Miriswatta national school dodangoda


හැබැයි අපි SLT tower එක බලන්න යද්දි
මහ දවල්.
මීදුම් නාමයක් නෑ.
කට්ට අවුව. ඒත් ආතල් එකේ කොල්ලො සෙට් එක එක්ක පයින් ඇද්ද.
සේර ඇල්ලත් බල්න්න ගියා,
තව මොකද්දෝ වැවක් බලන්න හුටන දුරක් පයින් ගියා,
. ඒ වැව මොකද්ද කියලනම් මතක නෑ
sira bn,,
parana thread eka google karaddia ahu une![]()
Thanks machan!