Return එකක් දෙන හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    උබේ ගේ ඉස්සරහ පාරේ පොලීමට ත්‍රීවීල් ගහනවා කියලා හැමතැනම හැමවෙලේම ත්‍රීවිල් ගහන්නේ නැහැ පොන්ස් 🤣🤣
    තෝ නම් අමු Fail පොන්නයෙක් 🤣🤣

    machan ubata tiyenne bus wala noya thamange mokak hari wahanayak ganna uthsahayen weda karannai. eka tamai hodama gema
    මාසෙට ලක්ෂ 5 ක් පඩී ගන්න කොල්ලෙක් පව් Bus එකේ යනවා 🤭🤭⏩
    ------ Post added on Feb 26, 2023 at 4:18 PM
     
    • Haha
    Reactions: monson

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තෝ නම් අමු Fail පොන්නයෙක් 🤣🤣
    අවුරුදු 43 කට කලින් තිබුණ website හොයන්න ගිහින් ෆේල් වුන සක්කිලි පිම්පි කියන දේවල කවුද ගනන් ගන්නේ 🤣🤣🤣
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    Siri ayya mekanam aththa giya awurudde math ekek ekka waliyak gihin e hutta police giyane. man hena chater ekak kawa piliyanda policeye. Ewaleta randu wenawa wage nemei hena chater eka police wala rastiyadu wenna giyahama. Karana deyak molen karanna atha paya issara karanna issella. 😔
    කොහොමද පොලිසියෙ එවුන් අපිව අමතන හැටි නිකං අපි මදාවියො වගේ...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තෝ නම් අමු Fail පොන්නයෙක් 🤣🤣

    මාසෙට ලක්ෂ 5 ක් පඩී ගන්න කොල්ලෙක් පව් Bus එකේ යනවා 🤭🤭⏩
    ------ Post added on Feb 26, 2023 at 4:18 PM
    5න් හදන ගෙට වියදම් කරාම bus එකේ තමා යන්න වෙන්නේ පොන්ස්.. පේන විදිහට උබ අතේ සතේ නැති හිගන්නෙක් වගේ.. නැත්නම් ලක්ෂ 5කින් ගෙයක් හදන ගමන් කරන්න පුලුවන් බැරි දේවල් තේරෙන්න එපැයි 🤣🤣
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    Kaduwak aran gihin kotapn, ehema nathnm Pihiyak aran gihin adala daapn aye ohoma wada nokarannama.

    Legally action ganna yi arawata mewata boruwata welawa naasthi karanna oona na.

    Wadima unoth Hire yayi. Hire giyath mn aruta return ekak dunna neh kiyala hithata pit ekak eyi. Eeta passe hire idan thread eka daana tyenne "return eka dunna kiyala."
    මෙහෙමයි ඉතිං ඒක වෙනම ලයින් එකක්
    අපේ ජීවිතේ ගැන තියෙන ආසාවත් අත ඇරල ගහන්න ඕන‌ ගේමක්
    ඊට වඩා හොදයි ඔය පොඩි දේ අමතක කරල දාල ඉන්න එක. පස්සෙ කාලෙක මතක් වෙයි අයියෝ සුළු දෙයක්නෙ කියල
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙහෙමයි ඉතිං ඒක වෙනම ලයින් එකක්
    අපේ ජීවිතේ ගැන තියෙන ආසාවත් අත ඇරල ගහන්න ඕන‌ ගේමක්
    ඊට වඩා හොදයි ඔය පොඩි දේ අමතක කරල දාල ඉන්න එක. පස්සෙ කාලෙක මතක් වෙයි අයියෝ සුළු දෙයක්නෙ කියල
    අපෝ ඔව් බන්.. මන් එකපාරක් වලියක් දාගෙන දෙක තුනක් දුන්නා එකෙකුට හැබැයි මගේ උරහිසත් ඇඹරිලා ගියා.. දැන් ඒකට දවසට 2500 ගානේ දිදී physio කරද්දී හිතෙනවා මොන ගොන් වැඩක් ද එදා කරේ කියලා.. 🥲බෙහෙත් ගන්න ගියාමත් මන් කියන්නෙ යාලුවෙකුගේ වලියක් බේරන්න ගිහින් වැදුනා කියලා.. කියන්නවත් ලැජ්ජයි ප්‍රසිද්ධ තැනක 😅
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,378
    113
    උඹට තාම එකයි වෙලා තියෙන්නෙ, මං කිව්වෙ කොන්දොස්තර කෑ ගහපු එක
    ඒකට අපි අයියෝ සංසාරේ.... 😅
     
