Scuba Diving Season 2017 | මුහුදේ කිමිදීම සීසන් 2017
Driving නෙවෙ Diving 
.
.
.
.
.
මහ මුදුදෙ කිමිදෙන එකට නෙහ් Scuba diving කියන්නෙ.
මෙ අවුරුද්දෙත් වැඩ පටන් ගත්තා..
දැන් දකුනු පලාතේ මුහුද නියම ගාන.......

කොහොමද වැඩෙ වෙන්නෙ?
සිම්පල් ඔයලා කැමති දිනයක් බුක් කරගන්න පුලුවන් (දවස් 3ක් 4කට කලින් කියන්න ඔනේ )
සති අන්ත වල නම් කලින් කියන තරමට හොදයි..
පීනන්න පුලුවන් වෙන්න ඔනේද?
100% පීනන්න පුලුවන් වෙන්න ඔනේ නැ...
පීනනවා කියන්නෙ මොකක්ද. වතුරට බැහැලා අතපත ගහලා තියෙනවා නම් සැහෙන්න ලෙසියි......
Snorkeling (අර බටේ කටෙ ගහන් කොරල් බලන සීන් එක ) කරලා තියෙනවා නම් සැහෙන්න ලේසියි....
වතුරේ ගිලෙන්න පුලුවන්ද?
කොහෙත්ම නැත...
නවිනතම Safety උපකරන සමග තමයි අපි වැඩ කරන්නෙ
එ එක්කම එක Client කෙනෙක්ට එක Instructor කෙනෙක් වතුරෙදි සහ ගොඩදි අපි යොදවනවා
කොච්චර වෙලා යට ඉන්න පුලුවන්ද?
අහ් සාමාන්‍යෙන් විනාඩි 40 වගෙ පුලුවන් ටැන්ක් එකකින්
එ උනත් ඔයාලගේ හුස්ම ගැනිම අනුව ඒක වෙනස් වෙනව....
බය උනොත් ඉක්මනට ඉවර වෙනවා..
මොනාද ඔනෙ කරන Experience ?
Diving එක්ස්පිරියන්ස් හරි Certificate හරි ඔනෙ වෙන්නෙ නැ
මේ ක Discovery කියන ඩයිවින්ග් සෙශන් එකක්...
මොනාද වතුරේ යට බලන්න තියෙන්නෙ?
උනවටුනෙ නම් මාලු තමයි වැඩිපුර, එ වගේම කැඩුන නැව් කැලි වගයක් සෙට් වෙනවා...
එ වගේද මේ එක්පීරියන්ස් එක
වතුර යටට කොච්චර යනවද?
මීටර් 10~15අතර (ඩිස්කවරි ඩයිවින්ග්)
(හොද පොල් ගහක උස
)
කොහොම්ද සම්බන්ද වෙන්නෙ?
සිම්පල් PM එකක් දාන්නකො ඔයලගේ නම්බර් එකක් හරි FB එකක් හරි..
ඇයි මේකෙ ගානක් දාන්නෙ නැත්තේ?
අනවශ්‍ය පුද්ගලයන් වාහන පදින නිසා හා Net කොනෙක්ශන් තියෙන නිසා

)කොහොම්ද සම්බන්ද වෙන්නෙ?
සිම්පල් PM එකක් දාන්නකො ඔයලගේ නම්බර් එකක් හරි FB එකක් හරි..
ඇයි මේකෙ ගානක් දාන්නෙ නැත්තේ?

අනවශ්‍ය පුද්ගලයන් වාහන පදින නිසා හා Net කොනෙක්ශන් තියෙන නිසා

Last edited: