තොට මාසෙට රුපියල් 40 000 ක් වත් ආදායමක් නැහැ කියලා මට තේරෙනවා නැත්නම් වයසක අම්මා කෙනෙක් Bus එකේ දාගෙන බෙහෙත් ගන්න අරගෙන යයිද?
Adsense වලින් මාසෙට ලක්ෂයක්වත් එන්නේ නැද්ද පොන්නයෝ මේ ලක්ෂ 5යි ගගා අඬන්නේ
------ Post added on Feb 26, 2023 at 7:09 PM
මේකේ ලොකුවට පඩ ෂෝ දාගෙන ඒක එකා එක්ක හැමිනෙන වෙලාවේ මොනවා හරි ඉගෙන ගෙන කියයක් හරි වැඩිපුර හොයලා අඩුම ගානේ මෝටර් බයිසකලයක වත් ගන්න බලපන් පොන්ස්
