rooms rent කරන්නේ කොහොමද??

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    rooms rent කරන්නේ කොහොමද??



    ----------------------මචන්ලා -----------------------
    පොඩි IDEA එකක් තියනවා ZONE එකක් ළඟ ROOMS 10 ක් විතර හදල COMPANY එකකට RENT කරන්න, මුලින් 5ක් විතර හදල දීල බලනවා.... ලෝන් එකකින් තමයි හදන්න වෙන්නේ? ලෝන් එක ගෙවන්න හිතන් ඉන්නෙත් rooms වලින් එන අදායමෙන්? සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ලෝන් ගෙවන්නත් බැරුව අනාථ වෙයිද?


    මුලික ගැටළු,,
    1.COMPANY එකකට දෙන එකද සාර්ථක නැත්නම් තනි කාමර කුලියට දෙන එකද?
    2.කොහොමද COMPANY සෙට් කරගන්නේ?
    3.අපි මොනවාගේ කොන්දෙසිද AGREEMENT එකට ඇතුලත් කල යුතු?
    4.තව මොනවාද මේ ගැන සැලකිලිමත් විය යුතු කරුණු?
    මේ ගැන A - Z දන්න අය උදව් කරන්න.... ජය...

    ස්තුතියි....
    බුදුසරණයි!....
     
    • Like
    Reactions: mtmadushanka

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    සේරටම ඉස්සෙල්ල ඔය කියන සෝන් එක පැත්තේ ගිහිල්ල හොයල බලන්න රෙන්ට් එකට ගෙවල් හොයන කම්පනි තියනවද කියල. ගෙවල් දීපු එවුන් එක්කත් කතා කරලා බලන්න. ඊට පස්සේ තීරණයකට එන්න.
    තනි තනි එකාට රුම් දෙන එක මහ වාතයක්. අනිත් එක එක එක අවලන් වැඩ කරන එවුන් සෙට් වුනාම ඔයාට මහ හිසරදයක් වෙනවා. අහල පහල ගෙවල් වල එවුනුත් බනින්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: Recovery

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සේරටම ඉස්සෙල්ල ඔය කියන සෝන් එක පැත්තේ ගිහිල්ල හොයල බලන්න රෙන්ට් එකට ගෙවල් හොයන කම්පනි තියනවද කියල. ගෙවල් දීපු එවුන් එක්කත් කතා කරලා බලන්න. ඊට පස්සේ තීරණයකට එන්න.
    තනි තනි එකාට රුම් දෙන එක මහ වාතයක්. අනිත් එක එක එක අවලන් වැඩ කරන එවුන් සෙට් වුනාම ඔයාට මහ හිසරදයක් වෙනවා. අහල පහල ගෙවල් වල එවුනුත් බනින්න පටන් ගන්නවා.


    company වලින්නම් ගන්න හොයනවලු, එත් කොයි වෙලේ සෙට් වෙයිද කියන්න බෑ.. මට බය ලෝන් එක...
    තනි තනි එකාට රුම් දෙන එක මහ වාතයක්.
    :yes:
    ස්තුතියි!....
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බිල්ඩින් එක හදල එක රෙන්ට් කරලා එන ආදායමෙන් ලෝන් එක ගෙවනවා කියන එක මත බැංකුව ඔයාට ලෝන් දෙනවා කිව්වද බන් ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Electric door locks dapan.inna huttala agreemenet ivara wela yanne nethi unoth gihin password change karapan
     
    • Like
    Reactions: Recovery

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    First ORDER these for all bathrooms if you are giving it to girls for rent .. :D :D :D

    s-l200.jpg
     
    • Like
    Reactions: Recovery

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    දැන් අවුරුදු 10 විතර අති සාර්ථකව කරන අය කටුනායක ඉන්නවා. අනිවා මිනිස්සු එනවා බන් දැන්වීමක් දාපු ගමන් බය නැතුව කරපන්
     
    • Like
    Reactions: Recovery

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    දැන් අවුරුදු 10 විතර අති සාර්ථකව කරන අය කටුනායක ඉන්නවා. අනිවා මිනිස්සු එනවා බන් දැන්වීමක් දාපු ගමන් බය නැතුව කරපන්

    ස්තුතියි..
    COMPANY එකකට රෙන්ට් කරනවානම් නේද හොඳ?....
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Wow you have no idea about rent incomes and bank loan interest rates ha :eek: Let's just say you cannot even pay the interest rate for one month even in three months and definitely forget about paying the capital back :P

    My advice, do this only if you have extra cash and don't care about the ROI :P
     
    Last edited:
    • Like
    Reactions: Recovery