rooms rent කරන්නේ කොහොමද??
----------------------මචන්ලා -----------------------
පොඩි IDEA එකක් තියනවා ZONE එකක් ළඟ ROOMS 10 ක් විතර හදල COMPANY එකකට RENT කරන්න, මුලින් 5ක් විතර හදල දීල බලනවා.... ලෝන් එකකින් තමයි හදන්න වෙන්නේ? ලෝන් එක ගෙවන්න හිතන් ඉන්නෙත් rooms වලින් එන අදායමෙන්? සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ලෝන් ගෙවන්නත් බැරුව අනාථ වෙයිද?
මුලික ගැටළු,,
1.COMPANY එකකට දෙන එකද සාර්ථක නැත්නම් තනි කාමර කුලියට දෙන එකද?
2.කොහොමද COMPANY සෙට් කරගන්නේ?
3.අපි මොනවාගේ කොන්දෙසිද AGREEMENT එකට ඇතුලත් කල යුතු?
4.තව මොනවාද මේ ගැන සැලකිලිමත් විය යුතු කරුණු?
මේ ගැන A - Z දන්න අය උදව් කරන්න.... ජය...
ස්තුතියි....
බුදුසරණයි!....

Let's just say you cannot even pay the interest rate for one month even in three months and definitely forget about paying the capital back 