Salli Prashnayak

Jul 14, 2017
61
13
0
මට සල්ලි ප්‍රශ්ණයක් තියෙනව. හැම පැත්තටම කල්පනා කරල බැලුව. මගේ ගාව පොඩි මාලයකුයි පෙන්ඩන්ට් එකකුයි තීනව. ඒක විකුනල සල්ලි ගන්න විදියක් කොහොමද? ඕන රත්තරන් බඩු කඩේකින් සල්ලි කරගන්න ඇහැකිද? වැඩි මිල ගන්න ඇහැක් රන් බඩු සාප්පු මොනවද? උදව් කරන්න.
:sorry:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙට්ටිවිදියට පලයන් පුතී එතන කතා කරපන් හොරකන් කරපුවා ගන්න බැලැක් මාකට් එකක් ඇත
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මට සල්ලි ප්‍රශ්ණයක් තියෙනව. හැම පැත්තටම කල්පනා කරල බැලුව. මගේ ගාව පොඩි මාලයකුයි පෙන්ඩන්ට් එකකුයි තීනව. ඒක විකුනල සල්ලි ගන්න විදියක් කොහොමද? ඕන රත්තරන් බඩු කඩේකින් සල්ලි කරගන්න ඇහැකිද? වැඩි මිල ගන්න ඇහැක් රන් බඩු සාප්පු මොනවද? උදව් කරන්න.
    :sorry:

    මක්කෙයිමේ අහන්නෙ... ඕන රත්තරං බඩු කඩේකට දෙන්න පුළුවන්. බරට තමයි ගන්නෙ. ඔහේ කොහේද ඉන්නෙ...? මාතරෙයි...?
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    ඕනම කඩයකින් සල්ලි වලට විකුනන්න ඇහැකි
     
    මක්කෙයිමේ අහන්නෙ... ඕන රත්තරං බඩු කඩේකට දෙන්න පුළුවන්. බරට තමයි ගන්නෙ. ඔහේ කොහේද ඉන්නෙ...? මාතරෙයි...?

    දකුණේ කොල්ලො දෙන්නෙ සෙට් වෙලා වගේ :P :P
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    LB Finance එකට උගස් කරපන්
    පවුමකට 45,000ක් දෙනවා
    උඹ ඔය බඩු විකිනුවත් උඹට ලැබෙන්නෙ පවුමකට 50,000ක් විතර