Sajith premadasa jobs දන්සැල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇයි මහින්දව විතරක් රතු කලෙ. අනෙක් නම් උන දැක්කෙ නැද්ද ?? ඔන්න බයියන්ගෙ තියරිය .

    බයිය ඉතිං මහින්ද නේ... අනිත් ඔක්කොම ටොයියන්ට රෙද්ද උස්සන ටොයි පප්පල නේ,
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යහපාලනය, ආශ්චර්‍ය නිකන් නම් විතරයි. හොරුන්ගෙ ඔළුටික එහෙම්මමයි. මහින්දගෙ නෙමෙ ප්‍රෙමදාසගෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් හොරාකන එවුන් තාම මෙ ආණ්ඩුවෙත් ඉන්නවා ගිය ආණ්ඩුවෙත් හිටියා. ඉතිං මන් එකයි සිංහලෙන් උඹට කිව්වෙ ආසන ක්‍රමය ඒ එක්ක බැඳිච්ච මනාප ක්‍රමය වෙනස් වෙලා වෙනත් හොඳ ක්‍රමයක් එනකන් මේ රට දවසින් දවස අගාධයෙ පතුල දකිනවා මිසක් දියුණුවක නැග්මක ආකාසෙ දකින්න වෙන්නෙ නැහැ. උඹට මන් මෙ කියන එව්වා ගඟට කැපුව ඉණි වගෙ වෙන්න ඇති. මොකද උග්‍ර මහින්ද වාදින්ට උග්‍ර යහපාලනවාදීන්ට මෙව්වා දිරවන්නෙ නැහැ .තමන් පෙනි සිටින මතය නිවැරදි කෝහෙ ගියත්.
    මං අහන්නෙ උඹ ඔය කවුරු ආවත් හොරා කන එක දන්නවනම්, එතකොට මනාම ක්‍රමේ වෙනස් කරාම හරි බවත් දන්නවනම් ගිය ජනාදිපතිවරනෙදි මහින්දව එලවන්න ඕන යහපාලනේ ගේන්න පුලුවන් රනිල් මෛත්‍රීට කියල මහින්දව එලෙව්වෙ ඇයි? මනාප ක්‍රමේ වෙනස් නොකර ආණ්ඩුව පෙරලල වැඩක් නෑ කියල කිව්වෙ නෑනෙ එතකොට.
    අනිත් එක යහපාලනේ තනිකර පච වරුසාවක් හැබැයි ආශ්චර්යය බලාගන්න පුලුවන් ලංකාවෙ 2005 දි තත්වයයි 2015 දි තත්වයයි බලපුවම
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    අපේ රට නම් මේ කපේදි දියුණූ කරනවා කියන එක හීනයක් තමයි.. :(:(:(
    tenor.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Usa Miti talk eka nam piliganna amarui. Bruce Lee ava nam job ekak illa gena utath hamu venne kamkaru job ekak. Bruce Lee miti nisa.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රඹා;20803011 said:
    මං අහන්නෙ උඹ ඔය කවුරු ආවත් හොරා කන එක දන්නවනම්, එතකොට මනාම ක්‍රමේ වෙනස් කරාම හරි බවත් දන්නවනම් ගිය ජනාදිපතිවරනෙදි මහින්දව එලවන්න ඕන යහපාලනේ ගේන්න පුලුවන් රනිල් මෛත්‍රීට කියල මහින්දව එලෙව්වෙ ඇයි? මනාප ක්‍රමේ වෙනස් නොකර ආණ්ඩුව පෙරලල වැඩක් නෑ කියල කිව්වෙ නෑනෙ එතකොට.
    අනිත් එක යහපාලනේ තනිකර පච වරුසාවක් හැබැයි ආශ්චර්යය බලාගන්න පුලුවන් ලංකාවෙ 2005 දි තත්වයයි 2015 දි තත්වයයි බලපුවම

    :yes::yes:

    XJf7Nhz.gif
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...

    ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්‍රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?


    :rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පන්දම් නැතුව ජොබ් ගන්න යහපාලනේට චන්දෙ දෙන්න


     
    • Like
    Reactions: Miami-Vice

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හරි බන් උනුත් කරා තමා...උන් කරපු ඒවා නොකරනවා කියන පොරොන්දුව පිටනෙ මුන්ව ගත්තේ...කලින් කරා කියල එකම කරන්න නෙවෙනේ... අර ඉන්න සෙනග බලපන් කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ..ඊලග පාරත් මුන් උඩින්ම පාර්ලිමේන්තුවේ..අනික මු හිතන් ඉන්නෙ හෙන වීරකමක් කරා කියල..අනිත් උන්ගේත් ඔය සාකච්චාවක් එලියට ආවන් තරම බලාගත්තෙකි...මැරයෝ බිස්නස් කාරයෝ හොරු හරක් පාර්ලිමේන්තු එන්න පටන් ගත්තේ jvp එකෙන් මිනිස්සුන්ට චන්දෙ ඉල්ලන්න එපා කියල බල කරා කලබල කාලේ..බලපුලුවන් කාරයෝ තමා චන්දෙ ඉල්ලුවේ..ඊට කලින් පාර්ලිමේන්තු සයුතිය පොඩ්ඩක් බලන්න කව්ද ඉදල තියෙන්නේ කියල..
     
    Last edited: