ඇයි මහින්දව විතරක් රතු කලෙ. අනෙක් නම් උන දැක්කෙ නැද්ද ?? ඔන්න බයියන්ගෙ තියරිය .
බයිය ඉතිං මහින්ද නේ... අනිත් ඔක්කොම ටොයියන්ට රෙද්ද උස්සන ටොයි පප්පල නේ,
ඇයි මහින්දව විතරක් රතු කලෙ. අනෙක් නම් උන දැක්කෙ නැද්ද ?? ඔන්න බයියන්ගෙ තියරිය .
මං අහන්නෙ උඹ ඔය කවුරු ආවත් හොරා කන එක දන්නවනම්, එතකොට මනාම ක්රමේ වෙනස් කරාම හරි බවත් දන්නවනම් ගිය ජනාදිපතිවරනෙදි මහින්දව එලවන්න ඕන යහපාලනේ ගේන්න පුලුවන් රනිල් මෛත්රීට කියල මහින්දව එලෙව්වෙ ඇයි? මනාප ක්රමේ වෙනස් නොකර ආණ්ඩුව පෙරලල වැඩක් නෑ කියල කිව්වෙ නෑනෙ එතකොට.යහපාලනය, ආශ්චර්ය නිකන් නම් විතරයි. හොරුන්ගෙ ඔළුටික එහෙම්මමයි. මහින්දගෙ නෙමෙ ප්රෙමදාසගෙ චන්ද්රිකාගෙ කාලෙ ඉඳන් හොරාකන එවුන් තාම මෙ ආණ්ඩුවෙත් ඉන්නවා ගිය ආණ්ඩුවෙත් හිටියා. ඉතිං මන් එකයි සිංහලෙන් උඹට කිව්වෙ ආසන ක්රමය ඒ එක්ක බැඳිච්ච මනාප ක්රමය වෙනස් වෙලා වෙනත් හොඳ ක්රමයක් එනකන් මේ රට දවසින් දවස අගාධයෙ පතුල දකිනවා මිසක් දියුණුවක නැග්මක ආකාසෙ දකින්න වෙන්නෙ නැහැ. උඹට මන් මෙ කියන එව්වා ගඟට කැපුව ඉණි වගෙ වෙන්න ඇති. මොකද උග්ර මහින්ද වාදින්ට උග්ර යහපාලනවාදීන්ට මෙව්වා දිරවන්නෙ නැහැ .තමන් පෙනි සිටින මතය නිවැරදි කෝහෙ ගියත්.
Usa Miti talk eka nam piliganna amarui. Bruce Lee ava nam job ekak illa gena utath hamu venne kamkaru job ekak. Bruce Lee miti nisa.

රඹා;20803011 said:මං අහන්නෙ උඹ ඔය කවුරු ආවත් හොරා කන එක දන්නවනම්, එතකොට මනාම ක්රමේ වෙනස් කරාම හරි බවත් දන්නවනම් ගිය ජනාදිපතිවරනෙදි මහින්දව එලවන්න ඕන යහපාලනේ ගේන්න පුලුවන් රනිල් මෛත්රීට කියල මහින්දව එලෙව්වෙ ඇයි? මනාප ක්රමේ වෙනස් නොකර ආණ්ඩුව පෙරලල වැඩක් නෑ කියල කිව්වෙ නෑනෙ එතකොට.
අනිත් එක යහපාලනේ තනිකර පච වරුසාවක් හැබැයි ආශ්චර්යය බලාගන්න පුලුවන් ලංකාවෙ 2005 දි තත්වයයි 2015 දි තත්වයයි බලපුවම


ඔව් ඔව් මහින්දට සෙකන්ඩ් වෙන්න හොද නෑ. මහින්ද කරපුවා දිගටම කරනවා කියලනේ බලයට ආවේ. ඒ නිසා ඔහොම කරමු යහපාලානේ...
ඔතන උබලා කොහෙද ඉන්නේ? රුචිර, රොකට් 90, මැක්කා, මොන්සුන්, 50kg, ශ්රී ලන්කන්, ඇමසින් ඇතුළු සෙට් එකම ඇති නෙ?


පන්දම් නැතුව ජොබ් ගන්න යහපාලනේට චන්දෙ දෙන්න
පන්දම් නැතුව ජොබ් ගන්න යහපාලනේට චන්දෙ දෙන්න
man muwa interview waladi dekala tiyenawa mathaka widiyata.thama interview yanawa man hitanne
මුන් දෙන්නත් පොලිමේ හිටියද කොහෙද බන්

paw ban