    • Sad
    Reactions: siri_ayya

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
    lol
     
    • Dislike
    Reactions: siri_ayya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    බස් කාරයො එක්ක හැමිනෙන්න ගිහින් නිකන් නිදහස නැති කරගනන් එපා බන්. ඕවා ඉවරයක් වෙන්නෙ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔව් වාහනයක් ගන්න එකත් option එකක්‌ තමයි.. නමුත් බන් මන් මේ ඔය seen එකෙන් පස්සෙ කල්පනා කරේ අපි හරි ගාස්තුව ගෙවලත් මුං ටිකට් කඩන්නේත් නෑ.. හෝල්ට් වල ඔහේ නවත්තන් ඉන්නවා ඊළග බස් ඒක එනකන්.. උන්ගේ timing miss උනාම මිනිහෙක් නගිනකන් බහිනකන් ඉන්නේ නෑ අද්දනවා.. මනුස්සයෙක් හෙමීට බැස්සම උට බනිනවා ඉක්මන් කරන්න ගගා.. ඇයි බන් ලංකාවේ මිනිස්සු සල්ලි ගෙවල මෙහෙම අඩුකුලේ සැලකීමක් ලබන්න ඕනෙ?

    මට සිරාවටම රටත් එක්ක එපා වුණා බන්.. උබ හිතපන්කෝ වාහනයක් ගත්තා කියලා.. ඒකත් පදින්න ඕනෙ ඔය වේසිගෙ පුතාලා එක්ක නේ..
    ලංකාවෙ බස් එකේ යන උන් ගැන බස් කාරයො කොන්දො හිතන් ඉන්නෙ කිසිම දෙයක් කරකියාගන්න බැරි අතේ සතේ නැති අන්ත අසරණ හිගන්නු කියලා. ඒකයි සද්දෙ දාන්නෙ මොකක් හරි උන්ට කිව්ව ගමන් ටෝක් දෙන්නෙ එහෙම යන්න බැරිනං කාර් එකක් අරන් යන්නකො අපිට පව් නොදී කියලා. නිකං ඉන්න එපා අනිවා බස් එකේ අංකෙ හොයාගෙන කම්ප්ලේන් එකක් දාපන් කොන්දට. ශේප් එකේ වීඩියෝ පාරක් දාගත්තනං කෑගහනවා උකවලම දාන්න තිබ්බා ඌට. බස් වල ලැගගෙන රුපියල දෙක වමට ගහලා හිගන්නු වගේ ඉන්න අටවත් පාස් නැති නූගත් හිගන වේසිගෙ පුතාලට උන්ගෙ තත්වෙ මතක් කරලා දෙන්න ඕන. කන්නවත් නැති උනාම තේරෙයි පක්කුන්ට. උබටත් හැබැයි ටිකක් සද්දෙට කතා කරලා පොඩ්ඩක් ගේම ඉල්ලන්න තිබ්බෙ එතන.

