security guard average salary scale

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ....................................................................................................................................................................................................................................................................................................................................................

    මචංල ගාමන්ට් වල සෙකුරිටි කරන අයට පැය 12 හේ. ශිෆ්ට් එකට නෝමලි කීයක් විතර පඩි වැටෙනවද බන් මාසෙට?

    මාසෙට එක දවසක්වත් නැද්ද නිවාඩු?:nerd:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,738
    31,567
    113

    ඒපාර මොකෝ බං. මොකද ගරාජ් වැඩේට වුනේ? :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්නෙහ් නැහ් බ0 හැබැයි කාර් සෙල් වල සිකියුරුටි කරනහ් එවුන්ටහ් නම් හොදට ගෙවනවාලු :yes:
    දන්නහ් සික්කෙක් රතු පාට ඉවොක් එකකුත් ගත්තා :rofl:
     
    Jalthara Malli

    Well-known member
  • උඹනම් මාර පොරක් බන් තත්පරයක් වත් නිකං ඉන්න කැමති නෑ ලැබෙන හැම වෙලාවෙම මොනව හරි දෙයක් කරන්නමයි බලන්නේ:shocked: මම නම් එහෙම නෑ බන් මාසෙට දෙපාරයි නැත්තං තුන්පාරයි වැඩේට බහින්නේ:( ඉතුරු දවස් ටික ආතල් එකේ ඉන්නවා උඹ වගේ මහන්සි වෙලා මට වැඩකරන්න බෑ:( උඹ ගැන ආඩම්බරයි සහෝ:cool:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඒපාර මොකෝ බං. මොකද ගරාජ් වැඩේට වුනේ? :dull:

    මම එතනින් අයින් උනා බන්. :)

    දන්නෙහ් නැහ් බ0 හැබැයි කාර් සෙල් වල සිකියුරුටි කරනහ් එවුන්ටහ් නම් හොදට ගෙවනවාලු :yes:
    දන්නහ් සික්කෙක් රතු පාට ඉවොක් එකකුත් ගත්තා :rofl:

    මේක ගාමන්ට් එකක් මචං brandix
    :)

    උඹනම් මාර පොරක් බන් තත්පරයක් වත් නිකං ඉන්න කැමති නෑ ලැබෙන හැම වෙලාවෙම මොනව හරි දෙයක් කරන්නමයි බලන්නේ:shocked: මම නම් එහෙම නෑ බන් මාසෙට දෙපාරයි නැත්තං තුන්පාරයි වැඩේට බහින්නේ:( ඉතුරු දවස් ටික ආතල් එකේ ඉන්නවා උඹ වගේ මහන්සි වෙලා මට වැඩකරන්න බෑ:( උඹ ගැන ආඩම්බරයි සහෝ:cool:

    දැන් මම ගැරේජ් එකෙන් අයින් උනා බන්. ඉන්න මිනිස්සු තිරිසන්නු වගේ බන්. අනික් අත් දෙකම කැපිල තුවාල වෙලා, පැසවල. එව පිටින් හෝදන කෙමිකල් ගෑවෙනකොට මාර විදියට දනව. කරන වැඩවලට අමතරව බොසාගෙ වාහන හෝදන්නත් ඕන. අනික වැඩ ඉවර වෙන වෙලාවක් කියලත් නෑ සමහර දවස් වලට 7 විතර වෙනව. රු 600කට මෙච්ච විඳවන එ‍ක තේරුමක් නෑ. මම පට්ට කලු උනා මේ ටිකට. අත් දිහා බලන්න කැතයි. කන්නෙත් ඇගිලි 3කිනි දබර ඇගිල්ලෙයි මැදගිල්ලෙයි තුවාල නිසා. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹනම් මාර පොරක් බන් තත්පරයක් වත් නිකං ඉන්න කැමති නෑ ලැබෙන හැම වෙලාවෙම මොනව හරි දෙයක් කරන්නමයි බලන්නේ:shocked: මම නම් එහෙම නෑ බන් මාසෙට දෙපාරයි නැත්තං තුන්පාරයි වැඩේට බහින්නේ:( ඉතුරු දවස් ටික ආතල් එකේ ඉන්නවා උඹ වගේ මහන්සි වෙලා මට වැඩකරන්න බෑ:( උඹ ගැන ආඩම්බරයි සහෝ:cool:
    අන්න ඊයේ උබේ රිවස් ජොබ් කරපු ගැනියෙක් මාට්ටු.. එකි එහෙ ඉදන් මෙහේ ගෙනත්..
     
