Schengen visa (visit) දාන්න ඉන්න අය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Schengen visa (visit) දාන්න ඉන්න අයට උදව්වක් වෙයි මේක. මේ නිල ලියවිල්ලේ තමයි වීසා දෙද්දී embassy පිළිපැදිය යුතු දේවල් ඔක්කොම තියෙන්නේ. විසා දෙද්දී බලන දේවල්, විසා නොදිය යුතු දේවල්, උදාහරණ සහිතව අයන්නේ ඉඳන් ඔක්කොම තියෙනවා. වීසා එකක් දාද්දී මේකේ අදාල තැන් හොඳට කියවලා ගියොත් සාර්ථක වෙයි..

    https://ec.europa.eu/home-affairs/s...commission-implementing-decision-annex_en.pdf
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Oka ganna hari easy ban. hariyata documents dunnama within 1 week hambuwenawa.

    Ow machan. Anik ratawal walata sapekshawa schengen eka tikak lesiy un illana dewal tika hariyata thiyenawa nan. Un wada karanne mama dapu LINK eke guidelines anuwa. Hithena hithena widiyata nemei.

    Mama ahala thiyenawa UK, Ausi wage ewa nan kisima hethuwak nathuwa reject wenawa kiyala sahena. Ewaye nan hithumanapeta theerana gannawa wadiy.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Ow machan. Anik ratawal walata sapekshawa schengen eka tikak lesiy un illana dewal tika hariyata thiyenawa nan. Un wada karanne mama dapu LINK eke guidelines anuwa. Hithena hithena widiyata nemei.

    Mama ahala thiyenawa UK, Ausi wage ewa nan kisima hethuwak nathuwa reject wenawa kiyala sahena. Ewaye nan hithumanapeta theerana gannawa wadiy.

    mata oya visa eka tibba nisa ausi visa ekath easy una ganna.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Schengen visa (visit) දාන්න ඉන්න අයට උදව්වක් වෙයි මේක. මේ නිල ලියවිල්ලේ තමයි වීසා දෙද්දී embassy පිළිපැදිය යුතු දේවල් ඔක්කොම තියෙන්නේ. විසා දෙද්දී බලන දේවල්, විසා නොදිය යුතු දේවල්, උදාහරණ සහිතව අයන්නේ ඉඳන් ඔක්කොම තියෙනවා. වීසා එකක් දාද්දී මේකේ අදාල තැන් හොඳට කියවලා ගියොත් සාර්ථක වෙයි..

    https://ec.europa.eu/home-affairs/s...commission-implementing-decision-annex_en.pdf
    මුලින්ම ලොකු රටවල් අල්ලන්න යන්න එපා. ඔය ශෙනගන් පොඩි රටකට ඇප්ලයි කරලා විසා වද්දගන්න. එතනින් පුලුවන් ඕනා ඩෙස්ටියකට පැනගන්න. ගොඩක් අය තියන ලොකුම රටට තමා ට්‍රයි කරන්නේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බොරු . වර්ක් වලදි බලන් නෑ කෙබ්බ දාන්න එපා

    මුලින්ම ලොකු රටවල් අල්ලන්න යන්න එපා. ඔය ශෙනගන් පොඩි රටකට ඇප්ලයි කරලා විසා වද්දගන්න. එතනින් පුලුවන් ඕනා ඩෙස්ටියකට පැනගන්න. ගොඩක් අය තියන ලොකුම රටට තමා ට්‍රයි කරන්නේ

    මහත්තයල ටිකක් ලියපු දේ කියවලා හිටියා නන්.... මේකේ මම අමුවෙන් කියල තියෙනවා visit (සංචාරක වීසා) වලට අදාළ දෙයක් කියලා. මේ ත්‍රෙඩ් එක තියෙන්නේ "Travel the World" ෆෝරම් එකේ.
    ඉගෙන ගන්න යන උන්ට, රස්සාවල් වලට යන උන්ට මේක අදාළ නැහැ.. :lol::lol::P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මහත්තයල ටිකක් ලියපු දේ කියවලා හිටියා නන්.... මේකේ මම අමුවෙන් කියල තියෙනවා visit (සංචාරක වීසා) වලට අදාළ දෙයක් කියලා. මේ ත්‍රෙඩ් එක තියෙන්නේ "Travel the World" ෆෝරම් එකේ.
    ඉගෙන ගන්න යන උන්ට, රස්සාවල් වලට යන උන්ට මේක අදාළ නැහැ.. :lol::lol::P

    සංචාරයටත් මම කියපු දේ වැලිඩ් පුතා.