    ප.ලි :- ලක්ශ 3ක විතර පඩියක් ගන්නව නේද උබ? එක එකාට පදිරි වෙවී වලි දාගනෙ ලේටික පුච්චගෙන හැමිනෙන්නැතුව වාහනයක් ගනින්. එක්කෝ රටේ තත්වෙ එක්ක දැනම වාහනේකට යන්න බැයිනං pickme / uber ත්‍රීවිල් එකක අම්මව එක්ක පලයන් ක්ලිනික්. සල්ලි ඉතුරු කරන්න ඕන හැබැයි මහන්සිවෙලා ඉගෙනගෙන ලක්ශ ගානක් පඩි හම්බෙන හොද ජොබකුත් කරද්දිත් වයසක අම්මලා තාත්තලාව ලංකාවෙ වගේ තුප්පැහි පොදු ප්‍රවාහනයක් තියන රටක බස් වල දුක් දිදී එක එකාගෙ ලයින් බලන්න දිදී අරන් යන්න එපා බං.
     
    ඇයි බං බස් ඩ්‍රයිවර්ස්ල කොන්දොස්තරල එහෙම හැසිරෙන්නෙ? හැමදාම බස් එකේ යන හින්ද හුලං වැදිලද?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඔව් වාහනයක් ගන්න එකත් option එකක්‌ තමයි.. නමුත් බන් මන් මේ ඔය seen එකෙන් පස්සෙ කල්පනා කරේ අපි හරි ගාස්තුව ගෙවලත් මුං ටිකට් කඩන්නේත් නෑ.. හෝල්ට් වල ඔහේ නවත්තන් ඉන්නවා ඊළග බස් ඒක එනකන්.. උන්ගේ timing miss උනාම මිනිහෙක් නගිනකන් බහිනකන් ඉන්නේ නෑ අද්දනවා.. මනුස්සයෙක් හෙමීට බැස්සම උට බනිනවා ඉක්මන් කරන්න ගගා.. ඇයි බන් ලංකාවේ මිනිස්සු සල්ලි ගෙවල මෙහෙම අඩුකුලේ සැලකීමක් ලබන්න ඕනෙ?

    මට සිරාවටම රටත් එක්ක එපා වුණා බන්.. උබ හිතපන්කෝ වාහනයක් ගත්තා කියලා.. ඒකත් පදින්න ඕනෙ ඔය වේසිගෙ පුතාලා එක්ක නේ..
    යකෝ මේ රත්න්දීප ජන්මභූමියෙ ඉන්න උන් හදන්න බෑ ඔප්ශන් දෙකයි තියෙන්නෙ,
    1.ඕවා අමතක කරලා ජීවත්වෙන එක
    2.රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමියෙන් චුතවෙන එක
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මචන්ලා මේ ත්‍රෙඩ් එක මන් දාන්නේ දැන් සතියක් විතර ඔලුවේ තියෙන ප්‍රශ්නයක් ගැන කියන්න.. මෙන්න මේකයි seen එක..

    මන් ගිය සතියේ 255 බස් එකේ නැග්ගා පිළියන්දල අම්මාගේ clinic එකකට යන්න.. හැමදාම මන් බහින්නේ පිළියන්දල හන්දියෙන්.. පිළියන්දල stand එකටයි පිළියන්දල හන්දියටයි එකම ගාන ගන්නේ.. ඉතිං ගිය සතියෙත් මන් ටිකට් අරන් කොට්ටාවෙන් පිටත්වුනා..එතකොටත් අපි clinic එකට ටිකක් late..

    ඔහොම ගිහින් මචං පිළියන්දල stand එකට ආවා.. අවට පස්සෙ කොන්දොස්තර පොන්නයා කිව්වා නේ බන් stand එකෙන් බහින්න කියලා.. මන් කිව්වා පිළියන්දල හන්දියෙන් බහින්නේ කියලා.. ඒ ගමන මූ මහ හයියෙන් කෑගහන්න ගත්තා එතන නවත්වන්නේ නෑ පිළියන්දල නම් stand එකෙන් බහින්න ඕනෙ අරකයි මේකයි ගගා.. ඒ ගමන පරක්කු නිසායි අම්මත් ලෙඩ ගානේ හිටපු නිසායි සද්ද නැතුව මන් අම්මත් එක්ක බස් එකෙන් බැහැල ආවා.. Stand එකෙන් බැහැල පයින් ගියා clinic එකට.. ඒ පාරේ ගියපු එකෙක් දන්නවා ඇති ත්‍රීවිල් පාර්ක් එකක්‌ වත් ඒ හරියේ නෑ..

