..::[Rugby World Cup 2019]::..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නවසීලන්තේ අපරාදේ.....ක්‍රිකට් වලින් බැරි උනු දේ රග්බි වලින් ගනියි කියල හිතුවේ.ඒකත් එංගලන්තෙන්ම කෑවා...ඒකයි දුක.

    :(:(:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    Wales අපරාදේ බං. නියම මැච් එකක් තිබ්බේ


    ඔව් උන්ට final එන්න තිබ්බ හොදම chance එක මේ සැරේ
    අනිත් පැත්තෙන් final ENG ආපු නිසා එක අතකට SA ආපු එකත් හොදයි බන් :oo:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් ඔය ඉංග්ලන්ඩ් ටෙරිටරි එකේ තියන එක රටකටවත් කැමති නැහැ...දකුණු අප්‍රිකාව දිනුවොත් හොඳයි....

    :dull::dull::dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට දන්න එකෙක් කියනවද,


    ඇයි නවසීලන්තේ - All blacks
    ද අප්‍රිකාව - Springboks
    ඔස්ට්‍රේලියාව - wallabies

    කියන්නේ කියල ?

    අනිත් ටීම් වලට එහෙම නික් නේම් එකක් නැහැ නේ...

    :confused::confused::confused::confused:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁
    මම නම් ඔය ඉංග්ලන්ඩ් ටෙරිටරි එකේ තියන එක රටකටවත් කැමති නැහැ...දකුණු අප්‍රිකාව දිනුවොත් හොඳයි....

    :dull::dull::dull::dull:


    ENG කල්ලොන්ගෙන් හොදට වැඩ ගන්නවා ඉස්සරත් වෙන වැඩ ගත්තා දැන් sports වලදීත් වැඩ ගන්නවා :P

    Cricket WC එකේ Jofra Archer
    Rugby WC එකේ Maro Itoje
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    මට දන්න එකෙක් කියනවද,


    ඇයි නවසීලන්තේ - All blacks
    ද අප්‍රිකාව - Springboks
    ඔස්ට්‍රේලියාව - wallabies

    කියන්නේ කියල ?

    අනිත් ටීම් වලට එහෙම නික් නේම් එකක් නැහැ නේ...

    :confused::confused::confused::confused:

    Nicknames bn. aadareta :love:

    Spain = Los Leones (Lions)
    Portugal = Os Lobos (Wolves)
    Russia = The Bears
    Romania = The Oaks
    Belgium = The Black Devils
    Netherland = Oranje
    Georgia = The Lelos (Lelos is a local game)
    South America
    Argentina = Los Pumas
    Uruguay = Los Teros (a native bird)
    Brazil = Tupis (a native people)
    Chile = Los Còndores
    Colombia = Los Toucanes
    Mexico = Los Serpientes
    Japan = Brave Blossoms
    Hong Kong = Dragons
    Cook Islands = Kukis
    Fiji = Bati, Flying Fijians
    Tonga = Ikale Tahi, Sea Eagles
    Samoa = Manua Samoa
    Philippines = Los Volcanoes
    New Zealand = All Blacks
    Australia = Wallabies
    South Africa = Springboks
    Uganda = The Rugby Cranes
    Namibia = Weltitschias (native plant)
    Kenya = The Simbas
    Zimbabwe = The Sables
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Nicknames bn. aadareta :love:

    Spain = Los Leones (Lions)
    Portugal = Os Lobos (Wolves)
    Russia = The Bears
    Romania = The Oaks
    Belgium = The Black Devils
    Netherland = Oranje
    Georgia = The Lelos (Lelos is a local game)
    South America
    Argentina = Los Pumas
    Uruguay = Los Teros (a native bird)
    Brazil = Tupis (a native people)
    Chile = Los Còndores
    Colombia = Los Toucanes
    Mexico = Los Serpientes
    Japan = Brave Blossoms
    Hong Kong = Dragons
    Cook Islands = Kukis
    Fiji = Bati, Flying Fijians
    Tonga = Ikale Tahi, Sea Eagles
    Samoa = Manua Samoa
    Philippines = Los Volcanoes
    New Zealand = All Blacks
    Australia = Wallabies
    South Africa = Springboks
    Uganda = The Rugby Cranes
    Namibia = Weltitschias (native plant)
    Kenya = The Simbas
    Zimbabwe = The Sables

    :love::love::love:
    අඩෝ සිරාවට......ගොඩක් ටීම් වලට තියෙනවනේ....අදමයි මේ අනිත් නම් ටික ඇහුවේ.
    උඹට ගොඩක් ස්තුති මචන්....මම සිරාවටම දැනගෙන හිටියේ නැහැ බන්...
     
    • Like
    Reactions: Sub Zer0

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Nicknames bn. aadareta :love:

    Spain = Los Leones (Lions)
    Portugal = Os Lobos (Wolves)
    Russia = The Bears
    Romania = The Oaks
    Belgium = The Black Devils
    Netherland = Oranje
    Georgia = The Lelos (Lelos is a local game)
    South America
    Argentina = Los Pumas
    Uruguay = Los Teros (a native bird)
    Brazil = Tupis (a native people)
    Chile = Los Còndores
    Colombia = Los Toucanes
    Mexico = Los Serpientes
    Japan = Brave Blossoms
    Hong Kong = Dragons
    Cook Islands = Kukis
    Fiji = Bati, Flying Fijians
    Tonga = Ikale Tahi, Sea Eagles
    Samoa = Manua Samoa
    Philippines = Los Volcanoes
    New Zealand = All Blacks
    Australia = Wallabies
    South Africa = Springboks
    Uganda = The Rugby Cranes
    Namibia = Weltitschias (native plant)
    Kenya = The Simbas
    Zimbabwe = The Sables

    Sri Lanka = Tuskers
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    :love::love::love:
    අඩෝ සිරාවට......ගොඩක් ටීම් වලට තියෙනවනේ....අදමයි මේ අනිත් නම් ටික ඇහුවේ.
    උඹට ගොඩක් ස්තුති මචන්....මම සිරාවටම දැනගෙන හිටියේ නැහැ බන්...

    elama bn
    11.gif
     

    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    The All Blacks team has been named to play Wales in the Rugby World Cup 2019 Bronze Final at Tokyo Stadium, Tokyo, on Friday 1 November. SL Time: 2.30 PM

    1. Joe Moody (44)
    2. Dane Coles (68)
    3. Nepo Laulala (24)
    4. Brodie Retallick (80)
    5. Scott Barrett (35)
    6. Shannon Frizell (8)
    7. Sam Cane (67)
    8. Kieran Read - captain (126)
    9. Aaron Smith (91)
    10. Richie Mo’unga (16)
    11. Rieko Ioane (28)
    12. Sonny Bill Williams (56)
    13. Ryan Crotty (47)
    14. Ben Smith (83)
    15. Beauden Barrett (82)


    16. Liam Coltman (7)
    17. Atu Moli (7)
    18. Angus Ta'avao (13)
    19. Patrick Tuipulotu (29)
    20. Matt Todd (24)
    21. Brad Weber (4)
    22. Anton Lienert-Brown (41)
    23. Jordie Barrett (16)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Watch This Gents...This is Rugby League.....Aus Vs NZ ....Last week match...Highlights​