Samsung හොර කැලි

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕවා මොනවද බං..... බොලා WD External හාඩ් ලංකාවේ ඈසෙම්බල් කියලා දැක්කා නම්..... :dull:

    ආයේ කිංග්ස්ටන් පෙන් ටික වෙනම එවලා කවර් එක මෙහේ ඔරිජිනල් කොලිටියට රු.10 ගානේ ගහනවා දැක්කොත්....... :P

    ලැප් වල සීරියල් ස්ටිකර් එක මෙහේ ප්‍රින්ට් කරනවා දැක්කොත්..... බොක්ස් එක කොරුගේටඩ් කාටූන් ගහන ලංකාවේ ෆෑක්ට්‍රි එකක හදනවා දැක්කොත්....... :dull:

    යකෝ මම ඊයේ WD exeternal hard එකක් ගත්තේ ....:shocked::shocked:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    හොද පොස්ට් එකක්.. එල :)

    හොද පොස්ට් එකක්.. එල :) ඒ උනාට මචන් sm code එකින් එන viyartnam original charger adapter එක ඔය විදිහ නැනේ බන්..සීල් පැක් phone එකත් ගත්තේ..

    mage samsung charger eka nm mekak
    41ME1qZdLBL._SY300_.jpg

    Ela . tanx for sharing

    Original එකක් නැතුව මේ විදියට Fake එකේ වෙනස්කම් බලන්න අමාරුයි
    :dull::dull::dull:

    හප්පේ...

    bump thank machan la
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕවා මොනවද බං..... බොලා WD External හාඩ් ලංකාවේ ඈසෙම්බල් කියලා දැක්කා නම්..... :dull:

    ආයේ කිංග්ස්ටන් පෙන් ටික වෙනම එවලා කවර් එක මෙහේ ඔරිජිනල් කොලිටියට රු.10 ගානේ ගහනවා දැක්කොත්....... :P

    ලැප් වල සීරියල් ස්ටිකර් එක මෙහේ ප්‍රින්ට් කරනවා දැක්කොත්..... බොක්ස් එක කොරුගේටඩ් කාටූන් ගහන ලංකාවේ ෆෑක්ට්‍රි එකක හදනවා දැක්කොත්....... :dull:

    අම්මටසිරි...:growl: