ඕවා මොනවද බං..... බොලා WD External හාඩ් ලංකාවේ ඈසෙම්බල් කියලා දැක්කා නම්.....
ආයේ කිංග්ස්ටන් පෙන් ටික වෙනම එවලා කවර් එක මෙහේ ඔරිජිනල් කොලිටියට රු.10 ගානේ ගහනවා දැක්කොත්.......
ලැප් වල සීරියල් ස්ටිකර් එක මෙහේ ප්රින්ට් කරනවා දැක්කොත්..... බොක්ස් එක කොරුගේටඩ් කාටූන් ගහන ලංකාවේ ෆෑක්ට්රි එකක හදනවා දැක්කොත්.......