ අස්සේ උදේ පාන්දර අම්මට කියන්න වෙනවා උයන්න කියල. ගෙවල් තියෙන්නේ පානදුරේ. උදෙන්ම කොලබ යනවා කියන්නේ පුක ඉරෙන වැඩක්. දෙයියනේ කියල කොරෝනා කාලේ ඉඳල මේ වෙනකන් මගේ වැඩකුත් කරන චිල් එකේ හිටිය. ඒකටත් කෙලවුනා . ඒ අතින් අතින් පරණ ඩිරෙක්ටර බෝර්ඩ් එකනම් ඇත්තටම හොඳයි. කොම්පැනිය ගොඩක් දියුණු උනෙත් එයාල හින්ද.

    ලංකාවේ 90 % වැඩ කොම්පැනි රිමොර්ට් වැඩ කරනකොට අපේ උන් පරණ තාලෙට යනවා. උබල වැඩකරන කොම්පැනිත් මෙහෙමද බන්
    අඩන් නැතුව ජොබ් එක වෙනස් කරපන් කෝ බන් අප්පෝ උබලනම් . උබලත් ෆාම් කුකුල්ලු වගේ මරන්න ඉන්නේ කියලා නොදැන වගේ හැසිරෙනවා

    කියන්න නම් පුළුවන්. එත් වැඩක් නැහැ බන්. රස්සාවක් හොයාගන්න ඕනේ.
    පදුරකට ගැහුවම ලංකාවේ මේ වෙලාවේ වේකන්සි 1000 විතර ඇති
    ------ Post added on Jun 29, 2023 at 9:42 PM