    දැන් ඕක වෙලා සතියක් වගේ වුණාට මට තාම ඕක ඔලුවට වදයක්.. යකෝ හරියට ටිකට් අරගෙනත් එහෙම බහින්න වෙනවා කියන්නෙ කැරි වැඩක් නේ බන්.. මේක මතක් වෙන සැරයක් ගානේ මගේ ඇගේ මාළු නටනවා.. මන් හොදටම දන්නවා ආයේ සෙනසුරාදා වක ඔකාව මට හම්බුණොත් දත් දෙක තුනක් මන් ඕකා ගේ ගලවනවා.. හැබැයි වැඩේ තියෙන්නෙ වැරදිලාවත් මන් දෙන පාරකින් ඕකා කම්බස් වුණොත් මගෙත් අවුරුදු 10-15ක්‌ කූරු ගනින්න වෙන්නේ.. එහෙම වුණොත් අපේ පවුලම අනාත වෙනවා..

    මගේ අතේ ලේ ගාගන්නේ නැතුව මූට return එකක්‌ දෙන්න විදිහක් නැද්ද බන්? මෙහෙම seen එකක්‌ වෙලා තියෙන එවුන් කොහොමද ඒක handle කරේ..

    පලි: මේ වගේ වෙලාවක 011 2 860 860 කෝල් කරලා බස් අන්කෙත් එක්ක complain කර නම් route permit ඒක suspend කරවන්න පුළුවන් කොන්දටත් දඩයක් ගස්සවලා.. හැබැයි එදා හදිසියේ බැහැපු නිසා bus එකේ අන්කෙවත් මතක නෑ..

    එඩිට් 2: උබලත් මචං ලංකාවේ බස් වල යනවා නම් කවදාවත් කොන්දන්ට පදිරි වෙන්න එපා..මේ phone number ඒක තියන් පලයන්.. නැත්නම් පොලිසී යන්න ලෑස්ති වෙයන්.. එහෙම්ම කියපන් surrender වෙලා යන්න.. අපේ රුපියල දෙකෙන් තුන්වේල කාල ඉන්න වේස බල්ලෝ අපිටම පහරද්දී තමයි මැරෙන්න ගහන්න හිතෙන්නේ
    ..මන් එවෙලේ සද්ද නැතුව බැස්ස (බහින්න වුණා) තමයි නමුත් ඔය seen එකෙන් පස්සෙ මන් හොදටම හිතාගත්ත ඔයවගේ third class job කරන වේසිගෙ පුතාලට ගැලපෙන විදිහට සලකන්න..
    podi wadakata yanawa awith comment ekak dannam
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,100
    9,920
    113
    lanake godak inne kochra igenagatha nathath hena adu kule vibe eke ewun. mamath issra ohama thmai oya vage ewun prasnyak giyama dawas ganan ninda yanne na. maranna thram thrahak tiyenawa. passe passe teruna smahara gothyan ekka thamanage power eka penna yanawata wada hina wela yana eka. mokada api phihiyen annath oka pihiyen annath apitama thmai aye vidawanna wenne :sorry:

    mama oka hinda thamai samahara minisunawa asarya karana kota status balala asrya kale. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොහොමද පොලිසියෙ එවුන් අපිව අමතන හැටි නිකං අපි මදාවියො වගේ...
    E anith ewun tika 😌 deyak kiyala pahadili karannath baha madden panala baninawa. Uniform eke powers walin sinhayo wela inne 😁 karanna deyak naha owata ithin noyanna wada karanna api danaganna ona.
     
    • Love
    Reactions: AnuradhaRa