    Jalthara Malli

    Well-known member
  • අන්න ඊයේ උබේ රිවස් ජොබ් කරපු ගැනියෙක් මාට්ටු.. එකි එහෙ ඉදන් මෙහේ ගෙනත්..
    ඔවු බන් මාත් දැක්ක ඒ මෝඩ ගෑනියක් බන් කිලෝ ගනන් ගෙනල්ලා ඒවගේ බරක් උස්සගෙන බකල් ගහන කොට කොහොමත් බඩු මාට්ටු වෙනවනේ:lol: මම ඒවගේ කරන්නෑ බන් පවුම් 15යි 20යි වැඩිම උනොත් නැත්තං දඹදිව යන ආච්චිලාට පවුමේ මාලයක් ගානේ දාලා මම නිකං යනවා:cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවු බන් මාත් දැක්ක ඒ මෝඩ ගෑනියක් බන් කිලෝ ගනන් ගෙනල්ලා ඒවගේ බරක් උස්සගෙන බකල් ගහන කොට කොහොමත් බඩු මාට්ටු වෙනවනේ:lol: මම ඒවගේ කරන්නෑ බන් පවුම් 15යි 20යි වැඩිම උනොත් නැත්තං දඹදිව යන ආච්චිලාට පවුමේ මාලයක් ගානේ දාලා මම නිකං යනවා:cool:
    :lol::lol::lol:

    පරිස්සමට කරහන්. එනකොට නිකන් එන්න එපා බන්. හැලි වලන් ටිකක් හරි ගෙනෙන්. එතකොට කස්ටම් එකෙන් ශේප්.. උබ චෙන්නයිවලින් ඩොලර්ද ගන්නේ ඉන්දියන් රුපියල්ද?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    please මචංලා අනවශ්‍ය වල් පල් දාල ත්‍රෙඩ් එක කන්න එපා මචංලා. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ebay business එකක් කරොත් නරකද? මම හිතන්නේ කෙනෙක්ට ගොඩ යන්න හොදම මාර්ගය තමයි business එකක් කිරිම.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ebay business එකක් කරොත් නරකද? මම හිතන්නේ කෙනෙක්ට ගොඩ යන්න හොදම මාර්ගය තමයි business එකක් කිරිම.

    ඔය වගේ දේවල් මට සෙට් වෙන්නෑ බන්. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ebay business එකක් කරොත් නරකද? මම හිතන්නේ කෙනෙක්ට ගොඩ යන්න හොදම මාර්ගය තමයි business එකක් කිරිම.
    ගිය සතියේ වික්කා අලියො ජොඩුවක් ජර්මන් කාරයෙකුට.. කෙලින්ම වැඩපොලකින් ගෙනාවේ කටුගස්තොට. රුපියල් 8000කට ගත්තේ බන්, හීනියට 45000කට වික්කා.. :nerd::nerd:
     
    Jalthara Malli

    Well-known member
  • :lol::lol::lol:

    පරිස්සමට කරහන්. එනකොට නිකන් එන්න එපා බන්. හැලි වලන් ටිකක් හරි ගෙනෙන්. එතකොට කස්ටම් එකෙන් ශේප්.. උබ චෙන්නයිවලින් ඩොලර්ද ගන්නේ ඉන්දියන් රුපියල්ද?
    ඉන්දියන් රුපියල් ගෙනාවොත් බඩු මාට්ටු උන් සල්ලි දෙන්නේ 100 කොල විතරයි බෑග් දෙකක් විතර පුරවල ගේන්න වෙයි සල්ලි විතරක්:shocked: පොඩි ගානක් උනත් ඒ හින්දා ඩොලර් වලින් ගේන්නේ ගෙනල්ල මෙහෙන් මාරු කරනවා එහෙම සල්ලි වැඩියි බයයි වගේ නම් එහේ එකෙක් ඉන්නවා ඌට දීල එනවා දීපු ගමන් මැන්ස් ගේ පොරක් ලංකාවෙ ඉන්නවා ඌ දෙනවා අපේ සල්ලි වලින් මෙහෙට ආපු ගමන් පොඩි ගානක් අයකර ගන්නවා ඒත් රිස්ක් එකක් ගන්න ඕනි නෑ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ත්‍රේඩ් එක බම්ප් වෙනවනේ බන්. උබට ඔනා උත්තරත් ලැබෙයි..

    සිරාවට කරහන් බන් බිස්නස් එකක්.. උබට සප් එකක් ඔනා නම් දෙන්නම්..

    උබට ඕනේ බන් ජිවිතකාලේම සික්කෙක් වෙලා ඉන්නද?

    නෑ මචංලා මට ඕන සල්ලි ටිකක් එකතු කරගන්න. මම යන්නේ රෑ වැඩට. මට දවල් කාලය ඉතුරුයි. මුකුත් පටන්ගන්න සල්ලි ටිකක් මිලින් එකතු කරගන්න මේකට යන්න හදන්නේ.