කියන්න දෙයක් නැනෙ ඉතින් ඔන්න ගත්තා
මෙතුවක් කාලෙක්ට සෙට් උන සුපිරිම ෆොන් එක
කියන්න අඩු පාඩුවක් නැ
බැටරි සුපිරි
කැමර එක සුපිරි
ලුක් එක සුපිරි
එහෙන් මෙහෙන් ගත්ත පොඩි ෆොටො කැලි ටිකක් තියෙන්නෙ
කියන්න වරදක් නැ මම මෙ කල්පනා කලෙ එකයි
එකම වරද ඉතින් ගාන වැඩී
ෆොන් එකකට යට කල වැඩිම ගාන
8K sample low light
4K 60 sample low light
මේ සුම් ෂොට් ටිකක් අද ගත්තේ දවල්
100X
30X
10X
3X
1.0X
0.6X
මෙතුවක් කාලෙක්ට සෙට් උන සුපිරිම ෆොන් එක
කියන්න අඩු පාඩුවක් නැ
බැටරි සුපිරි
කැමර එක සුපිරි
ලුක් එක සුපිරි
එහෙන් මෙහෙන් ගත්ත පොඩි ෆොටො කැලි ටිකක් තියෙන්නෙ
කියන්න වරදක් නැ මම මෙ කල්පනා කලෙ එකයි
එකම වරද ඉතින් ගාන වැඩී
ෆොන් එකකට යට කල වැඩිම ගාන
8K sample low light
4K 60 sample low light
මේ සුම් ෂොට් ටිකක් අද ගත්තේ දවල්
100X
30X
10X
3X
1.0X
Last edited:
